ට්‍රේන් ස්ට්‍රයික් තවම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හනේ ගොබ්බය :D:D:D ස්ට්‍රයික් එක මොකටද කියලවත් දන්නෙ නැතුව එනව මෙතන ලබ්බක් කියවන්න .පල පල ගිහින් වැඩක් බලාගනින් .

    ඔව් ඔව් දන්නෙ නැ එහෙම හිතල සතුටු වෙයන්..මමම දාපු නිවුස් විඩියෝ ටිකක් ඇති තෙර්ඩ් එකේ මුල..නිකන් බුරන්ඩ එපා බන් සිරිකොතේ වලන් හෝද හෝද..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Podi Silva - පොඩි සිල්වා;22603429 said:
    රෙද්ද
    හිකෙන්න ලෝඩ් වෙලානේ මරදානෙන් ගියේ
    උබ අර රෑ වෙලා ගිය එකේ ද ගියේ
    අපෝ නෑ :eek::eek:මම උදේ 6.30 ට්‍රෙන් එකේ ආවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙටත් ආත්ල් එක හම්බෙනව....ඕන්න පාන්ඩුවෙ හැටි...මුට වැහි නැති හෙන ගහන්ඩ ඔනෙ...

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    24993236_1078078762329037_4162796836849243761_n.jpg

    මෙය ඉටු නොකිරිමෙන් ප්‍රශ්න ගොඩක් රජය විසින් නිර්මාණය කර රටේ සම්පත් විකිණීම සිදුකරයි . මීලඟට දුම්රිය විකිණීමට කටයුතු කරමින් සිටියි . අවශ්‍ය පසුබිම මහජනතාව නිර්මාණය කරයි .

    සැත්තැම්බර් මාසේ විසදි තිබු ප්‍රශ්නය.......නැවත සමන් රත්නප්‍රිය වගේ උන් නිසා තමා, ඇදේන්නේ....

    මාස 3ක් ගිහිනුත්, රනිල් ලොක්කා කුව එක, කරගන්න බැරුව ලත වෙනවා.
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    24993236_1078078762329037_4162796836849243761_n.jpg

    මෙය ඉටු නොකිරිමෙන් ප්‍රශ්න ගොඩක් රජය විසින් නිර්මාණය කර රටේ සම්පත් විකිණීම සිදුකරයි . මීලඟට දුම්රිය විකිණීමට කටයුතු කරමින් සිටියි . අවශ්‍ය පසුබිම මහජනතාව නිර්මාණය කරයි .

    සැත්තැම්බර් මාසේ විසදි තිබු ප්‍රශ්නය.......නැවත සමන් රත්නප්‍රිය වගේ උන් නිසා තමා, ඇදේන්නේ....

