ට්‍රෝජන් අස්පයෝ....

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    :):):)

    ඒවීජී ෆ්‍රී එකද තියෙන්නේ
    ඒකට පට්ට ස්ලෝ වෙනවා බං
    පුලුවන්නම් ඇවැස්ට් හරි කැස්පර් හරි දාපන්
    ඊසෙට් එකත් හොදයි
    ෆයර්වෝල් එකක් තව දාමු
    කමාන්ඩෝ එක හොදයි
    වින්ඩෝස් එකයි කමාන්ඩෝ එකයි දෙකම ඇක්ටිව් කරමු

    http://www.comodo.com/home/internet-security/firewall.php



    ආ කොල්ලා:cool:
    ගොඩ දවසකින් උඔවත් දැක්කේ:yes:







    :cool::cool::cool:

    :shocked::shocked::frown:



    තෑන්ක්ස් මචන්ලා :cool::cool::cool::cool::cool:



    den net awe machn :) thanks +6 rep hode
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    AVG free thama,, ane manda bn,, ahemama slow akak nehe,,,AVG thiyeddinam kaspesky danna behe! (err akak anawa,AVG hinda wenna athi)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    well written post machan
    තෑන්ක්ස් මචන්:D:D
    AVG free thama,, ane manda bn,, ahemama slow akak nehe,,,AVG thiyeddinam kaspesky danna behe! (err akak anawa,AVG hinda wenna athi)
    දෙකම දාන්න බෑ තමා
    එතකොට එරර්ස් එනවා
    අනික පට්ටම ස්ලෝ වෙනවා
    මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසන්ටේල්ස් එකත් හොදයි:yes:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    තෑන්ක්ස් මචන්:D:D

    දෙකම දාන්න බෑ තමා
    එතකොට එරර්ස් එනවා
    අනික පට්ටම ස්ලෝ වෙනවා
    මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසන්ටේල්ස් එකත් හොදයි:yes:


    ela,, kaspersky danawa onna! virus awt umbawa thama allagane :rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බණ්ඩාර නිළමෙ;12884830 said:
    තෑන්ක්ස් මචන්:)
    good post machan
    elazzz :):)

    tho koheda mechcharaka ringala hitiye :D
    මං මේ එලියට ගියා පොඩ්ඩක්;):D
    ela,, kaspersky danawa onna! virus awt umbawa thama allagane :rolleyes:
    කමාන්ඩෝ එකත් දාපන්:cool:
    ඒ කරල හැම එකම ක්ලික් කරන්නයි බාන්නයි යන්න එපා හැබැයි:baffled::no: