ට්‍රැවල් විත් වයිෆ් ගෙ දුව දැන් ගොඩක් ලොකුයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    හෑ, මම කොහෙද පොන්ස් NPP 😂

    ඔය උබ ඉතින් මට කියල ඇරගන්න පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නෙ 😂
    අම්මෝ ජංන්ගි පොන්ස් අරින්න කතාව🤦
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,172
    113
    අම්මෝ ජංන්ගි පොන්ස් අරින්න කතාව🤦

    තව මොනා හරි ලියපන් ත්‍රෙඩ් එක අප් කරනවට ස්තූතියි. ලොකුවට ලිව්ව කියල ඔයාට වැඩිපුර අවදානය දෙන්න විදිහක් නෑ 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    තව මොනා හරි ලියපන් ත්‍රෙඩ් එක අප් කරනවට ස්තූතියි. ලොකුවට ලිව්ව කියල ඔයාට වැඩිපුර අවදානය දෙන්න විදිහක් නෑ 😂
    අරිනවා කිව්වා නේ ද http දැන් බැහැ වගේ ද🤣
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,172
    113
    අරිනවා කිව්වා නේ ද http දැන් බැහැ වගේ ද🤣

    නියමයි, තව මොනා හරි ලියපන් පොන්ස්. උබ එක්කො මේකෙ ඇතුලෙ පදින්චි වෙයන් 😂 ත්‍රෙඩ් එක අප් කරලම තියපන්. මගෙ තව ත්‍රෙඩ් තියෙනව, ඒවලත් බැනපන්කො ගිහිල්ල. පුස් ඇටයා 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    නියමයි, තව මොනා හරි ලියපන් පොන්ස්. උබ එක්කො මේකෙ ඇතුලෙ පදින්චි වෙයන් 😂 ත්‍රෙඩ් එක අප් කරලම තියපන්. මගෙ තව ත්‍රෙඩ් තියෙනව, ඒවලත් බැනපන්කො ගිහිල්ල. පුස් ඇටයා 😂
    තොගේ Thread රෝල් කරලා ගහගනී න් උඹේ පුකේ
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    කවුරු මොනවා කිව්වත් අදටත් ට්‍රැවලින් චැනල් එකක් නම් අංක 1 travel with wife තමා 😎😎
    උන්ගේ content වලට ගහන්න එකක් නෑ. මට පෙන්නපන් උන්ටවගේ ප්‍රොමෝශන් හම්බ වෙන වෙන ට්‍රැවලින් චැනල්?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,172
    113
    කවුරු මොනවා කිව්වත් අදටත් ට්‍රැවලින් චැනල් එකක් නම් අංක 1 travel with wife තමා 😎😎
    උන්ගේ content වලට ගහන්න එකක් නෑ. මට පෙන්නපන් උන්ටවගේ ප්‍රොමෝශන් හම්බ වෙන වෙන ට්‍රැවලින් චැනල්?

    උන්ට මුකුත් කිව්වෙ නෑ බන්, උබලට බලන්න දැම්මෙ, ඒ ලමය වගේම නිසා 😌
     
    • Like
    Reactions: Chickenkottu

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    මේ 2034 වසරයි.

    නාමල් රජපස ගේ සිහිනය දෙවැනි වතාවටත් බොදවූ වසරයි.

    ට්‍රැවල් විත් වයිෆ් ගෙ දුවව මතකද, අර චූටි කෙලී, එයා දැන් ගොඩක් ලොකුයි 😌

    Ai bn podi unta me sarasili dala katha karanna kiyal denne? Epa wenawa ahan inna
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,172
    113
    Ai bn podi unta me sarasili dala katha karanna kiyal denne? Epa wenawa ahan inna

    උන් ඕව කරන්නෙත් වයිරල් වෙන්න නෙ, එහෙම කිව්වම තමයි අවදානෙ හම්බෙන්නෙ කියල දන්නව 😌
     
    • Like
    Reactions: Bigfatbaby

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    උන් ඕව කරන්නෙත් වයිරල් වෙන්න නෙ, එහෙම කිව්වම තමයි අවදානෙ හම්බෙන්නෙ කියල දන්නව 😌
    Un machan loku unamath meeting wala ohoma thama kathakaranne. 😀
     
    AnuradhaRa

    Well-known member
  • අඩේ මේ ලමය සුද්දියෙක්ටත් වඩා සුදුයි

    ඇලි ළමයෙක් නේද..

    අපේ එවුන් සුදු වෙන්න ගිහින් මෙහෙම වුණොත් මොකද කරන්නෙ?

    ආයෙ ටිකක් විතර කලු වෙන්න බේත් නැද්ද?
     
    • Dislike
    Reactions: Saharan

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,172
    113
    paw a lamaya. bade iddima wikunan kawa

    ඇත්ත, එහෙම තමයි යාලු බිස්නස්

    අඩේ මේ ලමය සුද්දියෙක්ටත් වඩා සුදුයි

    ඇලි ළමයෙක් නේද..

    අපේ එවුන් සුදු වෙන්න ගිහින් මෙහෙම වුණොත් මොකද කරන්නෙ?

    ආයෙ ටිකක් විතර කලු වෙන්න බේත් නැද්ද?

    ඇලි බව අව්ලක් නෑ, මම මේ ලමය කතාව ඉදිරිපත් කරන විදිහ පෙන්නන්න දැම්මෙ. අමුතුයි.

    මෙයත් අර ව්ලොග් කපල් එකගෙ ලමය වගේ නිසා දාන්න හිතුන.
    ------ Post added on Oct 27, 2024 at 6:57 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,344
    113
    34
    Kalutara
    ඇත්ත, එහෙම තමයි යාලු බිස්නස්

    ඇලි බව අව්ලක් නෑ, මම මේ ලමය කතාව ඉදිරිපත් කරන විදිහ පෙන්නන්න දැම්මෙ. අමුතුයි.

    මෙයත් අර ව්ලොග් කපල් එකගෙ ලමය වගේ නිසා දාන්න හිතුන.
    ------ Post added on Oct 27, 2024 at 6:57 AM
    මේ කරන්නෙ විවාදෙක කෑල්ලක්ද, නැත්තන් කතික තරඟෙක වගේ කෑල්ලක්ද? මේවගේ කතික තරඟ සුදු මහත්තුරුන්ගෙ රවටල් වලත් තියෙනවද? ඒ ලමයිනුත් ඔහොම අඟර දඟර පාලාද කතික තරඟ කරන්නෙ? නැද්ද බන් යූටියුබ් එකේ හොයාගන්න? 🤔
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,172
    113
    මේ කරන්නෙ විවාදෙක කෑල්ලක්ද, නැත්තන් කතික තරඟෙක වගේ කෑල්ලක්ද? මේවගේ කතික තරඟ සුදු මහත්තුරුන්ගෙ රවටල් වලත් තියෙනවද? ඒ ලමයිනුත් ඔහොම අඟර දඟර පාලාද කතික තරඟ කරන්නෙ? නැද්ද බන් යූටියුබ් එකේ හොයාගන්න? 🤔

    ඒ වගේ ගොබ්බ විදිහටම කරනව කියල දැකල නෑ මම නම්. විවාද තියෙනව ඉස්කෝල වලත්.