චීනෙට එච්චර ණය වෙලාද ?
ඇත්ත කතාව ඒක ප්‍රශ්නයක් නෙවෙයි උන්ට කියන එක
මෙහේ බොරුවට ඔය උදාහරනේ දෙනවා දේශපාලකයෝ
ඇත්ත කතාව ඒක ප්‍රශ්නයක් නෙවෙයි උන්ට කියන එක
මෙහේ බොරුවට ඔය උදාහරනේ දෙනවා දේශපාලකයෝ
ලංකාවේ වගේ ගොබ්බ පැටව් තමයි අනේ චීනෙට උන් නයයි ඒ නිසා උන් චීනෙට බයයි ගාන්නේ.නැහැ ඔයාලා ඔක්කොම වැරදියට තේරුම් අරන් තියෙන්නේ
ඔය වීඩියෝ එකේ තියෙනවා විස්තරේ මම හිතන්නේ කට්ටිය ලියලා තියෙන දේ විතරයි කියවලා තියෙන්නේ වීඩියෝ එක බලලා නැහැ
ඇමරිකාවට චීනෙට ණය යි කියන එක ප්‍රශ්නයක් නෙවේ කියන එකයි මේකේ කියන්නේ මොකද ඩොලර් අච්චු ගහන්නේ ඇමරිකන් ආණ්ඩුව නිසා


උබ US senate budget committee chief ට වඩා දන්නවද වීඩියෝ එක බලලා කතා කරන්නBoru danna epa $1.1 trillion
අන්න එහෙම නම් හරිnational debt eka $28.43 trillion
China walata $1.1 trillion