Podi Silva - පොඩි සිල්වා;22592452 said:ටහිකේ ඉතින් Train තිබිලත් වෙනද සදුදට ගියේ පක් වෙලා![]()
Siraawatama ow
Podi Silva - පොඩි සිල්වා;22592452 said:ටහිකේ ඉතින් Train තිබිලත් වෙනද සදුදට ගියේ පක් වෙලා![]()
අපේ රටට දැන් රාජය පාලකයෙක් නැ මචන්...ඒකයි සීන් එක...නිවට සිරාවත් වද රනිලවත් මිනිස්සු ගැන කිසිම තැකීමක් කරන්නෙ නැ...හිතල බලපන් මිනිස්සු ලක්ශ ගානක් දැන් සතියක් විතර ඉදන් මහ පාරෙ....නිවට සිරයි වද රනිලයි මොකද කරල තියෙන්නෙ ඒ ගැන කිසිම විසදුමක් දෙන්නෙ නැ...ඕක තමයි ලක්ශ 62කේ මීහරක් උදා කරගත්ත වෙනස





.ඕන්න වෙනස....
තවමත් වර්ජනයට විසදුනක් නැ..ලක්ශ ගනන් මගීන අනාතයි..මේ වගේ සරල දෙයකටවත් විසදුම් දෙන්ඩ අර මහ බැකු හොරාටයි නිවට සිරාටයු බැරිද???





උබටත් රජ මගුල් කිව්වලු..
නිකන් බොරුවට මෙතෙන කෑගහන්නේ නෑතුව ගිහින් බස් එකක් වත් පාරට දාපන් මිනිසුන්ට යන්න.


උබටත් රජ මගුල් කිව්වලු..
නිකන් බොරුවට මෙතෙන කෑගහන්නේ නෑතුව ගිහින් බස් එකක් වත් පාරට දාපන් මිනිසුන්ට යන්න.

දැන් මමද බස් පාරට දාන්ඩ ඔනෙ?? Illana illeem maha loku dewal newe ekatawath wisadumak denda ba munta

මුන්ට රට පාලනය කරන හැටි තේරෙන් නැ...හොරා කන්ඩ විතරයි දන්නෙ.. Illana illeem maha loku dewal newe ekatawath wisadumak denda ba munta
Podi Silva - පොඩි සිල්වා;22594045 said:mokadda illanne
ලකශ 62කේ මීහරක් උදාකරගත්ත වෙනස තමයි..ඔය කෝච්චි වල යන උනුත් චන්දෙ දුන්න වොක්ස්වැගන් ගන්ඩ බලාගෙන..අන්තිමට තිබ්බ කොච්චියත් නැ..
.හොදම වැඩේ ඔකුන්ට පාරටම වැටෙන්ඩ ඔනෙ...
එතකොට තමයි වෙනස දැනෙන්නෙ...
![]()
වැටුප් විශමතා ඉවත් කරන්ඩ කියල..ඒකට පාන්ඩුව උන්ව ඔක්කොම සේවයෙන් අයින් කරනව කියල ලොකු ටෝක් දෙනව..උන් බය වෙයි මුන්ගෙ නරි ටෝක් වලට..
ෆුක දෙනව කියල ඔහොමත් දෙන්ඩ එපා බන් වමනෙට එනව දැක්කම...
Podi Silva - පොඩි සිල්වා;22594125 said:හරි බන් ඔහොම් කිව්වට බෑ නේ
ඉල්ලීම් ඔක්කොම ප්රසිද්ධ කරන්න කියපන්කෝ සාධාරණ ද බලන්න
මොකද අරුන් අකමැති බලන්න
හෙටත් වැඩ නැති වෙයිද![]()
පේන විදිහට එහෙම තමයි...තාමත් කිසිම විසදුමක් දීල නැ...ඔක්කොම අයින් කරනවලු ස්ටයික් කරන උන්ව..![]()


