ට්‍රේන් ස්ට්‍රයික් තවම

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    සිරා.
    අපිට ජාතියක් විදියට යටතේ වැඩකරන්න පුලුවන්.
    ඉස්සර අර කීර්ති සර් කියනවාවගේ අපිව දක්කවන්න පුලුවන් (කාටහරි ).හැබැයි අපිට පාලනය, ගවර්න් කරන්න බෑ.ඕකම තමයි, උතුරේ දෙමල මිනිස්සුන්ගේ ප්‍රශ්නයටත් හේතුවක් වෙන්න ඇත්තේ.උන් කියනදෙයක්නේ සින්හල ආන්ඩුවලින් අපිට සාධාරනය වෙන්නෑ කියලා.ඒක හරි.උන්ට තියා අපිට වෙන්නෙත් නෑ.උන් සුලුජාතිය නිසා උන් හිතන්නේ උන්ට සලකන්නෑ මහජාතියේ ආන්ඩු කියලා.හැබැයි අපි මහ ජාතියනිසා කවදාවත් එහෙම හිතන්නෑ.ඒකයි වෙනස.

    aniwa :yes:
     
    ආණ්ඩුවට ඉල්ලීම් දීල බන් ඇත්තෙ..නැතුව ස්ටයික් කරන් නැනෙ..

    හරි ඉතින් ඒක නොබලා ආන්ඩුවටවත් Strike කරන් උන්ටවත් බනින එක හරි නෑ නේ
    කොහොමත් ඉතින් Strike එක පිටිප්ස්සේ කඩකප්පල් කාරි ජෙපි හුත්තෝ නම් ඇති
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Podi Silva - පොඩි සිල්වා;22594363 said:
    හරි ඉතින් ඒක නොබලා ආන්ඩුවටවත් Strike කරන් උන්ටවත් බනින එක හරි නෑ නේ
    කොහොමත් ඉතින් Strike එක පිටිප්ස්සේ කඩකප්පල් කාරි ජෙපි හුත්තෝ නම් ඇති

    නොදන්න දේවල් කියන්න එපා සුනකයෝ... :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi Silva - පොඩි සිල්වා;22594363 said:
    හරි ඉතින් ඒක නොබලා ආන්ඩුවටවත් Strike කරන් උන්ටවත් බනින එක හරි නෑ නේ
    කොහොමත් ඉතින් Strike එක පිටිප්ස්සේ කඩකප්පල් කාරි ජෙපි හුත්තෝ නම් ඇති

    රටට හරි හමන් පාලකයෙක් නැ බන් ඒකයි ප්‍රශ්නෙ..කතා කරල විසද ගන්ඩ එකෙක් නැ..වගකීම් ගන්ඩ එකෙක් නැ...අරූ මු කරනකන් ඉන්නව ඌ අරූ කරනක් ඉන්නව..ඉතින් රටම කැද හැලියක්..
     
    රටට හරි හමන් පාලකයෙක් නැ බන් ඒකයි ප්‍රශ්නෙ..කතා කරල විසද ගන්ඩ එකෙක් නැ..වගකීම් ගන්ඩ එකෙක් නැ...අරූ මු කරනකන් ඉන්නව ඌ අරූ කරනක් ඉන්නව..ඉතින් රටම කැද හැලියක්..

    :( :(
     
    Oct 13, 2016
    2,675
    276
    0
    රටට හරි හමන් පාලකයෙක් නැ බන් ඒකයි ප්‍රශ්නෙ..කතා කරල විසද ගන්ඩ එකෙක් නැ..වගකීම් ගන්ඩ එකෙක් නැ...අරූ මු කරනකන් ඉන්නව ඌ අරූ කරනක් ඉන්නව..ඉතින් රටම කැද හැලියක්..

    මහින්දගේ කාලේ මොනව වුනත් මීට වඩා නම් හොඳයි. හොරා කෑවත් රට සංවර්දනය කළා, කොළඹ ලස්සන කළා. කොටින්ට නටන්න දුන්නේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ කාලේ මොනව වුනත් මීට වඩා නම් හොඳයි. හොරා කෑවත් රට සංවර්දනය කළා, කොළඹ ලස්සන කළා. කොටින්ට නටන්න දුන්නේ නෑ.

