ට්‍රින්කො 20 කට නවතින්න තැනක්?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ට්‍රින්කො 20 කට නවතින්න තැනක්?

    සැප්තැම්බර් 6-7-8 දවස් තුනේ නිවාඩුවට ට්‍රිප් එකක් දා ගත්තා..
    ෆැමිලීස් 5කට (20) වගේ නවතින්න හොඳ තැනක් දන්න කෙනෙක් කියනවද?
    නෙට් එකේ තියෙන places දෙක තුනකට කෝල් කරා.ඔක්කොම book :confused:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Hotel Oshin
    T/P: 026-2221041

    චයිනා බේ (ආන්දන්කුලම්) හරියේ තියෙන්නේ. ට්‍රින්කෝ ටවුන් එකට පොඩි දුරයි. හැබැයි 20 කට නවතින්න පුලුවන්ද කියල නම් ශුවර් නැහැ. මම අවුරුදු දෙකකට විතර කලින් යනකොට නම් අලුත් රූම් වගයක් හදමින් තිබ්බේ. පොඩ්ඩක් කෝල් කරලා බලන්න.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Hotel Oshin
    T/P: 026-2221041

    චයිනා බේ (ආන්දන්කුලම්) හරියේ තියෙන්නේ. ට්‍රින්කෝ ටවුන් එකට පොඩි දුරයි. හැබැයි 20 කට නවතින්න පුලුවන්ද කියල නම් ශුවර් නැහැ. මම අවුරුදු දෙකකට විතර කලින් යනකොට නම් අලුත් රූම් වගයක් හදමින් තිබ්බේ. පොඩ්ඩක් කෝල් කරලා බලන්න.
    thanks ban
     
    • Like
    Reactions: L KNG