ට්‍රිප් : Kolonbiya - කොළොංබියා | S03 E03

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,649
    22,794
    113
    අම්බකිස්ස
    ඩබිංවල පොඩි සෙට් නැති ගතියක් තියෙනවා.ආතල් නැතුව වෙන වයිබ් එකට යන එක මට නන් අවුලක් නෑ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,170
    2,707
    113
    මන් නම් හිතන්නේ මුන්ට හොද ෆැන් බේස් එකක් ඉන්නවා කියල තෙරුනට පස්සේ පොඩ්ඩක් උඩ ගිය. උන් තරම් එවුන් නෑ වගේ එකක්. මේකේ අර මුල් එපිසෝඩ් හොදයි මට නම් මෙකට වඩා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,371
    1
    59,603
    113
    Kaduwela
    LSD නෙමෙයිද?
    ආ ඔව් නේද මොකක් හරි පෙත්තක් නේද දෙන්නේ අර පල්ලෙහා කොන්ඩේ වවන් හිටපු එකා.
    නෑ නෑ එතෙන්දි දෙන්නේ ජොයින්ට් එකක්.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,421
    3,597
    113
    උන්ගේ මුලින් ගහපු ඒවා නම් හොඳයි, දැන් නම් පට්ට දාර්ශනික වෙන්න හදනවා වගේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,714
    6,169
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෝ ඒක තනි ට්‍රිප් එකක් ගැන තියෙන්නේ ස්ටෑම්ප් එකක් දාලා

    ස්ටෝරි එක තැනකට ගේන්න යන්නේ අඬන්නැතුව හිටපල්ලා ප්‍රවීනා, මහ ගෙදර වගේ නෙවේ හැම ස්ටෝරි එකකම ෆ්ලෝ එක වෙනස්
     
    • Like
    Reactions: skymicro