දන්න හින්ද තමයි කියන්නෙ..උබ හිතුවද උබ සිරිකොතේ වලන් හෝදනව වගේ කියල කෝච්චි එලෝන එක..
උබ ඉතින් මූ ෂන්ටින් ඩ්‍රයිවර්ස්ලා ගැන අහනකොට දන්නවා නම් කියලා දෙන්න එපැයි


දන්න හින්ද තමයි කියන්නෙ..උබ හිතුවද උබ සිරිකොතේ වලන් හෝදනව වගේ කියල කෝච්චි එලෝන එක..


සන්ටින්ලටත් මාර පල්ලම නේද . ඕකුන් ඊලන්ගට ස්ට්ර්යික් කරනව අපිට හොදට පදින්න පුලුවන් අපිව දැන් උසස් කරන්න කියල . කොහොමද ඒක![]()

වික්කාමසිංහ මහත්තයාගේ පිහිටෙන් මොනෝ රේල් වල වැඩට ආපු උන් අත් උස්සපල්ලා![]()

Podi Silva - පොඩි සිල්වා;22601962 said:![]()
වික්කාම සිංහ පිහිටයි


වික්කාමසිංහ මහත්තයාගේ පිහිටෙන් මොනෝ රේල් වල වැඩට ආපු උන් අත් උස්සපල්ලා![]()

දැන් තියෙන්නෙ මනෝ රේල් විතරයි..වොස්සාවැගන් ගන්ඩ චන්දෙ දීපු උනට දැන් මහින්ද දාපු කෝච්චියත් නැ..හොදම වැඩේ ඔකුන්ට..ගියා වෙනස හොයන්ඩ. දැන් තියෙන්නෙ මනෝ රේල් විතරයි..වොස්සාවැගන් ගන්ඩ චන්දෙ දීපු උනට දැන් මහින්ද දාපු කෝච්චියත් නැ..හොදම වැඩේ ඔකුන්ට..ගියා වෙනස හොයන්ඩ.
කෝ බන් අපේ සදුන් බුවා, ගොන්සෝන්, rangana26 එහෙම.. කොච්චි එලවනවද දන් නෑ වික්කාමසිංහ එක්ක ඇද උඩකෝ බන් අපේ සදුන් බුවා, ගොන්සෝන්, rangana26 එහෙම.. කොච්චි එලවනවද දන් නෑ වික්කාමසිංහ එක්ක ඇද උඩ

උන් රනිල් එක්ක හෝන් ගගහ කොච්ච් එලෝනවලු...සද්දෙ වලන් හෝදන්ඩ සිරිකොතට ගිය වෙලාවෙ කන් දෙකටම ඇහුන කියල skymicro කියුව ... උබ දන්නවනම් කියපන් ඇයි මුන් ස්ට්‍රයික් කරන්නෙ .මොකක්ද උන්ගෙ ඉල්ලීම්උන් රනිල් එක්ක හෝන් ගගහ කොච්ච් එලෝනවලු...සද්දෙ වලන් හෝදන්ඩ සිරිකොතට ගිය වෙලාවෙ කන් දෙකටම ඇහුන කියල skymicro කියුව ...




Podi Silva - පොඩි සිල්වා;22601946 said:ඔව් ඔව් මොකක් හරි ගේමක් ගහගනියි උනුත්![]()
![]()
උකලා යන්නෙ අපිට තමයි කොහෙන් ගියත්![]()
![]()











උබ දන්නවනම් කියපන් ඇයි මුන් ස්ට්‍රයික් කරන්නෙ .මොකක්ද උන්ගෙ ඉල්ලීම්
කෝ කියපම්කො
හත්වලාමේ ලියන්ඩ කියන්ඩ පුලුවන් නේද..නිවුස් සයිට් එකක් කියෝපන්කො..


උන් රනිල් එක්ක හෝන් ගගහ කොච්ච් එලෝනවලු...සද්දෙ වලන් හෝදන්ඩ සිරිකොතට ගිය වෙලාවෙ කන් දෙකටම ඇහුන කියල skymicro කියුව ...
මොනා උනත් අන්තිමට ලොකුම පාඩුව skymicro ට මයි.. උගේ කොච්චි කතා ත්‍රෙඩ් එක වේලෙනවා කොච්චි ස්ට්‍රයික් නිසා
මොනා උනත් අන්තිමට ලොකුම පාඩුව skymicro ට මයි.. උගේ කොච්චි කතා ත්‍රෙඩ් එක වේලෙනවා කොච්චි ස්ට්‍රයික් නිසා
![]()





හත්වලාමේ ලියන්ඩ කියන්ඩ පුලුවන් නේද..නිවුස් සයිට් එකක් කියෝපන්කො..

කෝ ලින්ක් එකක් දාපන්කො![]()
එන්ජිමෙයි වහලෙයි එනගමන් මොන ජැක්ද බන් . ජීවිතේ අනියත බව මෙනෙහි කරනව ඇති

අනේ මේ උබට පරන ලින්ක් හොයනව ඇරෙන්ඩ මට වැඩ තියෙනව.. ඔනෙ නම් හොයාගෙන බලපන්.


ස්ට්‍රයික් එක මොකටද කියලවත් දන්නෙ නැතුව එනව මෙතන ලබ්බක් කියවන්න .පල පල ගිහින් වැඩක් බලාගනින් .