ගෙදර පාවිච්චියට ට්‍රෙඩ්මිල් එකක් ගන්න බැලුවේ. ඒ කියන්නෙ තියෙන අඩුම ගානේ එකක් තමා බලන්නේ. පාවිච්චි කරන අය එහෙම ඉන්නවා නම් ඒවයෙ මිල ගනන්, ගන්න හොඳ තැනක්, වගකීම එහෙම පොඩ්ඩක් කියල යන්නකෝ.
මාසයක් දෙකක් පාවිච්චි කරලා ඊට පස්සේ රෙදි වනන එකක්ද බැලුවේ.

Knees walata echchrama hpoda naha - eny way jaya