ට්‍රැවල් විත් වයිප්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නායකයෙකුට තියෙන්න ඔනා දුර දක්නා නුවනක්.ගොං බිජ්ජා රට අරන් කාබාසිනියා වෙනකල් හිකි හිකි ගාගෙන හිටියා:angry:.එක අතකට ඌ වැරදිත් නෑ බන්,යුද්දෙට බයේ පැනලා ගිහින් අයියගෙ පහනෙන් එළිය බලන්න ආව එකෙක් ජනාධිපති කරපු අපියි වැරදි.:baffled:මම ඔකා චන්දෙට ඉල්ලන දවසෙ හිටියෙ ජා ඇල.යන්න ක්‍රමයක් නැතුව කොල්ලෙක්ගෙ බයික් එක ඉල්ලන් 3.30 වෙද්දි විදලා ගියා නිකවැරටියට.හිතහන්කො මොන තරම් පු# අමාරුවක්ද ඒ කාලේ තිබුනෙ කියලා :rofl: .දැන් නම් සනීපයි:dull:
    ඇත්ත කිව්වට salute.
    එක අතකට මෙහෙ මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    නායකයෙකුට තියෙන්න ඔනා දුර දක්නා නුවනක්.ගොං බිජ්ජා රට අරන් කාබාසිනියා වෙනකල් හිකි හිකි ගාගෙන හිටියා:angry:.එක අතකට ඌ වැරදිත් නෑ බන්,යුද්දෙට බයේ පැනලා ගිහින් අයියගෙ පහනෙන් එළිය බලන්න ආව එකෙක් ජනාධිපති කරපු අපියි වැරදි.:baffled:මම ඔකා චන්දෙට ඉල්ලන දවසෙ හිටියෙ ජා ඇල.යන්න ක්‍රමයක් නැතුව කොල්ලෙක්ගෙ බයික් එක ඉල්ලන් 3.30 වෙද්දි විදලා ගියා නිකවැරටියට.හිතහන්කො මොන තරම් පු# අමාරුවක්ද ඒ කාලේ තිබුනෙ කියලා :rofl: .දැන් නම් සනීපයි:dull:
    ඕක මචන් දැක්මෙ අවුලක්. නුසුදුසුකම් දැන දැනම නුසුදුසු අය සුදුසුයි කියලා හිතෙන එක. නැති ගුණයක් මෙයාට මෙහෙම ඇතියි කියලා හිතෙන එක. වෙන කෙනෙකුගෙන් දැක්ක දක්ෂතාවයක්, දක්ෂතාවයක් නැති කෙනෙකුටත් මෙහෙම දක්ෂතාවයක් ඇතියි කියලා තමන් විසින්ම හිතාගෙන තමන්ම රැවටෙන එක. අවුල හොයාගෙන ෆික්ස් නොකරගත්තොත් ඔය මිස්ටේක් එක ජීවිතේ දිගටම කරනවා. රටකට කරා වගේ නෙවෙයි පසනල් ලයිෆ් එකේදි මෙහෙම මිස්ටේක් කරොත් ගොඩක් විඳවන්න වෙනවා. විඳවන්න වෙන්නෙත් තනියෙම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් දුර දක්නා නුවන තියෙන රනිල් පත්වෙලා ඉන්නෙ..ඉලගට දුර දක්නා නුවන තියෙන සජිත් අනුර ඉන්නව පත් වෙන්ඩ බලන් පුකෙන් හිනා ..යාපනේ කොටුවෙන් එලියට බැස්සෙ කවුද කියල හොයල බලපන් යුද්දෙට බයේ උන්නද නැද්ද කියල හොයාගන්ඩ පුලුවන්..කාගෙන්වත් පහන් වලින් නෙමේ රටේ චන්දෙන් පත් උනේ උබේ පොන්න රනිලනම් අරගල පහනෙන් බලේ ගත්ත, දැන් පේනවනෙ හිකිල තියෙන හිකිල්ල බදු 68% යො ලබන මාසෙ විදුලි බිල 70% වැඩි වෙනව තොපි පුක දෙනව..

    ඕක මචන් දැක්මෙ අවුලක්. නුසුදුසුකම් දැන දැනම නුසුදුසු අය සුදුසුයි කියලා හිතෙන එක. නැති ගුණයක් මෙයාට මෙහෙම ඇතියි කියලා හිතෙන එක. වෙන කෙනෙකුගෙන් දැක්ක දක්ෂතාවයක්, දක්ෂතාවයක් නැති කෙනෙකුටත් මෙහෙම දක්ෂතාවයක් ඇතියි කියලා තමන් විසින්ම හිතාගෙන තමන්ම රැවටෙන එක. අවුල හොයාගෙන ෆික්ස් නොකරගත්තොත් ඔය මිස්ටේක් එක ජීවිතේ දිගටම කරනවා. රටකට කරා වගේ නෙවෙයි පසනල් ලයිෆ් එකේදි මෙහෙම මිස්ටේක් කරොත් ගොඩක් විඳවන්න වෙනවා. විඳවන්න වෙන්නෙත් තනියෙම.
    පලයන් පොන්නය යන්ඩ රාජපක්ශල කරපුව මිසක් තොපේ පොන්න සජිත් අනුර රනිල් කාදිනල කරපු දෙයක් නැ, දක්ශතාවය ගැන කතා කරනව පොන්නය, අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හදල නැති පොන්නයන්ගෙ පුක ලෙවකකා රටක් ගොඩ ගත්ත මිනිස්සුන්ට ශාප කරනව නොදකින් පාදඩයො..
    ------ Post added on Dec 31, 2022 at 3:06 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Paw kiyelath hithenewa

    ඩේටෝනා -
    Interest Reaction GIF
     
    • Haha
    Reactions: dayt0na

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මිනීමැරුම් හොරකම් නඩු වලින් බේරීමට නොදන්න ජනාධිපති කම් කර රට වැනසූ මෝඩ ගෝඨා ඩුබායි shopping malls වල මල්වතු වල ඇවිද ඇවිද ඉද්දි උපරිම සිංහල බෞද්ධ ජාතිවාදී ආතල් එකක් ගන්න හිතාගෙන ඌව ජනාධිපති කරපු උන්ට වෙලා තියන දේ දකින කොට හරි සතුටුයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අංශු ගේ බල්ලා ගැන තියෙන්නේ සතුටක් ද බ්‍රෝ ?