    මහින්ද කොහෙවත් හොරා කාල නැ..නිකන් මඩ ගහන්ඩ එපා..ඔප්පු කරල කතා කරන්ඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදත් මගීන් ලක්ශ ගානක් මහ පාරේ....අසාර්තක පාලකයන් මර නින්දේ..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මහින්ද කොහෙවත් හොරා කාල නැ..නිකන් මඩ ගහන්ඩ එපා..ඔප්පු කරල කතා කරන්ඩ..

    උඹ කියන එකත් ඇත්ත වෙන්න පුළුවන්. කෝටි ගානක් හොරා කෑවා කිව්වට තාම කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරි වුණා නේ කිසිම කෙනෙක්ට. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන එකත් ඇත්ත වෙන්න පුළුවන්. කෝටි ගානක් හොරා කෑවා කිව්වට තාම කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරි වුණා නේ කිසිම කෙනෙක්ට. :yes:

    ආන්න ඒකයි මම කියන්නෙ....දැන් නිකන් හොරා හොරා ගාල වැඩක් නැ...බලේ ගත්තෙ හොරු අල්ලනව කියලනෙ...ඔක්කොම ශාක්කි තියෙනව කියලත් කියුවනෙ...කියුව වගේම කරල පෙන්නඩ ඔනෙ...කෝ අද වෙනකන් කිසිම නඩුවක්වත් දාල තියෙනවද...නැනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේන්න වෙනස...මුලු දුම්රිය පද්ධතියම අඩපනයි...ඕන්න ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...:angry::angry:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Heta idala sewaya athahera giyase salakanawalu.
    Etapasu a anuwa kriyaamargawalata yanawalu neda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Heta idala sewaya athahera giyase salakanawalu.
    Etapasu a anuwa kriyaamargawalata yanawalu neda

    ආහ් ඕව්, ඔව කියල නම් කවදාවත් ඔය ස්ටයික් මර්ධනය කරන්ඩ බැ කියලවත් මේ මෝඩ පාලකයන්ට නොතේරෙන හැටි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    25287304_10208412852397734_169374357_n.png
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ආන්න ඒකයි මම කියන්නෙ....දැන් නිකන් හොරා හොරා ගාල වැඩක් නැ...බලේ ගත්තෙ හොරු අල්ලනව කියලනෙ...ඔක්කොම ශාක්කි තියෙනව කියලත් කියුවනෙ...කියුව වගේම කරල පෙන්නඩ ඔනෙ...කෝ අද වෙනකන් කිසිම නඩුවක්වත් දාල තියෙනවද...නැනෙ..

    ඔව් ඒක ඇත්ත බන්. මම හිතුවේ මහින්ද පැරදුනාට පස්සේ කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හොරකම් කරපුවා එලියට ඇදෙයි කියලා. ඒත් කිසිම දෙයක් නෑ. අන්තිමට මිනිස්සු අන්දලා පොනිල් හිටං දෙන්න බලේ ගත්තු එක වුණේ. :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    රේල් වේ එකේ ෆුත්තිගේ පුතාලා 400-500ක් ජොබ් එකෙන් එළියටම දැම්මා නම් අයේ ජීවිතේට කිසිම රජයේ සේවකයෙක් ස්ට්‍රයික් කොරන එකක් නෑ.මේ වේසාවන්ට පුදුම පඩි තියෙන්නේ පුද්ගලික අංශයත් එක්ක බලද්දී.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ආන්න ඒකයි මම කියන්නෙ....දැන් නිකන් හොරා හොරා ගාල වැඩක් නැ...බලේ ගත්තෙ හොරු අල්ලනව කියලනෙ...ඔක්කොම ශාක්කි තියෙනව කියලත් කියුවනෙ...කියුව වගේම කරල පෙන්නඩ ඔනෙ...කෝ අද වෙනකන් කිසිම නඩුවක්වත් දාල තියෙනවද...නැනෙ..

    අනේ මහිංදගේ ගූ කන එකෝ, රනිල් මහින්ද දෙන්නා එකාට එකා දෙන්නගේ හොරකම් වහනවා කියලා තොට තේරෙන්නේ නෑ