ට්‍රිප් උදවු

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යාලුවනේ මම ගෙදර කට්ටියත් එක්ක ට්‍රින්කෝ යන්න හිතන් ඉන්නවා මේ මාසේ. ඉතින් කොළබ ඉදන් ට්‍රින්කෝ වලට යනකන් අතරතුරදී බලන්න තියෙන විසේස / වැදගත් දේවල් මොනවද? නුවර පාරෙන් ගිහින් වරකාපොල හරහා යන්න තමයි හිතන් ඉන්නේ.
    ට්‍රින්කෝ වලත් බලන්න තියෙන දේවල් පුලුවන්නම් කියන්න.

    ලොකු උදවුවක්.

    ඉස්තුති!
    බුදුසරණයි!

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    trinco yanawanan navy camp eke contact ekak thiyena ekek set kara gena palayan eka athule thiyenawa patta beech tikak..........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    beach 2kma thiyenawa bn math parak gihin thiyee ..kyla wadak na patta .nil katee wagee wathura :yes::yes::yes:

    2k newe macho 3k hari 4k hari thiyenawa patta beach tika, ekaka watetama kandak tiyenna, ethana thiyan gasuwa dawal idan ra wenakanma supirima place ekak............
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    යන්න දවස් තුන හතරකට කලින් navy camp එකට request එකක් යවන්න boat ride එකටයි museum එකයි බලන්න permission ඉල්ලලා. ඒක අනිවා බලන්න. පට්ට. නානවා නම් marble beach එකට වඩා ටවුමේ beach එක සුපිරි. කන්නියා උණු වතුර ළිං වලට යනවනම් උදෙන්ම යන්න. බිසී නෑ ඒ වෙලාවට. වෙල්ගම් විහාරයේ පරණ නටඹුන් එහෙම තියනවා බලන්න. pigeon island, කොනේශ්වරම් කෝවිල නිලාවැලි, ඕවා තමා තියෙන්නේ. ඉන්දියාවේ තිරුපති කෝවිල වගේ හදපු ලස්සන කොවිලකුත් තියනවා බලනවානම් මතක හැටියට නිලාවැලි පාරේ.
     
    බොහොම ඉස්තුති මචන්. වෙන ත්‍රිකුණාමලයට යන අතරතුර බලන්න විසේස දේවල් නැද්ද?
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    බොහොම ඉස්තුති මචන්. වෙන ත්‍රිකුණාමලයට යන අතරතුර බලන්න විසේස දේවල් නැද්ද?
    යන අතරතුර නම දඹුල්ලේ තමා.. රංගිරි දඹුලු විහාරය තියනවා.. ආයේ සිගිරිය තමා... මතක හැටියට.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යන අතරතුර නම දඹුල්ලේ තමා.. රංගිරි දඹුලු විහාරය තියනවා.. ආයේ සිගිරිය තමා... මතක හැටියට.

    navy camp eken dena boat ride ekata ehema kohomada amchan charge wenne?
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    navy camp eken dena boat ride ekata ehema kohomada amchan charge wenne?

    මතක හැටියට එක්කෙනෙක්ට 100rs වගේ. අඳුරන කෙනෙක් නැත්නම් කලින් දවස් දෙකකට කලින් එහෙට request කරන්න ඕනෑ.. ලියුමක් fax කරන්න ඕනෑ විස්තර කියල.