හනේ ගොබ්බයස්ට්රයික් එක මොකටද කියලවත් දන්නෙ නැතුව එනව මෙතන ලබ්බක් කියවන්න .පල පල ගිහින් වැඩක් බලාගනින් .
ඔව් ඔව් දන්නෙ නැ එහෙම හිතල සතුටු වෙයන්..මමම දාපු නිවුස් විඩියෝ ටිකක් ඇති තෙර්ඩ් එකේ මුල..නිකන් බුරන්ඩ එපා බන් සිරිකොතේ වලන් හෝද හෝද..
හනේ ගොබ්බයස්ට්රයික් එක මොකටද කියලවත් දන්නෙ නැතුව එනව මෙතන ලබ්බක් කියවන්න .පල පල ගිහින් වැඩක් බලාගනින් .
ඊයේ නුවර ඉදන් කොලබට ටිකට් නැතුව ෆ්‍රී එක්කන් ගියා අපිව![]()

ඊයේ කොච්චි පෙට්ටියටම මායි තව 3 නයිPodi Silva - පොඩි සිල්වා;22603347 said:කොහොමද පුටේ සෙනග![]()

ඊයේ කොච්චි පෙට්ටියටම මායි තව 3 නයි![]()
අපෝ නෑPodi Silva - පොඩි සිල්වා;22603429 said:රෙද්ද
හිකෙන්න ලෝඩ් වෙලානේ මරදානෙන් ගියේ
උබ අර රෑ වෙලා ගිය එකේ ද ගියේ

මම උදේ 6.30 ට්‍රෙන් එකේ ආවේ
rail way eka private keroth mathala waraye inna unta wecha wade thama wenne eganth hithala me gollo wada keroth narkada![]()
මෙය ඉටු නොකිරිමෙන් ප්‍රශ්න ගොඩක් රජය විසින් නිර්මාණය කර රටේ සම්පත් විකිණීම සිදුකරයි . මීලඟට දුම්රිය විකිණීමට කටයුතු කරමින් සිටියි . අවශ්‍ය පසුබිම මහජනතාව නිර්මාණය කරයි .
සැත්තැම්බර් මාසේ විසදි තිබු ප්රශ්නය.......නැවත සමන් රත්නප්‍රිය වගේ උන් නිසා තමා, ඇදේන්නේ....
මාස 3ක් ගිහිනුත්, රනිල් ලොක්කා කුව එක, කරගන්න බැරුව ලත වෙනවා.
rail way eka private keroth mathala waraye inna unta wecha wade thama wenne eganth hithala me gollo wada keroth narkada

oka private kaloth dan yana ganata yanna puluwan wei da............![]()
![]()
මෙය ඉටු නොකිරිමෙන් ප්‍රශ්න ගොඩක් රජය විසින් නිර්මාණය කර රටේ සම්පත් විකිණීම සිදුකරයි . මීලඟට දුම්රිය විකිණීමට කටයුතු කරමින් සිටියි . අවශ්‍ය පසුබිම මහජනතාව නිර්මාණය කරයි .
සැත්තැම්බර් මාසේ විසදි තිබු ප්රශ්නය.......නැවත සමන් රත්නප්‍රිය වගේ උන් නිසා තමා, ඇදේන්නේ....
මාස 3ක් ගිහිනුත්, රනිල් ලොක්කා කුව එක, කරගන්න බැරුව ලත වෙනවා.
oka private kaloth dan yana ganata yanna puluwan wei da............![]()
මොනවද මචං උන්ගෙ ඉල්ලීම්

ප්‍රයිවට් උනොත්....
මගින්ට...
1. ටිකට් එක තුන් ගුණයක් වැඩි විය යුතුයි, දැනට සපයන සේවයට, ලාබයක් නැතුව රජයට.
2.සිසන් එක ප්රයිවටද එසේමය.
ප්‍රයිවට් අයට තුන් ගුණයකුත්
රජයේ අයට හය ගුණයක් පමණ වැඩිවේ.
3.සේවක කප්පාදුව....
මෙම සේවක කප්පාදුව වර්ජනයේ නියත අයට අදාලම නැත. මොකද ප්‍රයිවට් කලත් මේ සුලු පිරිසටද ඕට් හෝ දි සේවා සැපයිය යුතුය.
කප්පාදුව සිදුවන්නේ එක සේවකයෙකුට 3 දෙනෙකු පමන සිටින ලිපිකරු, කම්කරු, පණිවිඩ ගෙනියන්නා වු ආදි පිරිස්ය.
4. අධිකාරි කාලේ මතක ඇත් නම්, ඕබට සේවාවක්ට දමා ඇති, මගින් අඩු, රාත්‍රි දුම්රිය කප්පාදුව.
ඕය වගේ කරුණු තමා....
වැටුප් ගැනම හැමදාම ස්ට්ර්යික් කරන ඔය මහත්තුරු එක දවසක් ස්ට්ර්යික් කරන්නකො රේල් පාරවල් ප්‍රමිතියකට හදන්න .හයියෙන් වැස්සත් වැඩ කරන්නෙ නැති සිග්නල් ස්යිස්ටම් එකට අලුත් ක්‍රමයක් ගේන්න වගේ දුම්රිය දියුනු කරන දේකටත් . එහෙම ඒව හිතෙන්නෙම නෑ .වැටුප නම් ගානට මතක් වෙනව .

unge ewata un karanawa ape ewata api karanda one 