ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මචො, මම බන්ඩරවෙල, එනවානම් හොදට ලස්තිවෙලා එන්න මචෝ මොකද මේ දවස්වල මේ පැත්තට ටිකක් තදට අව්ව. colombo අව්ව වගේ නෙමයි මචො මෙහේ අව්වට burn වෙනවා. . අනිත් එක රැට පට්ටම සීතලයි. . අපි උනත් ඉන්නෙ අමරුවෙන්. . හොදට ready වෙලා එනවනම් තමයි ගොඩක් හොද. . .
     
    • Like
    Reactions: blcdilruk

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    1 වෙනි දවසේ යන ගමන පින්නවල ගිහින් මාලිගාවට යනවා. 2 වෙනි දවසේ නුවරඑලියට පිටත් වෙනවා. යන ගමන්ම කොයි තැන්වලටද යන්න පුළුවන්? 1 වෙනි දවසෙත් තව යන්න තැන් නැහැ නේද?
    මාලිගාවේ ඉදන් ගම්පොල නාවලපිටිය හරහා නේද නුවරඑලියට යන්නේ?? උබට ගම්පොල අම්බුළුවාව නගින්න පුළුවන්.හැබය් දවසක්ම යන වැඩක්....ඒක වෙලාව වැඩි නං ගම්පොල පහු කරලා නාවලපිටිය පැත්තට ටිකක් දුර එද්දී තව පාරකින් හැරිලා ගිහිල්ල කොත්මලේ ජලාශය බලන්න පුළුවන්.....

    නුවරඑළියේ පැත්තේ ගිහිල්ල අඹේවෙල බලන්න යන්න පුළුවන්....දවසක්ම තියෙනවා නං හෝටන් තැන්නට යන්නත් පුළුවන්..... ආයෙත් එද්දී බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙන් එනවා නං තව බලන්න තැන් ගොඩක් තියෙනවා.....බදුල්ලෙන් මහියංගනේ පාරේ දින්හිඳ ඇල්ල තියෙනවා...වැල්ලවාය පැත්තේ යන්න අදහසක් තියෙනවා නං රාවණ ඇල්ල බලන්න පුළුවන්........පාර අයිනෙ තියෙන්නේ........ බදුල්ලේ ඉදන් කොළඹ එනකොට බණ්ඩාරවෙලය් බලන්ගොඩය් අතරේ බඹරකන්ද දියඇල්ල තියෙනවා......ඒ හරියට කියන්නේ කළුපහන කියල.....මහා පාරෙන් හැරිලා 5 km විතර ගියාම දියඇල්ල තියෙන්නේ.........වාහන වලින් ඇල්ල ලගටම යන්න පුළුවන් කිසි අව්ලක් නෑ......නාන්න නියම පොට් එක.......

    431563_2949486267473_1570837955_3142760_1223854284_n.jpg

    431563_2949486267473_1570837955_3142760_1223854284_n.jpg

    එක බලල ටික දුරක් ඉස්සරහට ඇවිල්ල උබට ඕනේ නං සමනල වැව ජලාශය බලන්න යන්න පුළුවන්........පඹහින්න හන්දියෙන් හැරිලා යන්න තියෙන්නේ.......තව බෙලිහුල්ඔය එහෙම බලන්න තියෙනවා.....ඒ පැත්තේ එනවනං පොඩ්ඩක් කියපන් අපිත් ඉන්නේ ඒ පැත්තේ තමය්....:P:P උබට තව ඕනෙම නං Non Peril තේ වත්තට යන්න පුළුවන්......ඒ කියන්නේ ලෝකන්තේ පල්ලෙහා.....වාහන නං තේවත්ත වෙනකන් යන්න පුළුවන්.....හැබය් ටිකක් අමාරු පාරක් තියෙන්නේ.... ඒක තියෙන්නේ බෙලිහුල්ඔය...... ඊට පස්සේ බලන්ගොඩ ඉදන් හැරිලා ටික දුරක් ගියාම දුවිලි ඇල්ල බලන්න පුළුවන්.........

    396474_10150619972821703_694581702_10996360_479573917_n.jpg

    409338_10150619974536703_738842587_n.jpg

    යන පාර නං හරියටම මතක නෑ.......ඕනෙම නං අහල කියන්නන්........
     
    • Like
    Reactions: blcdilruk

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මචො, මම බන්ඩරවෙල, එනවානම් හොදට ලස්තිවෙලා එන්න මචෝ මොකද මේ දවස්වල මේ පැත්තට ටිකක් තදට අව්ව. colombo අව්ව වගේ නෙමයි මචො මෙහේ අව්වට burn වෙනවා. . අනිත් එක රැට පට්ටම සීතලයි. . අපි උනත් ඉන්නෙ අමරුවෙන්. . හොදට ready වෙලා එනවනම් තමයි ගොඩක් හොද. . .
    Thanks........
    Rep+3
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මාලිගාවේ ඉදන් ගම්පොල නාවලපිටිය හරහා නේද නුවරඑලියට යන්නේ?? උබට ගම්පොල අම්බුළුවාව නගින්න පුළුවන්.හැබය් දවසක්ම යන වැඩක්....ඒක වෙලාව වැඩි නං ගම්පොල පහු කරලා නාවලපිටිය පැත්තට ටිකක් දුර එද්දී තව පාරකින් හැරිලා ගිහිල්ල කොත්මලේ ජලාශය බලන්න පුළුවන්.....

