ට්‍රේන් ස්ට්‍රයික් තවම

දන්න හින්ද තමයි කියන්නෙ..උබ හිතුවද උබ සිරිකොතේ වලන් හෝදනව වගේ කියල කෝච්චි එලෝන එක..

උබ ඉතින් මූ ෂන්ටින් ඩ්‍රයිවර්ස්ලා ගැන අහනකොට දන්නවා නම් කියලා දෙන්න එපැයි :lol::rofl:
 
සන්ටින්ලටත් මාර පල්ලම නේද . ඕකුන් ඊලන්ගට ස්ට්ර්යික් කරනව අපිට හොදට පදින්න පුලුවන් අපිව දැන් උසස් කරන්න කියල . කොහොමද ඒක :D:D:D

ඔව් ඔව් මොකක් හරි ගේමක් ගහගනියි උනුත් :P :P
උකලා යන්නෙ අපිට තමයි කොහෙන් ගියත් :( :(
 
  • Like
Reactions: skymicro

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වික්කාමසිංහ මහත්තයාගේ පිහිටෙන් මොනෝ රේල් වල වැඩට ආපු උන් අත් උස්සපල්ලා :cool:

    :rofl::rofl: දැන් තියෙන්නෙ මනෝ රේල් විතරයි..වොස්සාවැගන් ගන්ඩ චන්දෙ දීපු උනට දැන් මහින්ද දාපු කෝච්චියත් නැ..හොදම වැඩේ ඔකුන්ට..ගියා වෙනස හොයන්ඩ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl::rofl: දැන් තියෙන්නෙ මනෝ රේල් විතරයි..වොස්සාවැගන් ගන්ඩ චන්දෙ දීපු උනට දැන් මහින්ද දාපු කෝච්චියත් නැ..හොදම වැඩේ ඔකුන්ට..ගියා වෙනස හොයන්ඩ.

    :lol:කෝ බන් අපේ සදුන් බුවා, ගොන්සෝන්, rangana26 එහෙම.. කොච්චි එලවනවද දන් නෑ වික්කාමසිංහ එක්ක ඇද උඩ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:කෝ බන් අපේ සදුන් බුවා, ගොන්සෝන්, rangana26 එහෙම.. කොච්චි එලවනවද දන් නෑ වික්කාමසිංහ එක්ක ඇද උඩ

    :yes::yes: උන් රනිල් එක්ක හෝන් ගගහ කොච්ච් එලෝනවලු...සද්දෙ වලන් හෝදන්ඩ සිරිකොතට ගිය වෙලාවෙ කන් දෙකටම ඇහුන කියල skymicro කියුව ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes: උන් රනිල් එක්ක හෝන් ගගහ කොච්ච් එලෝනවලු...සද්දෙ වලන් හෝදන්ඩ සිරිකොතට ගිය වෙලාවෙ කන් දෙකටම ඇහුන කියල skymicro කියුව ...
    උබ දන්නවනම් කියපන් ඇයි මුන් ස්ට්‍රයික් කරන්නෙ .මොකක්ද උන්ගෙ ඉල්ලීම් :):):):)

    කෝ කියපම්කො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    25286919_10208417452392731_989812692_n.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දන්නවනම් කියපන් ඇයි මුන් ස්ට්‍රයික් කරන්නෙ .මොකක්ද උන්ගෙ ඉල්ලීම් :):):):)

    කෝ කියපම්කො

    හත්වලාමේ ලියන්ඩ කියන්ඩ පුලුවන් නේද..නිවුස් සයිට් එකක් කියෝපන්කො..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: උන් රනිල් එක්ක හෝන් ගගහ කොච්ච් එලෝනවලු...සද්දෙ වලන් හෝදන්ඩ සිරිකොතට ගිය වෙලාවෙ කන් දෙකටම ඇහුන කියල skymicro කියුව ...

    :baffled:මොනා උනත් අන්තිමට ලොකුම පාඩුව skymicro ට මයි.. උගේ කොච්චි කතා ත්‍රෙඩ් එක වේලෙනවා කොච්චි ස්ට්‍රයික් නිසා :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :baffled:මොනා උනත් අන්තිමට ලොකුම පාඩුව skymicro ට මයි.. උගේ කොච්චි කතා ත්‍රෙඩ් එක වේලෙනවා කොච්චි ස්ට්‍රයික් නිසා :lol:
    :(:(:(:(:(

    එන්ජිමෙයි වහලෙයි එනගමන් මොන ජැක්ද බන් . ජීවිතේ අනියත බව මෙනෙහි කරනව ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ලින්ක් එකක් දාපන්කො :eek:

    අනේ මේ උබට පරන ලින්ක් හොයනව ඇරෙන්ඩ මට වැඩ තියෙනව.. ඔනෙ නම් හොයාගෙන බලපන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :(:(:(:(:(

    එන්ජිමෙයි වහලෙයි එනගමන් මොන ජැක්ද බන් . ජීවිතේ අනියත බව මෙනෙහි කරනව ඇති

    ඔව් අනික කොහොමත් කෙල්ලෝ යන්නේ නෑ මේ දවස් වල :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ මේ උබට පරන ලින්ක් හොයනව ඇරෙන්ඩ මට වැඩ තියෙනව.. ඔනෙ නම් හොයාගෙන බලපන්.

    හනේ ගොබ්බය :D:D:D ස්ට්‍රයික් එක මොකටද කියලවත් දන්නෙ නැතුව එනව මෙතන ලබ්බක් කියවන්න .පල පල ගිහින් වැඩක් බලාගනින් .
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    The Railway Engineers Association started a strike from midnight Wednesday based on a complaint about the recruitment of assistant train drives outside the regular procedure.

    http://www.colombopage.com/archive_17B/Dec07_1512625274CH.php

    The RTUA had resort to a work stoppage from Thursday (7) midnight demanding the Government to abolish the Act that used to recruit Assistant Engine Drivers at a higher salary scales as it went against the existing Railway Department’s recruitment procedure.

    http://www.dailymirror.lk/article/Talks-failed-railway-strike-to-continue-141904.html
     
    Last edited: