thanks banHotel Oshin
T/P: 026-2221041
චයිනා බේ (ආන්දන්කුලම්) හරියේ තියෙන්නේ. ට්‍රින්කෝ ටවුන් එකට පොඩි දුරයි. හැබැයි 20 කට නවතින්න පුලුවන්ද කියල නම් ශුවර් නැහැ. මම අවුරුදු දෙකකට විතර කලින් යනකොට නම් අලුත් රූම් වගයක් හදමින් තිබ්බේ. පොඩ්ඩක් කෝල් කරලා බලන්න.
Sri Lankans need visa pre-approval hence you're from India you can just pass without visa.How much is visa cost for Trinco from CMB ?