1 වෙනි දවසේ යන ගමන පින්නවල ගිහින් මාලිගාවට යනවා. 2 වෙනි දවසේ නුවරඑලියට පිටත් වෙනවා. යන ගමන්ම කොයි තැන්වලටද යන්න පුළුවන්? 1 වෙනි දවසෙත් තව යන්න තැන් නැහැ නේද?

උබට තව ඕනෙම නං Non Peril තේ වත්තට යන්න පුළුවන්......ඒ කියන්නේ ලෝකන්තේ පල්ලෙහා.....වාහන නං තේවත්ත වෙනකන් යන්න පුළුවන්.....හැබය් ටිකක් අමාරු පාරක් තියෙන්නේ.... ඒක තියෙන්නේ බෙලිහුල්ඔය...... ඊට පස්සේ බලන්ගොඩ ඉදන් හැරිලා ටික දුරක් ගියාම දුවිලි ඇල්ල බලන්න පුළුවන්.........
Thanks........මචො, මම බන්ඩරවෙල, එනවානම් හොදට ලස්තිවෙලා එන්න මචෝ මොකද මේ දවස්වල මේ පැත්තට ටිකක් තදට අව්ව. colombo අව්ව වගේ නෙමයි මචො මෙහේ අව්වට burn වෙනවා. . අනිත් එක රැට පට්ටම සීතලයි. . අපි උනත් ඉන්නෙ අමරුවෙන්. . හොදට ready වෙලා එනවනම් තමයි ගොඩක් හොද. . .
යන පාරක් නම් තීරණය කරලා නැහැ. නවාතැන් ටික විතරයි තාම වෙන කලේ... ප්ලීස් මට මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා දෙනවද?මාලිගාවේ ඉදන් ගම්පොල නාවලපිටිය හරහා නේද නුවරඑලියට යන්නේ?? උබට ගම්පොල අම්බුළුවාව නගින්න පුළුවන්.හැබය් දවසක්ම යන වැඩක්....ඒක වෙලාව වැඩි නං ගම්පොල පහු කරලා නාවලපිටිය පැත්තට ටිකක් දුර එද්දී තව පාරකින් හැරිලා ගිහිල්ල කොත්මලේ ජලාශය බලන්න පුළුවන්.....
යන පාර නං හරියටම මතක නෑ.......ඕනෙම නං අහල කියන්නන්........
කොත්මලේ ජලාශේ ගාවට උබට වාහනේම යන්න පුළුවන්.......අම්බුළුවාව කන්ද උඩට වෙනකන් වාහන යනවා මම දන්නා විදිහට.......හැබය් මොන මොන වාහනද යන්නේ නං දන්නේ නෑ..... තව උබට යන්න පුළුවන් ඇම්බැක්කේ දේවාලෙට එහෙම.........නුවර ඉදන් මහා දුරක් නෑ දේවාලෙට.......හෝටන් තැන්නේ නං මචන් 9 km විතර ඇවිදින්න තියෙනවා වටේ.......එච්චරය් මම කිව්වා තැන් වලින් ඇවිදින්න තැන් තියෙන්නේ.....අනිත් ඔක්කොම තැන් වලට වාහනේම යන්න පුළුවන්.........තව මොන වගේ place ද මචන් යන්න හිතාගෙන ඉන්නේ??පොඩි ලමය් ඉන්න හින්ද අඹේවෙල පැත්තේ ගියොත් නරකද??යන පාරක් නම් තීරණය කරලා නැහැ. නවාතැන් ටික විතරයි තාම වෙන කලේ... ප්ලීස් මට මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා දෙනවද?
කඳු නගින්න නම් බැහැ. පොඩි එවුන් ටිකකුත් එනවා. අත දරුවොත් ඉන්නවා.
Rep+3
කොත්මලේ ජලාශේ ගාවට උබට වාහනේම යන්න පුළුවන්.......අම්බුළුවාව කන්ද උඩට වෙනකන් වාහන යනවා මම දන්නා විදිහට.......හැබය් මොන මොන වාහනද යන්නේ නං දන්නේ නෑ..... තව උබට යන්න පුළුවන් ඇම්බැක්කේ දේවාලෙට එහෙම.........නුවර ඉදන් මහා දුරක් නෑ දේවාලෙට.......හෝටන් තැන්නේ නං මචන් 9 km විතර ඇවිදින්න තියෙනවා වටේ.......එච්චරය් මම කිව්වා තැන් වලින් ඇවිදින්න තැන් තියෙන්නේ.....අනිත් ඔක්කොම තැන් වලට වාහනේම යන්න පුළුවන්.........තව මොන වගේ place ද මචන් යන්න හිතාගෙන ඉන්නේ??පොඩි ලමය් ඉන්න හින්ද අඹේවෙල පැත්තේ ගියොත් නරකද??