ට්‍රිප් යන්න shoes

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ට්‍රිප් යන්න shoes
    trip yanakota danna hondama slipper/sandle/shoes suggest karanna friends
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    හයික් එකක් නෙවේ නං සෙරෙප්පු තමා උට්ටෝ

    ඊසි හයික් එකක් නං ඒකත් සෙරෙප්පු දෙකෙන් ඖලක් නෑ
    hiking newei nam pol gaha bata deka.
    hiking nam hiking shoe
     
    • Like
    Reactions: NRTG

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    1672827719737.png
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    කූඩැල්ලෝ නැති තැනක යන්න නම්.
    මං use කරන්නේ.
    Sketches flex advantage s fisherman sandal එකක්.
    Sketches stock clearence sale එකක් තිබ්බා අවුරුදු 2/3 කට වගේ කලින් . 4000කට වගේ ගත්තේ.
    Knitted mesh cloth upper එක. ලංකාවේ hot climate එකට නියමයි.
    Heel එක eva rubber + memory form.
    Grip එකත් හොඳයි. පොඩි bouncy ගතියත් තියෙනවා.
    81coRRbgHgL._AC_UY1000_DpWeblab_.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම ගෙදරින් එලියට යැවෙන්නෙ කලාතුරකින්. කොහෙ ගියත් දාන්නේ සෙරෙප්පු දෙක තමයි.
     
    • Love
    Reactions: NRTG

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    yana trip eke hatiyata wenas wenawa, sinharaje hike wage yanawanam shoe dagena palayan, beach yanawanam slippers hodai, maru karagena dagena yannepa. gona wenawa, ape uni eke couple ekak awa kanneliye yanna party gauwmak adagena. thadi gonnu.
     
    • Like
    Reactions: NRTG

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කූඩැල්ලෝ නැති තැනක යන්න නම්.
    මං use කරන්නේ.
    Sketches flex advantage s fisherman sandal එකක්.
    Sketches stock clearence sale එකක් තිබ්බා අවුරුදු 2/3 කට වගේ කලින් . 4000කට වගේ ගත්තේ.
    Knitted mesh cloth upper එක. ලංකාවේ hot climate එකට නියමයි.
    Heel එක eva rubber + memory form.
    Grip එකත් හොඳයි. පොඩි bouncy ගතියත් තියෙනවා.View attachment 193725
    Meka honda penumai.

    Palal kakulak nam thiyenne Keen sandlesuth hondai. Kakulata pahasu wenna nam Hush Puppies ewath hondai. Gana sapekshawa wadi athi habai kalayak pawichchi karanna puluwan.
     
    • Like
    Reactions: NRTG