ජින්තුවා;18664839 said:මාලඹේ ගෑනි? මොකක්ද බන් ඒ සීන් එක?
අඩෝ.. මම යනවා එලකිරි එකෙන්..
උඹ මාලඹේ සීන් එක දන්නෙම නැද්ද?
හෝම් පේජ් එකේ ත්රෙඩ් 3,4 ක් ඇති.. බලපිය



ජින්තුවා;18664839 said:මාලඹේ ගෑනි? මොකක්ද බන් ඒ සීන් එක?





"පාලක මැදිරිය හරහා සම්බන්ධ වෙන්න පුලුවන් සජීවී ව. ඒ වීඩියෝ ලයිව් විදිහට වෙනම කන්ට්රෝර් යුනිට් එකක් හරහා මොනිටර් වෙනවා "
ඕකුන් ගොඩක් ඉන්න නිසා මේ ක්රමය ගැටලුසහගත වෙන්න පුලුවන්.
"එයා මිනිස්සුන්ට උපහාර කරන එක, අමතන විදිහ, ඔලුව අතගාන විදිහ, යටින් ගහන විදිහ හැම එකක්ම රෙකෝඩ් වෙනවා."
හැසිරෙන විදිහයි කතා කරන විදියයි මුලින්ම කියල දෙන්න ඔන. සමහර එවුන් හිතන් ඉන්නෙ කාකි සුට් එක පෙරවගත්තම ඌ තමයි ලෝකෙටම ලොක්කා කියල.
"ලංකාවෙ පොලීසිය ගැන මිනිස්සුන්ගෙ හිතේ පැහැදීමක් ඇති වෙයි."
![]()


සමහර රට වල නම්,,, තමන්ගේ වාහනේ තමා cam එක හයි කරලා තියෙන්නේ ... බොහෝ විට පොලිස් බුරුවෙක් කොහේ හරි යන්නේ වහනේකනේ ,, අඩු ගානේ bike එකක හරි... ඇඟේ හයි කරනවට වැඩ මේක ප්රායෝගිකයි .. මොකද ,, power source එකක් වාහනේ තියන නිසා... ඇඟේ හයි කර ගත්තොත් තඩි බැට්ටිය කුත් එල්ලා ගන්න ඕනෙනේ බන් , පැය 7ක් 8ක් එක දිගට වැඩ කරන්න .
හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් බං.bump

දැං ඉතිං රෙදි උස්සං එයි.. අපි දන්නෑපැටියා;18664735 said:ගොනා වුනාට යමක් කමක් තේරෙනවනෙ කුමාරයට![]()


දැං ඉතිං රෙදි උස්සං එයි.. අපි දන්නෑ![]()






මොකක් හරි කරන්න වෙයි ඉස්සරහට