    යන පාර නං හරියටම මතක නෑ.......ඕනෙම නං අහල කියන්නන්........
    යන පාරක් නම් තීරණය කරලා නැහැ. නවාතැන් ටික විතරයි තාම වෙන කලේ... ප්ලීස් මට මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා දෙනවද?
    කඳු නගින්න නම් බැහැ. පොඩි එවුන් ටිකකුත් එනවා. අත දරුවොත් ඉන්නවා.
    Rep+3
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    යන පාරක් නම් තීරණය කරලා නැහැ. නවාතැන් ටික විතරයි තාම වෙන කලේ... ප්ලීස් මට මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා දෙනවද?
    කඳු නගින්න නම් බැහැ. පොඩි එවුන් ටිකකුත් එනවා. අත දරුවොත් ඉන්නවා.
    Rep+3
    කොත්මලේ ජලාශේ ගාවට උබට වාහනේම යන්න පුළුවන්.......අම්බුළුවාව කන්ද උඩට වෙනකන් වාහන යනවා මම දන්නා විදිහට.......හැබය් මොන මොන වාහනද යන්නේ නං දන්නේ නෑ..... තව උබට යන්න පුළුවන් ඇම්බැක්කේ දේවාලෙට එහෙම.........නුවර ඉදන් මහා දුරක් නෑ දේවාලෙට.......හෝටන් තැන්නේ නං මචන් 9 km විතර ඇවිදින්න තියෙනවා වටේ.......එච්චරය් මම කිව්වා තැන් වලින් ඇවිදින්න තැන් තියෙන්නේ.....අනිත් ඔක්කොම තැන් වලට වාහනේම යන්න පුළුවන්.........තව මොන වගේ place ද මචන් යන්න හිතාගෙන ඉන්නේ??පොඩි ලමය් ඉන්න හින්ද අඹේවෙල පැත්තේ ගියොත් නරකද??
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    කොත්මලේ ජලාශේ ගාවට උබට වාහනේම යන්න පුළුවන්.......අම්බුළුවාව කන්ද උඩට වෙනකන් වාහන යනවා මම දන්නා විදිහට.......හැබය් මොන මොන වාහනද යන්නේ නං දන්නේ නෑ..... තව උබට යන්න පුළුවන් ඇම්බැක්කේ දේවාලෙට එහෙම.........නුවර ඉදන් මහා දුරක් නෑ දේවාලෙට.......හෝටන් තැන්නේ නං මචන් 9 km විතර ඇවිදින්න තියෙනවා වටේ.......එච්චරය් මම කිව්වා තැන් වලින් ඇවිදින්න තැන් තියෙන්නේ.....අනිත් ඔක්කොම තැන් වලට වාහනේම යන්න පුළුවන්.........තව මොන වගේ place ද මචන් යන්න හිතාගෙන ඉන්නේ??පොඩි ලමය් ඉන්න හින්ද අඹේවෙල පැත්තේ ගියොත් නරකද??

    අපි යන්නේ ගම්පහ ඉඳල. මුලින්ම පින්නවල ගිහින්, ඇම්බැක්කේ දේවාලේ ගිහින්, මාලිගාවට යන්න වේලාව ඇතිද?
    සාමාන්‍යයෙන් මේ තැන්වල ගත කරන්න ඕන වෙලාවල් කොයි වගේද? අපි නවතින්නේ පේරාදෙණියේ. යන්න ඕන තැන් මොනවාද කියල අදහසක් නැහැ.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඔන්න ඇම්බැක්කේ දේවාලේ යන්න තීරණය කලා. පේරාදෙණිය කිට්ටුවමයි තියෙන්නෙ.

    569.jpg

    dscf0081.jpg

    dscf0069.jpg

    555.jpg

    dscf0055.jpg

    dscf0033.jpg

    dscf0034.jpg

    dscf0040.jpg

    dscf0054.jpg
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    • ලංකාතිලක විහාරෙත්, ගඩලාදෙණිය විහාරෙත් තියෙන්නෙ ඇම්බැක්ක කිට්ටුව නේද?
    • පිළිමතලාව පහුවෙලා ගඩලාදෙණිය පාරෙන් හැරිලා ඇම්බැක්කට යන ගමන ඔය තැන් 2 ටම යන්න පුළුවන් නේද?
    • ලංකාතිලක විහාරය ලඟින් වමට තියෙන දවුලගල පාරද, ගඩලාදෙණිය පාරේ දිගටම ගියොත්ද වඩා හොඳ?
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඔන්න 1 වෙනි දවස නම් තීරණය කලා. ගම්පහින් පටන් අරන් මුලින්ම

    • පින්නවල අලි අනාථාගාරය
    • ලංකාතිලක විහාරය
    • ගඩොලදෙනිය විහාරය
    • ඇම්බැක්කේ දේවාලය
    2 වෙනි දවසේ උදෙන්ම දළදා මාලිගාවට ගිහින් නුවරඑලියට යන්න ඕන. ඒ ටික තමා දැන් ප්ලෑන් කරන්න ඕන.