ට්‍රිෂාගේ සිනමා ජීවිතයට වසර 15යි.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ට්‍රිෂාගේ සිනමා ජීවිතයට වසර 15යි.

    1419230229_4081559_hirunews_Trisha.jpg


    දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රෙය් සුපිරි නිළි ට්‍රිෂාගේ සිනමා ජීවිතයට වසර 15ක් සපිරීම නිමිත්තෙන් සුපිරි සාදයක් ඇය විසින් සංවිධානය කර තිබුණා. නමුත් මෙම සාදය ට්‍රිෂාගේ විවාහ ගිවිස ගැනීමක් යනුවෙන් ඉන්දියාවේ ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණ ද ඇය විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම සාදය සදහා ට්‍රිෂා ආරාධනා කර තිබුණේ ඇගේ යහළු යෙහෙළියන්ට පමණක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඇගේ සිනමා ජීවිතයේ මෙම සංවත්සරය වෙනුවෙන් ඇය ටුයිටර් සමාජ ජාල වෙබ් අඩවිය හරහා පණිවුඩයක් යොමු කර තිබුණේ මෙසේය ""Thank You all for your wishes. 12 Years. I wouldn't trade a day for anything else in the world.". 1999 වසරේ සහය නිළියක් ලෙස රිදී තිරයට පැමිණි ට්‍රිෂා ප්‍රධාන නිළියකගේ චරිතයකට පන පොවනු ලබන්නේ 2002 වසරේදීයි. ඒ මව්නම් පේසියදේ දෙමළ චිත්‍රපටය හරහායි. ඒ හරහා සිනමාවට පිවිසි ට්‍රිෂා දිනා ඇති සම්මාන අති විශාලයි.



    99741_%20(1).jpg


    99741_%20(10).jpg


    99741_%20(11).jpg


    99741_%20(12).jpg


    99741_%20(13).jpg




    99741_%20(14).jpg


    99741_%20(15).jpg



    99741_%20(16).jpg


    99741_%20(17).jpg




    99741_%20(18).jpg


    99741_%20(19).jpg


    99741_%20(2).jpg



    99741_%20(20).jpg

    99741_%20(3).jpg


    99741_%20(5).jpg


    99741_%20(6).jpg



    99741_%20(7).jpg


    99741_%20(9).jpg



    source :
    http://www.hirunews.lk/sinhala/entertainment/99741



    රේප් දීපල්ලා :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: lahirufx+

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චූටි කුකූ;17602400 said:
    මෙයා නාන සීන් එකක් තියනව නේද?? :rolleyes::rolleyes::rolleyes:

    ඔව් ඔව්..පරණ එකක් තිබුන එහෙම :rolleyes: ..අර සබන් ගගා හොදට නාන්නේ :lol:

    ඒ මොනවද ගාන සබන් වර්ගෙ? ලින්ක් එක දීපන් බලන්න දන්න එකෙක්..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒ මොනවද ගාන සබන් වර්ගෙ? ලින්ක් එක දීපන් බලන්න දන්න එකෙක්..

    ඇයි සබන් වර්ගේ බලන්නද? ඉදපන් බලන්න..හම්බුනොත් එවන්නම්..නැත්තම් google කරපංකෝ..


    එතකොට අපිට ලබන අව්රුද්දෙ google cup එක හම්බ වෙයි "TRISHA SOAP" කියන එකට :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි සබන් වර්ගේ බලන්නද? ඉදපන් බලන්න..හම්බුනොත් එවන්නම්..නැත්තම් google කරපංකෝ..


    එතකොට අපිට ලබන අව්රුද්දෙ google cup එක හම්බ වෙයි "TRISHA SOAP" කියන එකට :lol:

    වලත්ත කමට නෙමෙයි බොල.. ඒ සබන් ගාන නිසා තමයි ඒ දැරිවි ලස්සනට ඉන්නෙ.. ඉතින් ඒ සබන් වර්ගය මොකක්ද, කොහොමද ගාන්නෙ කියල සියැසින් බලාගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද බොල?? :angry::angry::baffled::baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    වලත්ත කමට නෙමෙයි බොල.. ඒ සබන් ගාන නිසා තමයි ඒ දැරිවි ලස්සනට ඉන්නෙ.. ඉතින් ඒ සබන් වර්ගය මොකක්ද, කොහොමද ගාන්නෙ කියල සියැසින් බලාගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද බොල?? :angry::angry::baffled::baffled:

    අප්පද බොල..මාර සීන් එක ඔයි..එකී සබන් ගාන්නේ නැතුව නාන්නේ...දැන් මක්කෙයි කොරන්නේ? :lol:


    PM කරපන් ලින්ක් එක එවන්නම්...අපිට රේප් දීපන් :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්පද බොල..මාර සීන් එක ඔයි..එකී සබන් ගාන්නේ නැතුව නාන්නේ...දැන් මක්කෙයි කොරන්නේ? :lol:


    PM කරපන් ලින්ක් එක එවන්නම්...අපිට රේප් දීපන් :rofl:

    ෂුවර්ද සබන් ගාන්නෙ නැහැ කියල.. හිටපන් මම ම බලන්නන්කො උඹ ඇත්තමද කියන්නෙ කියල..:dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේක බොරුවක් බන්
    http://pastebin.com/cPJMPKRd

    ඇයි උබද video එක record කරේ? :rofl: අපිත් දන්නේ නෑ බන්..නමුත් ඒ දවස් වල ඉදන් එක එහෙමයි තියෙන්නේ..අපිට කියන්න බැහැ එක ඇත්තක්ද බොරුවක්ද කියල :P

    එකිම තමයි දන්නේ..