ට්‍රින්කො යන්න.......

JILL_PUK

Active member
  • Oct 24, 2017
    315
    191
    43
    Unuwathura lin
    Koneshwaram
    Navy Museum - kalin approval ganna ona
    Marble Beach
    Trinco Harbor
    Boat ride
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මචන් ලා ගෙදර ඔක්කොම එක්ක වෑන් එකක ට්‍රින්කො යනවා. එහෙ නවතින්න තැනුත් සෙට් කරලා තියෙන්නෙ. අපිට ට්‍රින්කො වලදි සහ යන ගමන් එන ගමන් බලන්න තියෙන්නෙ මොනවද. විස්තර ටිකක් කියහල්ලකො මට යන රූට් එක හදා ගන්න


    කමෙන්ට්ස් සහ බම්ප් බලාපොරොත්තු වෙමි

    yanadihawaka ikamata gihin balaganna issrahata owata yanna bari wei
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් නුවර යන්න ඉන්නව පෙබරවාරි වෑන් එකේම තමය් , කලින් නුවර ගොඩක් ගිහිල්ලත් තියෙනවා ට්‍රින්කෝ නම් ගිහින් නැහැ...

    ට්‍රින්කෝ පෙබරවාරි වල හොදටම රස්නේද සහොල ?

    දවස් 3 වගේ යන්න ඕන ට්‍ර්ප් එකක්....