ටැංකියේ වතුර ලෙවල් එක ගෙදර වතුර ටැංකියේ ලෙවල් එක වහලෙට නගින් නැතුව බලන්න ක්රමයක් නැද්ද සමහරදාට ලයිට් කැපුවම දවසම අනාතයි බං... මොකක්ද ස්විච් එකක් තියෙනවාද බං ටැංකියේ වතුර ලෙවල් එකකට අඩු උනාම ඔටෝ මෝටරය ඔන් වෙලා පිරුණාම ඔටෝම ඕෆ් වෙන