මෙහෙමනේ බන් අද පරිගනකට හැන්ඩ්ඵොන් එකේ තියෙනවා කියන එක වැරදියි. හැන්ඵෝන් එක ඩෙෆිනිශන් එක අනුවම පරිගනකයක්.Apita mewa athal ubata, lankawe 60% ehata oka hina wenna deyak newe..
A computer is a machine that can be programmed to automatically carry out sequences of arithmetic or logical operations (computation). අද හැන්ඩ්ඵොන්.... හ්ම්ම්ඇත්තනේ බන්. ස්මාර්ට් පොන් කියන්නේ එකනේ. ප්‍රොසෙසර් එක රැම් එක ස්ටෝරේජ් එක තියෙනවා. ඕවා ඕලෙවල් IT සිලබස් එකේ තියෙන දේවල් බන්.
A smartphone, often simply called a phone , is a mobile device that combines the functionality of a traditional mobile phone with advanced computing capabilities.A computer is a machine that can be programmed to automatically carry out sequences of arithmetic or logical operations (computation). අද හැන්ඩ්ඵොන්.... හ්ම්ම්
Oka weradiy tamai ban.. ape kalin office eke account karana manussaya monitor eka Maru karaama, porage documents tika natiweida ahanawa...මෙහෙමනේ බන් අද පරිගනකට හැන්ඩ්ඵොන් එකේ තියෙනවා කියන එක වැරදියි. හැන්ඵෝන් එක ඩෙෆිනිශන් එක අනුවම පරිගනකයක්.
A computer is a machine that can be programmed to automatically carry out sequences of arithmetic or logical operations (computation).
no from the first mobile phone its a computer as per defintionA smartphone, often simply called a phone , is a mobile device that combines the functionality of a traditional mobile phone with advanced computing capabilities.
ඕක කලින් ඉඳන්ම තියෙනවා අමුතුවෙන් අද හැන්ඩ්පොන් කියලම නෑඇත්තනේ කියන්නේ මේ Chat GPT කියපු එක
Yes, it's true when someone says that a phone has a computer inside it, but this is a simplified explanation. What is inside a phone is a microprocessor, which functions similarly to the CPU (Central Processing Unit) of a computer.
A microprocessor is a microchip used to manage and control many of the phone's functions, just like a CPU in a computer. It operates autonomously using software and computer technology to manage various tasks.
So, when someone says that a phone has a computer inside it, they are essentially correct, as the microprocessor inside the phone handles complex computational tasks similar to a computer.
එච්චර ඕනත් නැහැ. මේකේ ඉන්න ගොඩක් එවුනුත් දන්නේ නැහැ ස්මාර්ට් ෆෝන් එක කම්ප්යුටර් එකක් කියල. මු මේ ෂෙයාර් කරලා තියෙන පොස්ට් එකේ කමෙන්ට්ස් ටික වත් මු බලල නැහැ.දැඩි තාර්කිකව විමසුවොත් ඌ කියපු එකේ වරදක් නෑ කලුවෝ!!!
ආයෙත් වටේන්ම යනවා.. ඕක සරලව හඳුනා කරන්නේ නොදන්න දේවල් කතාකිරිම... කම්පියුටර් එකක ඩෙෆිනිශන් එක බලන්න...එච්චර ඕනත් නැහැ. මේකේ ඉන්න ගොඩක් එවුනුත් දන්නේ නැහැ ස්මාර්ට් ෆෝන් එක කම්ප්යුටර් එකක් කියල. මු මේ ෂෙයාර් කරලා තියෙන පොස්ට් එකේ කමෙන්ට්ස් ටික වත් මු බලල නැහැ.