ට්‍රෝජන් අස්පයෝ....

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Elazzz Thanks kiwwa sahota:);):cool:

    Worm virus eka ganath ekak dannako:D:)

    Bump75000.jpg
    :)

    24 inna epai
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැදගත් ලිපියක් හැමෝට ම. ඔය වගේ කරදරකාර වැඩසටහන් පැමිණීම නිසා පරිගණකයේ කිසිම වැඩක් කරන්නට බැරිවෙන අවස්ථා ඕනතරම් තියෙනව. ඒක නිසා මෙ‍වැනි වැඩසටහන් එන්නට ප්‍රතම නවත්වා ගැනීම තමයි වැදගත්. මේ ලිපියෙ අරමුණ වෙන්නෙත් එයයි කියල මා සිතනව. බොහෝමත් ම ස්තූතියි අපේ කට්ටියව දැනුවත් කළාට.

    ඉතාම වැදගත් දේ තමයි පරිගණකය ක්‍රියා කිරීමෙදි යම් දැනුවත් භාවයක් ලබා ගැනීම. අනවශ්‍යය හා තමන් නොදන්නා ලිනක් වලට පිවිසීමත් නොකළ යුතු ක්‍රියාවක් ප්‍රධාන වශයෙන් ම. තව දෙයක් තමයි පුරුද්දට වගේ අහුවෙන හැමදේ ම ක්ලික් නොකර ඒ දේවල් මොනව ද කියල බලන එක. ඇන්ටිවයිරස් මෘදුකාංගයක් තිබුණත් මෙ වගේ පිරිසමින් පාවිච්චි නොකලොත් අනිවාර්යයෙන් වයිරස් පරිගණකයට පිවිසෙන්න ඉඩ තියෙනව.
     
    බොහොම ස්තූතියි :D:D:D
    පට්ට පොස්ට් එක සහෝ රෙප්+
    තෑන්ක්ස් මචා :cool::cool::cool: