සිරා.
අපිට ජාතියක් විදියට යටතේ වැඩකරන්න පුලුවන්.
ඉස්සර අර කීර්ති සර් කියනවාවගේ අපිව දක්කවන්න පුලුවන් (කාටහරි ).හැබැයි අපිට පාලනය, ගවර්න් කරන්න බෑ.ඕකම තමයි, උතුරේ දෙමල මිනිස්සුන්ගේ ප්‍රශ්නයටත් හේතුවක් වෙන්න ඇත්තේ.උන් කියනදෙයක්නේ සින්හල ආන්ඩුවලින් අපිට සාධාරනය වෙන්නෑ කියලා.ඒක හරි.උන්ට තියා අපිට වෙන්නෙත් නෑ.උන් සුලුජාතිය නිසා උන් හිතන්නේ උන්ට සලකන්නෑ මහජාතියේ ආන්ඩු කියලා.හැබැයි අපි මහ ජාතියනිසා කවදාවත් එහෙම හිතන්නෑ.ඒකයි වෙනස.
aniwa