    මාස 3ක් ගිහිනුත්, රනිල් ලොක්කා කුව එක, කරගන්න බැරුව ලත වෙනවා.
    rail way eka private keroth mathala waraye inna unta wecha wade thama wenne eganth hithala me gollo wada keroth narkada
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    දුම්රිය වර්ජනයේ සුල මුල..
    දුම්රියේ යන එන අපිට මේ දිනවල විදින්නට සිදුවූ අපහසුතාවය අමුතුවෙන් මතක් කර දෙන්නට ඕනා නැත . මෙය පටන් ගත්තේ ඇයි ? කාගේ උවමනාවටද ? දුම්රිය සේවකයින්ට බනින හුගක් දෙනා මෙහි ඇත්ත කතාව දන්නේද ?
    2017/13/06 දින මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කල අතර එහි මූලික ඉල්ලීම වූයේ සහයක රියදුරන් බදවා ගන්නා ක්‍රියා පටිපාටිය හා සම්බන්ධව ඇති වූ ගැටලුවකි. මෙය තව දුරටත් ඉදිරියට ගියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා නියාමක වරුන්ද 2017/12/07 වන දින වැඩවර්ජයට එකතු වූයේ තම සේවයට සරිලන වැටුප් කේතයක් ඉල්ලමිනි. බොහෝ දෙනා නොදන්නා වැටුප් කේතයේ කතාව කුමක්ද ?
    පසුගිය රජයන් සමයේ දුම්රිය සේවය අනෙකුත් සේවා හා සමානව දුම්රිය සේවකයින්ට එකම වැටුප් තලයක් MN03-2006A ලෙස නිර්මාණය කල අතර ඔවුන් ලබන අවම මූලික වැටුප 2015 දී රු.15005 /= ක් විය. ඒ අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති , සංඥා හා විදුලි සංදේශ පරීක්ෂක ,යන සියලුම සේවකයින්ගේ ඉල්ලීම මත ඔවුන් සියල්ලන් දුම්රිය මෙහෙයුම් කළමනාකරණ සේවකයන් ලෙස නම් කිරීමටද ඔවුන්ට වෙනම වැටුප් කේතයක් එනම් MP01- 2006A ලෙස රු. 16,820 ක් අවම මූලික වැටුප වන පරිදි ලබා දීමට වත්මන් පාලනය 2015 අයවැය යෝජනා අනුව නිර්දේශ විය. ඔබ මම මගීන් ලෙස පීඩා විදින්නේ වත්මන් පාලනයේ අදූරදර්ශි ක්‍රියා පිලිවෙත නිසා බව මෙමගින් සක්සුදක් සේ පැහැදිලිය. මීලඟ කාරණය මොවුන් වෙනම වැටුප් තලයක් ඉල්ලා සිටින්නේ ඇයි ? රාජ්‍ය සේවයේ අන් සේවකයන්ට සාපේක්ෂව දුම්රිය සේවයේ සේවකයන්ට ඇත්තේ ඉතාම අඩු මූලික වැටුපකි . අතිකාල හා අනෙකුත් දීමනා නිසා ඔවුන්ගෙන් සමහරක් ලක්ෂ දෙකක් මාසෙකට උපයන්නට පුලුවන. ඒත් මූලික වැටුප නොමැතිව ණයක් හෝ ගැනීමට අපහසු බව බොහෝ දෙනා දන්නා කරුණකි . එම නිසා මොවුන් ඉල්ලා සිටින්නේ වෙනම වැටුප් තලයක් නිර්මාණය කරන ලෙසයි. තවදුරටත් මෙසේ ඔවුන්ගේ වැටුප් තල යෝජනා ක්‍රියාත්මක වන්නේ නම් ඉතා විශාල වශයෙන් ඔවුන් සිදුකරන අතිකාල සීමා කල යුතුය. එසේ කිරීමට නම් දුම්රිය සේවයේ ඇති පුරප්පාඩු සදහා නව බඳවා ගැනිම් සිදුකල යුතුය. මේ සියල්ල පසෙක ලා වර්ජනයේ නියුතු දුම්රිය සේවකයන්ව සේවයෙන් පහ කිරීමට ගොස් වත්මන් රජය සිදුකරන්නේ අතීසාරයට අමුඩ ගැසීමකි.
    ඔබට මතක ඇති 2017/09/20 දිනද මෙවැනිම වූ වැඩවර්ජනයක් දියත් කිරීමට සේවක සංගම් සැරසුන බව. නමුත් අග්‍රාමාත්‍ය ලේකම් වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියේ මාසයක් ඉක්ම යෑමට පෙර එනම් 2017/10/20 ට පෙර වැටුප්තල යෝජනා සංශෝධනය කර ක්‍රියාත්මක කිරීමට රජය විසින් පොරොන්දු වී තිබිණි. ඒ අනුව ඒ වර්ජනය ඔවුන් එදා හකුලා ගත් අතර මෙදා එසේ නොවන්නේ වත්මන් රජයේ අදූරදර්ශි ක්‍රියා පිළිවෙත හා පොරොන්දු කඩකිරීම නිසා නොවේද ? ඒ අනුව මෙම වර්ජනයට මූලිකවම වග කිව යුත්තේ පොරොන්දු කඩ කරනා දූෂිත පාලනය නොවේද ?
    කරුණු කෙසේ හෝ වේවා කබලෙන් ලිපට පත්ව ඇත්තෙ මහජනතාවය. ඔවුන් කරුණු නොදැන දුම්රිය සේවකයන්ට හෙන ඉල්ලති. ඔවුන් සිදුවන අපහසුතාවය ගැන මානුෂික අයුරින් බලන ලෙස අපි දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලමු. මගීන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණය . දුම්රිය සේවකයාගේ පැත්තෙන් බලන විට ඔවුන්ට ලබාදීමට පොරොන්දු වූ දෙයක් ලබා නොදෙන තත්වයක ඔවුන්ද සාධාරණය. ඒ අනුව අසාධාරණ කවුරුන්ද ?
    තමන්ට ලබා දෙන බව කිහිප වරක්ම පවසා එම ඉල්ලීම් , පොරොන්දු බල්ලට දමා කටයුතු කරන හා හෙට දිනයේ මේතාක් කල් ඔබ අපව තමන්ට හැකි ලෙස ආරක්ෂිතව ගමනාන්තය කරා ගෙන ගිය දුම්රිය සේවකයින්ව දොට්ට දැමීමට අර අදින අදූරදර්ශි , අනුවණ , රට කරවන ජඩ පාලකයන් නොවේද ? තීරණය ඔබ සතුයි.
    උපුටා ගැනීමකි

