ට්‍රිප් : Kolonbiya - කොළොංබියා | S03 E03
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,473 113 Mar 15, 2023 #1 Reactions: Walter White, madhuK, Reincarnator and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,295 100,106 113 Mar 15, 2023 #2 මොකද්ද ඒ අන්තිමට උනේ Reactions: Reincarnator
Gunther Well-known member Jun 6, 2017 3,849 4,225 113 Mar 15, 2023 #3 kalin ewa tharam set na :/ Reactions: sawyer sweeten and Reincarnator
nooby Well-known member Mar 25, 2018 4,201 2,400 113 Srilanka Mar 16, 2023 #5 Gunther said: kalin ewa tharam set na :/ Click to expand... ඔව් බන්. කලින් තිබ්බ වයිබ් එක මරු. මේක සෙට් උනේ නෑ
Gunther said: kalin ewa tharam set na :/ Click to expand... ඔව් බන්. කලින් තිබ්බ වයිබ් එක මරු. මේක සෙට් උනේ නෑ
olutanji Well-known member Sep 5, 2022 2,159 1,591 113 Mar 16, 2023 #6 Gunther said: kalin ewa tharam set na :/ Click to expand... ado matath
Kodiya97 Well-known member Feb 22, 2018 10,605 22,752 113 අම්බකිස්ස Mar 16, 2023 #7 ඩබිංවල පොඩි සෙට් නැති ගතියක් තියෙනවා.ආතල් නැතුව වෙන වයිබ් එකට යන එක මට නන් අවුලක් නෑ.
mahadana_muththa Well-known member Jan 5, 2020 2,085 2,587 113 Mar 17, 2023 #8 මන් නම් හිතන්නේ මුන්ට හොද ෆැන් බේස් එකක් ඉන්නවා කියල තෙරුනට පස්සේ පොඩ්ඩක් උඩ ගිය. උන් තරම් එවුන් නෑ වගේ එකක්. මේකේ අර මුල් එපිසෝඩ් හොදයි මට නම් මෙකට වඩා
මන් නම් හිතන්නේ මුන්ට හොද ෆැන් බේස් එකක් ඉන්නවා කියල තෙරුනට පස්සේ පොඩ්ඩක් උඩ ගිය. උන් තරම් එවුන් නෑ වගේ එකක්. මේකේ අර මුල් එපිසෝඩ් හොදයි මට නම් මෙකට වඩා
kasun_kbp Well-known member May 12, 2015 18,290 1 59,350 113 Kaduwela Mar 17, 2023 #9 අරුන් දෙන්නා ගංජා ගහන්න ගියපු දුරක් 🫡
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,473 113 Mar 17, 2023 #10 kasun_kbp said: අරුන් දෙන්නා ගංජා ගහන්න ගියපු දුරක් 🫡 Click to expand... LSD නෙමෙයිද? Reactions: kasun_kbp
kasun_kbp Well-known member May 12, 2015 18,290 1 59,350 113 Kaduwela Mar 17, 2023 #11 EdNygma said: LSD නෙමෙයිද? Click to expand... ආ ඔව් නේද මොකක් හරි පෙත්තක් නේද දෙන්නේ අර පල්ලෙහා කොන්ඩේ වවන් හිටපු එකා. නෑ නෑ එතෙන්දි දෙන්නේ ජොයින්ට් එකක්.
EdNygma said: LSD නෙමෙයිද? Click to expand... ආ ඔව් නේද මොකක් හරි පෙත්තක් නේද දෙන්නේ අර පල්ලෙහා කොන්ඩේ වවන් හිටපු එකා. නෑ නෑ එතෙන්දි දෙන්නේ ජොයින්ට් එකක්.
ranjan_ayya Well-known member Jan 9, 2020 1,381 3,536 113 Mar 17, 2023 #12 උන්ගේ මුලින් ගහපු ඒවා නම් හොඳයි, දැන් නම් පට්ට දාර්ශනික වෙන්න හදනවා වගේ
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Mar 17, 2023 #13 සෙට්ම නෑ, trying too hard now
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Mar 17, 2023 #15 Guli ekka balanna ona video ekakne meka
Walter White Well-known member Nov 20, 2019 43,562 124,792 113 දෙහිවල Mar 17, 2023 #16 එපිය පොඩ්ඩක් අවුල් හොදේ..
Lupine Solus Well-known member Dec 2, 2022 734 1,669 93 Mar 17, 2023 #17 අමුතුම experience එකක් හැබැයි. Reactions: BLACKLIST_MEMBER
C cookies572 Well-known member Apr 13, 2011 822 697 93 Mar 22, 2023 #19 ado mata nam supiriyata set una ekak..
thilangr8 Well-known member Sep 18, 2008 21,485 5,834 113 හෝම් ස්වීට් හෝම් Mar 22, 2023 #20 අඩෝ ඒක තනි ට්‍රිප් එකක් ගැන තියෙන්නේ ස්ටෑම්ප් එකක් දාලා ස්ටෝරි එක තැනකට ගේන්න යන්නේ අඬන්නැතුව හිටපල්ලා ප්‍රවීනා, මහ ගෙදර වගේ නෙවේ හැම ස්ටෝරි එකකම ෆ්ලෝ එක වෙනස් Reactions: skymicro
අඩෝ ඒක තනි ට්‍රිප් එකක් ගැන තියෙන්නේ ස්ටෑම්ප් එකක් දාලා ස්ටෝරි එක තැනකට ගේන්න යන්නේ අඬන්නැතුව හිටපල්ලා ප්‍රවීනා, මහ ගෙදර වගේ නෙවේ හැම ස්ටෝරි එකකම ෆ්ලෝ එක වෙනස්