ට්‍රිප් එකක් යන්න සුපිරි පොට් එකක් ඕන

hasankabuddika

Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    ට්‍රිප් එකක් යන්න සුපිරි පොට් එකක් ඕන

    එළකිරි මචන්ලා ;)

    අපි කොල්ලෝ 15 ක් විතර සෙට් එකක් ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා..:yes::yes::rolleyes:

    එත් මචන්ලා යන්න හරියට තැනක් හිත ගන්න බැරුව ඉන්නේ ..:baffled::baffled:

    හිතන් ඉන්නේ rain forest or ස්වබාව සෞන්දර්ය තියෙන පැත්තක් තමයි..:yes::yes:

    දවස් 03 ක් වගේ යන්න තමයි බලන්නේ :P

    මචන්ලා දන්න හොද සුප්පා root එකක් ඕන :)

    එළකිරි එකේ ඉන්නවනේ හොද trip planers la :cool::cool::cool:
    ;)
    මචන්ලා ලොකු උදව්වක් පුලුවන්නම් Idea එකක් දීපන්

    මේ 18-19-20 යන්න හිතන් ඉන්නේ..

    එහෙනම් මචන්ලා සේරටම Thanks...:cool::cool::cool::yes::yes:

    එහෙනම් සේරටම ජය :love::love:
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    179919_185910264897245_1998983741_n.jpg

    contact this guy

    RAVI

    https://www.facebook.com/ravihalj/about
     
    • Like
    Reactions: hasankabuddika

    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    Thanks වේවා Elakiri සහෝල කටත්...:yes::yes::yes:

    Repley කරපු Bump කරපු හැමෝන්ටම Rep Add කරලා ඇති ...;);)

    දැනට මස්කෙළිය Fishing Hut එක තමයි අදහස තියෙන්නේ :cool:

    කව්රුවත් දන්නවද contact කර ගන්න Number එකක් එහෙම...:angry::angry::angry:

    එහෙම නම් ලොකු උදව්වක් ...:yes::yes:

    එහෙනම් හැමෝන්ටම ජය ......!!:cool::cool::love::P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Thanks වේවා Elakiri සහෝල කටත්...:yes::yes::yes:

    Repley කරපු Bump කරපු හැමෝන්ටම Rep Add කරලා ඇති ...;);)

    දැනට මස්කෙළිය Fishing Hut එක තමයි අදහස තියෙන්නේ :cool:

    කව්රුවත් දන්නවද contact කර ගන්න Number එකක් එහෙම...:angry::angry::angry:

    එහෙම නම් ලොකු උදව්වක් ...:yes::yes:

    එහෙනම් හැමෝන්ටම ජය ......!!:cool::cool::love::P

    මේ නවාතැන මස්කෙලිය වැවිලි සමාගමේ, නාවින්නෙ ආර්පිකො පරිශ්‍රයේ කාර්යාලයෙන් වෙන්කරවා ගන්න ඔනෙ.
     
    winduj

    Well-known member
  • Apr 21, 2013
    103
    292
    63
    Maskelita Plantation LTD
    320/1
    Union place
    colombo
    0112339225

    Maskeliya Plantations Limited office located in Arpico Complex, Navinna, Maharagama.
    Tel:011 4310500 and ask for Maskeliya Plantations
    try to book a few months before, because it is usually booked for 6-8 months ahead
     
    • Like
    Reactions: hasankabuddika

    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    Maskelita Plantation LTD
    320/1
    Union place
    colombo
    0112339225

    Maskeliya Plantations Limited office located in Arpico Complex, Navinna, Maharagama.
    Tel:011 4310500 and ask for Maskeliya Plantations
    try to book a few months before, because it is usually booked for 6-8 months ahead

    booked for 6-8 months ahead:angry::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    amboo ehenam labana mase yanna wenne nane banz...:angry::frown:

    balamu kokatath call karala...:confused::oo::oo:

    Thanks mcnla...:cool::cool:

    adata rep iwarai... nodunna ayata heta denawa....:yes::yes::yes::cool::cool:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Wadiya common nathi place ekak balala palayan,minissu nitharama yana ena ewa godak dan chaater wela ban,plastic,bothal daala wanasala,api lagadi giya belihul oya paththe camping paarak,siraama spot ekak,habayi maarama lassanayi,adventure hiking kamathi nam try ekak deepan
     
    • Like
    Reactions: hasankabuddika