ට්‍රිප් එකක් යන්න තැනක්

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ට්‍රිප් එකක් යන්න තැනක්

    යාළුවනේ, මට ඔෆිස් එකේ කට්ටියත් එක්ක 1 දවසක ට්‍රිප් එකක් යන්න තැනක් කියන්නකෝ, නාල, කාල, බීල, ෆන් එකක් අරගෙන එන්න පුලුවන් තැනක් කියන්නකො, කොළඹ ඉඳල 1 දවසකින් ගිහින් එන්න පුලුවන් වෙන්න ඔනෙ. තව නාන්න තැනක් තියෙන්න ඔනෙ. හොටෙල් එකකුත් තියනවනම් තමයි හොඳ කෑම එහෙම ගන්න. දන්න තැනක් තියනවනම් කියන්නකො. මුහුද පැත්ත නැතිව උඩරට පැත්තෙ නම් ගොඩක් හොඳයි.
    බම්ප් එකක්වත් දාල යන්න. :)
    ස්තූතියි.:):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කිතුල්ගල. 10 දෙනෙක් යනවා නම් ෆුල් පැකේජ් එකේ එක්කෙනෙක්ට වැටෙන්නේ 2500ක් විතර. :eek:
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    මස්කෙලිය....හිටපු hotel එක නම් මතක නැ...( නාල(කැලණී ගඟ), කාල, බීල, ෆන් , කැලේ ක හිටං ගියා)... :D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බින්දු;10846990 said:
    කිතුල්ගල. 10 දෙනෙක් යනවා නම් ෆුල් පැකේජ් එකේ එක්කෙනෙක්ට වැටෙන්නේ 2500ක් විතර. :eek:
    බොහොම ස්තූතියි. මම ලොක්කට කිව්ව. ලොක්ක කියනව එතන අනතුරු සහිතයිලු.:no: වෙන තැනක් නැද්ද?:(
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    River Garden Resort & Camp Site - Belihuloya

    Location : Belihuloya
    Category : Hill Country Hotels

    Distance from Colombo : 155 Km (3.30 hour drive)
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බින්දු;10846990 said:
    කිතුල්ගල. 10 දෙනෙක් යනවා නම් ෆුල් පැකේජ් එකේ එක්කෙනෙක්ට වැටෙන්නේ 2500ක් විතර. :eek:
    PM එකක් දානවද මචන් හොටෙල් එකේ ලින්ක් එකක් එක්ක තව විස්තර ටිකක්
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Neluwa Dooli ella.......
    Ela thamai......
    Neththam kalugala.....

    මස්කෙලිය....හිටපු hotel එක නම් මතක නැ...( නාල(කැලණී ගඟ), කාල, බීල, ෆන් , කැලේ ක හිටං ගියා)... :D

    River Garden Resort & Camp Site - Belihuloya

    Location : Belihuloya
    Category : Hill Country Hotels

    Distance from Colombo : 155 Km (3.30 hour drive)

    thanks all :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බොහොම ස්තූතියි. මම ලොක්කට කිව්ව. ලොක්ක කියනව එතන අනතුරු සහිතයිලු.:no: වෙන තැනක් නැද්ද?:(
    :baffled::baffled: එහෙම අනතුරු සහිත නෑ මචන්. white water rafting කරන දුර අනුව පැකේජ් 3ක් තියෙනවා. 10km. 7km. 5km . මේ 3න් 10 එක තමයි ටිකක් අනතුරුදායක. අනිත් දෙකම ශේප්. අනිත් එක ජීවිතාරක්ශක ඇදුම් දෙනවා, හැම බෝට්ටුවකම පුහුණුව ලත් දෙන්නෙක් ඉන්නවා

    කිතුල්ගල ගිහින් white water rafting යන්න අකමැති නම් තව යන්න තැන් තියෙනවා. තේ කම්හල්, කිතුල්ගල බෙලි ලෙනට හයික් එකක්, තව මොකක් හරි දිය ඇල්ලකුත් ලග පාත තියෙනවා. කිතුල් පැණි, කිතුල් රා එහෙමත් තියෙනවා :P:P
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බින්දු;10847045 said:

    හොටෙල් එකක් තියනවද හොඳ? දවල්ට කන්න එහෙම? තව විස්තර ටිකක් දෙන්නකො
    REP+
     
    Last edited:

    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    Machan Uba yanawanam ela pot ekak teyanawa apa office ekath ma para trip eka geya aha ban ............. Patta place eka ban ubala gihin balapan ... ela kiri ....

    anika eka 1 kanakta 1500 wage thama watanna machan lunch ekath ethanin labanawa ...fun games godak teyanawa ... puluwannam uba gihin balapan .... more ditails walata ma link ekata gihin balapan.................

    http://www.wijayaholidayresort.com/contactus.html
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Machan Uba yanawanam ela pot ekak teyanawa apa office ekath ma para trip eka geya aha ban ............. Patta place eka ban ubala gihin balapan ... ela kiri ....

    anika eka 1 kanakta 1500 wage thama watanna machan lunch ekath ethanin labanawa ...fun games godak teyanawa ... puluwannam uba gihin balapan .... more ditails walata ma link ekata gihin balapan.................

    http://www.wijayaholidayresort.com/contactus.html

    thanks machan, mama hoyanne poddak rest karanna puluwan thenak. kala bila athal ekak ganna puluwan thenak, thanks anyway
    rep+
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හොටෙල් එකක් තියනවද හොඳ? දවල්ට කන්න එහෙම? තව විස්තර ටිකක් දෙන්නකො
    REP+
    Kitulgala Rest House
    94 36 228 7783

    Hotel Breeta’s Garden
    Hatton Road, Ranjurawa, Ginigathhena.
    94 51 224 2020

    Rafters Retreat
    Hilland Group, Kitulgala.
    94 36 228 7598

    :):):)
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Kitulgala Rest House
    94 36 228 7783

    Hotel Breeta’s Garden
    Hatton Road, Ranjurawa, Ginigathhena.
    94 51 224 2020

    Rafters Retreat
    Hilland Group, Kitulgala.
    94 36 228 7598

    :):):)

    10.jpg

    REP+
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හොටෙල් එකක් තියනවද හොඳ? දවල්ට කන්න එහෙම? තව විස්තර ටිකක් දෙන්නකො
    REP+

    ඒ හරියේ ගොඩක් හොටෙල්ස් තියෙනවා. ගණනුත් සාධාරණයි. ඔයාලා ඔෆිස් එකකින් යන නිසා, ටිකක් කොලිටියට කරගන්න ඕන නේද?? ඒක නිසා මෙන්න මේ බ්ලොග්/සයිට් එක කරන කෙනාව කන්ටැක්ට් කරගන්න. අපිත් තැන ගැන දැනගත්තේ එහෙමයි.

    මෙන්න බුවා

    මෙන්න බුවාගේ සයිට් එකක්

    මෙයාගෙන් වැඩේ කරගන්න බැරි වුනොත් කියන්න. අපේ කක්න්ටැක්ට් එක දෙන්නම්.