ට්‍රිප් එකක් යන්න සුපිරි පොට් එකක් ඕන
එළකිරි මචන්ලා
අපි කොල්ලෝ 15 ක් විතර සෙට් එකක් ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා..

එත් මචන්ලා යන්න හරියට තැනක් හිත ගන්න බැරුව ඉන්නේ ..

හිතන් ඉන්නේ rain forest or ස්වබාව සෞන්දර්ය තියෙන පැත්තක් තමයි..

දවස් 03 ක් වගේ යන්න තමයි බලන්නේ
මචන්ලා දන්න හොද සුප්පා root එකක් ඕන
එළකිරි එකේ ඉන්නවනේ හොද trip planers la

මචන්ලා ලොකු උදව්වක් පුලුවන්නම් Idea එකක් දීපන්
මේ 18-19-20 යන්න හිතන් ඉන්නේ..
එහෙනම් මචන්ලා සේරටම Thanks...

එහෙනම් සේරටම ජය