මොක්කුද බන් සන්ටින් එන්ජින් ඩ්රයිවස්ල කියන්නෙ![]()
ඒව වැඩක් නෑ නේ
අය්යලා ටිකට සලකපල්ලා

මොක්කුද බන් සන්ටින් එන්ජින් ඩ්රයිවස්ල කියන්නෙ![]()

Podi Silva - පොඩි සිල්වා;22601423 said:ඒව වැඩක් නෑ නේ
අය්යලා ටිකට සලකපල්ලා![]()
![]()

කියපන්කො දන්නවනම් මොක්කුද කියල .ඩක්කු පදින උන් ට්රේන් එලවනවද දන්නෙත් නෑනෙ![]()

මොක්කුද බන් සන්ටින් එන්ජින් ඩ්රයිවස්ල කියන්නෙ![]()

ara maradane ehema yard wala engine witharak ehata mehata geniyanne ban. un thama. untath drive karaki. a unata dura parawal wala gihin experience na.
dura gihin wanguwakin speed control kara ganda baruwa paren pannoth hukala thiyei
un genicchoth ithin kota kota yai habai
තැන්නෙ නම් ඔනෙ රෙද්දක් කොට කොට හරි යයි..ඒත් උඩරට මර්ගය වගේ එහෙම බැ..ඒවගෙ එලවන්ඩ පලපුරුදුම අය ඔනෙ...එයාල නැතුව කිසිම විකල්පයක් නැ.. තැන්නෙ නම් ඔනෙ රෙද්දක් කොට කොට හරි යයි..ඒත් උඩරට මර්ගය වගේ එහෙම බැ..ඒවගෙ එලවන්ඩ පලපුරුදුම අය ඔනෙ...එයාල නැතුව කිසිම විකල්පයක් නැ..

. උබ දන්න කෝච්චි ara maradane ehema yard wala engine witharak ehata mehata geniyanne ban. un thama. untath drive karaki. a unata dura parawal wala gihin experience na.
dura gihin wanguwakin speed control kara ganda baruwa paren pannoth hukala thiyei
un genicchoth ithin kota kota yai habai
ආ එහෙමද මහාචාර්ය තුමා .අනේ නිකන් වැඩක් බලාගෙන ඉදපන්. උබ දන්න කෝච්චි

ආ එහෙමද මහාචාර්ය තුමා .අනේ නිකන් වැඩක් බලාගෙන ඉදපන්. උබ දන්න කෝච්චි
තෑන්ක්ස් බ්රෝ +++
ආ එහෙමද මහාචාර්ය තුමා .අනේ නිකන් වැඩක් බලාගෙන ඉදපන්. උබ දන්න කෝච්චි
U kiyana eketh waraddak na ban. rambukkanata yanakannan kota kota hari yai. ethanin ehata kanduyi wangui. nikan engine 1k wage nemene petti 6k withara dala adan yaddi ban.
clutch balance nathi eke kandu paraka giyoth kohomada a wage thiyei

ඔකුන් දන්න දෙයක් නැ මචන් නිකන් කියෝනව විතරයි..හිතාගෙන ඉන්නෙ බස් එලෝනව වගේ කියල... දන්න හින්ද තමයි කියන්නෙ..උබ හිතුවද උබ සිරිකොතේ වලන් හෝදනව වගේ කියල කෝච්චි එලෝන එක..

උබත් ගිහින් මැදමුලනෙ ලැට් වලක් කඩාගෙන කාපන් බන් . තැන්නෙ යන කෝච්චි ගැන කතා කරන්න ආව මෙතන![]()

.නලුවෙක් නොව මොලයක් නේද.. 

U kiyana eketh waraddak na ban. rambukkanata yanakannan kota kota hari yai. ethanin ehata kanduyi wangui. nikan engine 1k wage nemene petti 6k withara dala adan yaddi ban.
clutch balance nathi eke kandu paraka giyoth kohomada a wage thiyei

රනිලගෙ ගල් කොල්ලට රිදිල..නලුවෙක් නොව මොලයක් නේද..
![]()

අන්න උබේ අලේ කෑලි ගැලවෙනව . ආසියාවේ රිදී සීනුවෙ මැද කෑල්ල නෑ දැන් .පඩික්කම වගේ එක විතරයි ඉතුරු. හරිනෙ ඉතින් පක්ශෙ පඩික්කන් කටා විතරනෙ ඉතුරු දැන් .![]()

මොක හරි ඉතුරු වෙයිනෙ මොකෝ දගලන්නෙ...දැන් ඉතින් පලු ගැල උන නිසා වද රනිල් දිනයි නේද...![]()