මචංලා මතක ඇතිනේ උබලට මම හොටෙල් ගැන අහල දැම්ම. ට්‍රිප් එකක් යන්න නුවර එළි පැත්තේ. ඒත් යාලුවෙක් කීව මේ දවස්වල අම්බානට එහෙට වැස්ස කියල. එළියට බහින්නවත් බැරිවෙන්න. දවසක් රෑ ඉදල එන්න කොහෙද හොද මේ දවස්වල යන්න. පොඩි අදහස් ටිකක් කොටාගෙන යමං 


රේන්කෝට් එකක් ඇඳගෙන පලයං
koheth me dawas wala ohomayi. beach side eke kohe hari thamayi.
වැස්ස කාලෙට බීච් සයිඩ් ගිහින් වැඩක් නෑ. වැස්ස කාලෙට යන්න තියෙන්නෙ, දඹුල්ල, ට්‍රින්කො, අනුරාධපුර සයිඩ් එක තමයි.
Kohe Hari Dry Zone area ekaka palayan. Up country nam wahinawa me dawas wala.
any ideas macho?
ෆැමිලි ට්‍රිප් ද යන්නේ ? නැත්තන් කොල්ලෝ, කෙල්ලෝ විතරක්ද ?
මොණරාගල - නිල්ගල
යාල
මඩකලපු - තොප්පිගල
අනුරාධපුර
රිටිගල
හබරණ
පුල්මුඩේ - අරිසිමලේ
ත්‍රිකුණාමල - නිලාවැලි
මේ පළාත් වලට වැස්ස ලොකුවට නෑ මේ ටිකේ.

bandarawela wage badulath hodai ne