ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපොච්චියේ....රාළහාමිට හදිස්සියට පොම්පයක් දාන්නවත් බැරි වෙන වැඩක්. :(:(

    :baffled::baffled::baffled: පොම්පයක් නිවැරදිව දාන්න ඉවහල් වෙයි බන්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ethakota loku loku dial walata berenna bari wenawane bn eka nisa oka wenne na
    hadenna one uda idan yatata. yata idan udata hadanna hadala wadak na mata hithenne

    අන්න සිරාවටම එක වීක් පොයින්ට් එකක් අපේ රටේ.. ඒ වගේ ලොකු උන්ට බේරිල්ලට අනිවා නීති වෙනස් වෙනවා බන් :(:( අර විදිහට කරානන් කොල්ල බල්ල මහ එකා පොඩි එකා හැමෝටම එකම නීතියක්... අපිට ඒක රිවිව් කරන්නත් පුලුවන් ඕනිනන්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    okunta camera gahala thiyaganna be ban:(
    traffic bike ekata set karanna one camer eka:)
    malabe seen ekanam pattai :eek:

    අනිවාර්යය කරන්න ඕනි... බැහැ කියන්න බැහැ.. කඩා ගන්නෙ නැතුව ගානට පාවිච්චි කරන්න ඕනි. කැඩුනොත් මාරු කරගන්න ඕනි..
     

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    good idea bun...owa pitaratawala wunata meka lankaawa ne :sorry:
    loku case ekak ma yanakan owa hadenne na :no:
    tfs

    pau habai boruwata aye dada kola liyannath ba pagaawa gahagannath amarui...oken wenne traffic eke maamalaata bade paara wadine eka :frown:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැනට මේක පිටරට පාවිච්චි කරනවා. Live leak එකේ ඔහොම පොලිස් කාරයෙක් පෙපර් ස්ප්‍රේ එක ගහලා මනුස්සයෙක්ට අනිසි විදියට, ඌව සේවයෙන් පහ කරනවා වීඩියෝ එක බලලා උන්ගේ ඩිපාර්ට්මන්ට් එකෙන්. මේක ප්‍රායෝගික නෑ කියලා කියන්න බෑ මොකද දැනටත් මේක පාවිච්චි වෙනවා. චෙස්ට් එකේ තමා තියෙන්නේ කැම් එක ;)

    අඩෝ ඒක තමයි බන්.. ලක්ෂ ගණන් බයික් අරන් 2.50 වැඩ කරන එක වෙනුවට මේ වගේ දෙයක් අමාරුවෙන් හරි පුරුදු වුනොත් දෙපාර්ශවයටම හොදයි ගොඩක්.. මමත් දැකල තියෙනවා වීඩියෝ පිටරට මේ වගේ සීන්.. එලස්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැටියා;18664735 said:
    ගොනා වුනාට යමක් කමක් තේරෙනවනෙ කුමාරයට :)

    තෝ පැටියා මගෙන් අහගන්න හදන්නෙ දසයා.. :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: lasi1471

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    හපොච්චියේ....රාළහාමිට හදිස්සියට පොම්පයක් දාන්නවත් බැරි වෙන වැඩක්. :(:(

    Pump eka danakota ahaka balagana danna ona. Ethakota awulak ne
     
    Sep 25, 2008
    757
    35
    0
    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුම මට හිතෙන විදිහ (කරන්න පුලුවන්නන් ගොඩක් හොදයි)

    මේ දවස් වල වසංගතයක් වගේ හැම තැනම සිද්ධ වෙන මේ ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට දැන් විකාරයක් වෙලා. හැම තැනම එක්කො පොලිසියෙ අසාධාරණ වැඩ. මිනිස්සු කොච්චර නිවැරදි වුනත් පොලිසියේ බලේ සහ අනිසි බලේ පාවිච්චි කරල නිවැරදි මිනිස්සුන්ව වැරදි කාරයො කරනවා. දඩ ගහනවා..
    නැත්නන් පොලිසියට කට උත්තර නැති වෙන්න මිනිස්සු බලය අතට අරන් වැඩ කරනවා.. වීඩියෝ කරල පබ්ලිෂ් කරනවා.
    ඉතින් මට මෙහෙම දෙයක් ඔලුවට ආවා. මගේ ටිකිරි මොලේට. ට්‍රැෆික් පොලිස් උන්දැලාට ලක්ෂ 10-15 බයික් අරන් දෙන්න පුලුවන්නන් ඇයි මේ වගේ පොඩි තාක්ෂණික වැඩක් කරන්න බැරි..
    මොකක්ද තාක්ෂණික වැඩේ.
    හැම පොලිස් නිලධාරියෙක්ටම ස්පයි කැම් / සිසීටීවී කැම් වගේ ගැජට් එකක් සෙට් කරනවා. ඒක රාජකාරි වෙලාව තුල අනිවාර්යයනේ ඔන් වෙලා තියෙන්න ඕනි. ඒක පොලිස් නිලධාරියාගේ ඇස් මට්ටමට ආසන්න මට්ටමකින් තියෙන්න ඕනි. එක්කො යුනිෆෝම් එකේ සෙට් කරල හරි. ඉතින් එයාට පේන වැරදි අනිවා කැම් එකේ රෙකෝඩ් වෙනවා.
    එයා වාහන නවත්තල දඩ ගහන හැටි කැම් එකේ රෙකෝඩ් වෙනවා.
    එයා මිනිස්සුන්ට උපහාර කරන එක, අමතන විදිහ, ඔලුව අතගාන විදිහ, යටින් ගහන විදිහ හැම එකක්ම රෙකෝඩ් වෙනවා.
    ඒ වීඩියෝ ලයිව් විදිහට වෙනම කන්ට්‍රෝර් යුනිට් එකක් හරහා මොනිටර් වෙනවා. ඉතින් කවුරු හරි දඩයක් සම්බන්ධව චෝදනාවක් කරනවනනන් රාලහාමිට පුලුවන් ඒ විඩියෝ එක ඒ වෙලාවෙම එයාට පෙන්නන්න හරි වැරැද්ද..
    වැඩි දුර විස්තර ඕනිනන් අර මම කිව්ව ප්‍රධාන පාලක මැදිරිය හරහා සම්බන්ධ වෙන්න පුලුවන් සජීවී ව. පොලිසියට සහයක් ඕනිනන් (අර මාළඹේ ගෑණි සද්දෙ දාද්දි වගේ අවස්ථාවක) ඒ ස්ථානයට අර පාලක මැදිරියේ අයගෙ මැදිහත් වීමෙන් විශේෂ කන්ඩායමක් යවන්න පුලුවන්..
    දවසේ ගහපු දඩ ටික දවස අවසානයේ වීඩියෝ දර්ශන සමග සන්සන්ධනය කරල දඩ වල හරි වැරැද්ද මොනිටර් කරනවා ප්‍රධාන පාලක මැදිරියෙන්.. මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් ඒ ප්‍රධාන පාලක මැදිරිය හරහා නිවැරදි කරගන්න පුලුවන්..
    හැමෝම දඩ සෙල්ෆි, දඩ වීඩියෝ දාන එකේ පොලීසියත් මේ වගේ වීඩියෝ එකක් කරන එක දෙපැත්තටම යෝග්‍යයි. පොලීසියේ ජඩ වැඩ අඩු වෙයි. හරි පොලිස් නිළධාරින් සමහර ජඩ මිනිස්සුන්ගෙන් අහන කුනු බැනුම් අඩු වෙයි. ලංකාවෙ පොලීසිය ගැන මිනිස්සුන්ගෙ හිතේ පැහැදීමක් ඇති වෙයි..

