ටාටා_නැනෝ

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    ඔන්න දවසක් ටාටා කොම්පැනියෙ ලොක්ක ඔෆිසියට එනකොටම එයාගෙ ලේකම් නෝන ඉතින් ගුඩ් මෝර්නින් සර් කියනවනෙ... එදා එයා දැක්කලු සර්ගෙ කලිසමේ සිප් එක ඇරිල තියෙනව..මේක ඉතින් කියන්නත් ලජ්ජයිලු... ටිකක් කල්පනා කරල ඇහුවලු..
    ..
    ..
    “සර් අද ඔෆිස් එනකොට ගරාජ් එකේ දොර හරියට වහගෙනද ආවෙ “ කියල
    .
    .
    .
    බොසා පුටුවෙ වාඩි වෙලා කල්පනා කරාලු මොකක්ද මෙයා මේ ඇහුවෙ කියල....
    හුටා... එතකොටම මිනිහ දැක්කලු සිප් එක ඇරිල තියෙනව..
    ..
    ...
    කෙල්ලට වදයක් දෙන්න ඕනැ කියල හිතිල ආපහු සෙකට්‍රි ගාවට ගිහින් ඇහුව...
    .
    .
    මගේ ගරාජ් එකේ දොර ඇරිල තියෙද්දි මගෙ ජගුවර් එක ඒකෙ පාක් කරල තියෙනව දැක්කද?
    ..
    ...
    කෙල්ල ඇඹරි ඇඹරි කිව්වලු...
    .
    .
    .
    සර්... ජගුවර් එකක්නම් දැක්කෙ නැහැ... ටාටා නැනෝ එකක්නම් දැක්ක හුළං ගිය ටයර් දෙකකුත් එක්ක....
    #%^&*&^%$#@


    ඉස්සුවෙ මූනුපොතෙන්.