    24993236_1078078762329037_4162796836849243761_n.jpg

    මෙය ඉටු නොකිරිමෙන් ප්‍රශ්න ගොඩක් රජය විසින් නිර්මාණය කර රටේ සම්පත් විකිණීම සිදුකරයි . මීලඟට දුම්රිය විකිණීමට කටයුතු කරමින් සිටියි . අවශ්‍ය පසුබිම මහජනතාව නිර්මාණය කරයි .

    සැත්තැම්බර් මාසේ විසදි තිබු ප්‍රශ්නය.......නැවත සමන් රත්නප්‍රිය වගේ උන් නිසා තමා, ඇදේන්නේ....

    මාස 3ක් ගිහිනුත්, රනිල් ලොක්කා කුව එක, කරගන්න බැරුව ලත වෙනවා.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    oka private kaloth dan yana ganata yanna puluwan wei da............:no::no::no:

    ප්‍රයිවට් උනොත්....

    මගින්ට...

    1. ටිකට් එක තුන් ගුණයක් වැඩි විය යුතුයි, දැනට සපයන සේවයට, ලාබයක් නැතුව රජයට.

    2.සිසන් එක ප්‍රයිවටද එසේමය.
    ප්‍රයිවට් අයට තුන් ගුණයකුත්
    රජයේ අයට හය ගුණයක් පමණ වැඩිවේ.

    3.සේවක කප්පාදුව....
    මෙම සේවක කප්පාදුව වර්ජනයේ නියත අයට අදාලම නැත. මොකද ප්‍රයිවට් කලත් මේ සුලු පිරිසටද ඕට් හෝ දි සේවා සැපයිය යුතුය.

    කප්පාදුව සිදුවන්නේ එක සේවකයෙකුට 3 දෙනෙකු පමන සිටින ලිපිකරු, කම්කරු, පණිවිඩ ගෙනියන්නා වු ආදි පිරිස්ය.

    4. අධිකාරි කාලේ මතක ඇත් නම්, ඕබට සේවාවක්ට දමා ඇති, මගින් අඩු, රාත්‍රි දුම්රිය කප්පාදුව.

    ඕය වගේ කරුණු තමා....

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    වැටුප් ගැනම හැමදාම ස්ට්ර්යික් කරන ඔය මහත්තුරු එක දවසක් ස්ට්ර්යික් කරන්නකො රේල් පාරවල් ප්‍රමිතියකට හදන්න .හයියෙන් වැස්සත් වැඩ කරන්නෙ නැති සිග්නල් ස්යිස්ටම් එකට අලුත් ක්‍රමයක් ගේන්න වගේ දුම්රිය දියුනු කරන දේකටත් . එහෙම ඒව හිතෙන්නෙම නෑ .වැටුප නම් ගානට මතක් වෙනව .
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    වැටුප් ගැනම හැමදාම ස්ට්ර්යික් කරන ඔය මහත්තුරු එක දවසක් ස්ට්ර්යික් කරන්නකො රේල් පාරවල් ප්‍රමිතියකට හදන්න .හයියෙන් වැස්සත් වැඩ කරන්නෙ නැති සිග්නල් ස්යිස්ටම් එකට අලුත් ක්‍රමයක් ගේන්න වගේ දුම්රිය දියුනු කරන දේකටත් . එහෙම ඒව හිතෙන්නෙම නෑ .වැටුප නම් ගානට මතක් වෙනව .

    පෝලිම් නැති ටිකට් සිස්ටම් එකක් හදන්න, ට්‍රේන් වල ඇගිලි තැලෙන ජනෙල් රෙපෙයර් කරන්න එහෙම
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    වැටුප් ගැනම හැමදාම ස්ට්ර්යික් කරන ඔය මහත්තුරු එක දවසක් ස්ට්ර්යික් කරන්නකො රේල් පාරවල් ප්‍රමිතියකට හදන්න .හයියෙන් වැස්සත් වැඩ කරන්නෙ නැති සිග්නල් ස්යිස්ටම් එකට අලුත් ක්‍රමයක් ගේන්න වගේ දුම්රිය දියුනු කරන දේකටත් . එහෙම ඒව හිතෙන්නෙම නෑ .වැටුප නම් ගානට මතක් වෙනව .

    ewata strike karanda one yana api ban :lol: unge ewata un karanawa ape ewata api karanda one :P