    දැන් උඹලගේ අදහස් කියපන් බලන්න මගේ මේ ටිකිරි අදහස සම්බන්ධව.... ;);););)


    පට්ට idea එකක්.. ඇමරිකාවේ මේ විදියේ ක්‍රමයක් තියනවා,, මොනවා උනත් ලංකාවේ පොලිස් බල්ලෝ නම් හෙන පජාත සෙට් එකක් ,,, මේ වගේ වැඩක් නම් හොඳයි..
     

    blue_in_rio

    Well-known member
  • :baffled::baffled::baffled: පොම්පයක් නිවැරදිව දාන්න ඉවහල් වෙයි බන්..


    පොඩි විහිලුවක් බන් කලේ...උබේ අයිඩියා එක අගය කරනවා...මෙතන මේ ගැන සාකච්ඡා කරලා, අඩු පාඩු හදාගෙන හොඳට වැඩේ කරන්නේ කොහොමද කියලා බලමු.ඊට පස්සේ ලොකු තැන්වලට මේ ගැන අවදානය යොමු වෙන විදියට එළකිරියෙන්ම වැඩේ සෙට් කරමු.දැනට මේ රෙප් 8 තියාගනින්. :cool::cool:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    animated119.gif


    REP 7+
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හපොච්චියේ....රාළහාමිට හදිස්සියට පොම්පයක් දාන්නවත් බැරි වෙන වැඩක්. :(:(
    මුත්‍රා කරද්දි නිකමට හරි බැලෙනවනෙ බං අසවල් ස්ථානය. එතකොට පාලක මැදිරියෙ කාන්තා පොලිස් නිලධාරීන් සේවයේ හිටියොත් බඩුම තමා. :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට idea එකක්.. ඇමරිකාවේ මේ විදියේ ක්‍රමයක් තියනවා,, මොනවා උනත් ලංකාවේ පොලිස් බල්ලෝ නම් හෙන පජාත සෙට් එකක් ,,, මේ වගේ වැඩක් නම් හොඳයි..

    කරන්න පුලුවන් විදිහට තියෙන බාධක ටික අඩු කරගත්තනන් මෙක මරු බන්..:cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි විහිලුවක් බන් කලේ...උබේ අයිඩියා එක අගය කරනවා...මෙතන මේ ගැන සාකච්ඡා කරලා, අඩු පාඩු හදාගෙන හොඳට වැඩේ කරන්නේ කොහොමද කියලා බලමු.ඊට පස්සේ ලොකු තැන්වලට මේ ගැන අවදානය යොමු වෙන විදියට එළකිරියෙන්ම වැඩේ සෙට් කරමු.දැනට මේ රෙප් 8 තියාගනින්. :cool::cool:

    එලස්.. කැමරාව හරියට නඩත්තු කරන්න ඕනි. ඒක අක්‍රීය වෙන්න බැහැ. වුනොත් එදාම මාරු කරගන්න ඕනි. වීඩියෝ ඩිලීට් කරන්න / එඩිට් කරන්න බැහැ.. දිගටම රාජකාරි වෙලාව තුල පටිගත වෙන්න ඕනි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුත්‍රා කරද්දි නිකමට හරි බැලෙනවනෙ බං අසවල් ස්ථානය. එතකොට පාලක මැදිරියෙ කාන්තා පොලිස් නිලධාරීන් සේවයේ හිටියොත් බඩුම තමා. :D

    නිලධාරිනිය අඩු පාඩු ටික කියයි.. සර් ඔයාගෙ අරක මෙච්චර කොටයිද? අරක අර විදිහට ඇයි? :baffled::baffled: