ට්‍රිප්_තහනම්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චාරිකා හා විනෝද ගමන් සපුරා තහනම්

    33an3wJ.jpg

    චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් රජය විසින් අද(18) දින සිට තහනම් කර තිබේ.

    රජය විසින් ඊයේ(17) දිනයේ සිට හෙට(19) දිනය දක්වා දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    එවන් තීරණයක් ගනු ලැබුවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙස යැයි ද පැවසු අමාත්‍යවරිය එවැනි අවස්ථාවක විනෝද චාරිකා යෑම සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් පැවසීය.

    කිසියම් පිරිසක් මෙම උපදෙස් කඩ කරමින් හැසිරෙන්නේ නම් ඔවුන්ට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේය.

    ජනතාව මෙවැනි ආකාරයෙන් හැසිරීම තුළ තවත තවත් පවතින තත්ත්වය අනතුරුදායක තත්ත්වකට පත් වෙනු ඇතැයි ද පැවසු අමාත්‍යවරිය හැකි තරම් නිවෙස් තුළම රැඳී සිටිමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.

    පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.

    පොලිස්පති විශේෂ නියෝගයක් ලෙස මාර්ග බාධක ලංකාව පුරාම යොදවා ඇති බවත් යම් අයෙක් විනෝද චාරිකා යන්නේ නම් ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගන්නා බවත් නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

    499 ක් වන පොලිස් ස්ථාන සියල්ල වෙත මෙම දැනුම් දීම සිදු කර ඇති බවත් ඒ නිසාවෙන් සියලු දෙනා නිවෙස්වල රැදී සිට රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීමට සහය වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    අද දෙරණ
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    corona juice හදල බිව්වා ම corona හැදෙනව කියලා හිතන් ඉන්න ගොං ජාතියක්

    America වල 40% ද කොහෙද corona beer එක ගන්න එක ප්‍රතික්ෂේප කරනවා ලු. Corona වලට සම්බන්ධයි කියලා. මිනිස්සු කොහෙත් එකයි. Corona case එක නිසා මේ පාර අපි හරියටම දැක්ක නේ දියුණුයි කියන රටවල මිනිස්සු ගෙ ඇත්ත ස්වභාවය :lol:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Ohoma yaddi lockdown thamai ithin
    Jeppo e kale idan training eka dunna nisa awulak naa.
    Hawas wenakota ge athulata gihin hangila hitiye nathnam anith dawase tyre saayen thama mathuwenne.
    ehema patta rules dala haduwa nisa dan corona neme moka awath awulak naa.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    America වල 40% ද කොහෙද corona beer එක ගන්න එක ප්‍රතික්ෂේප කරනවා ලු. Corona වලට සම්බන්ධයි කියලා. මිනිස්සු කොහෙත් එකයි. Corona case එක නිසා මේ පාර අපි හරියටම දැක්ක නේ දියුණුයි කියන රටවල මිනිස්සු ගෙ ඇත්ත ස්වභාවය :lol:

    සිරාවට :lol: අර Emios කියල ලංකාවේ ඉඳං බොරුවට ausi ausi ගාන එකා කියනව corona juice එකක් හදල බීලා කියලා රටක ඔහොම පැතිරුනේ. ඒක උගේ ගොං joke එකක් උනත් knowledge එකේ තරම පේනවා. Virus එක digest උනහම එතනින් එහාට ඉවරයි කියලා මුන් දන්නේ නෑ.
    මෙච්චර වතුර බොන්න කියලා කියපු එක තේරුම් ගන්න මුන්ට මොලේ නෑ. මුන් හිතන් ඉන්නේ කටින් ආහාර මාර්ගයේ ගියහම infect වෙනවා කියලා :lol: මූන් දන්නේ නැ නයි විෂ උනත් බිව්වට මොකුත් වෙන්නේ නැති බව.

    මාර uneducated එවුන් බං ඉන්නේ. හැබැයි උං හැසිරෙන්නේ මාර පොරවල්. ලංකවේ උන්ට වඩා හරි ලොකුයි කියලා. හැබැයි තනිකර ඔලුව හිස්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408

    Machan english walin kiyamuda:lol: