ටැංකියේ වතුර ලෙවල් එක

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ටැංකියේ වතුර ලෙවල් එක

    ගෙදර වතුර ටැංකියේ ලෙවල් එක වහලෙට නගින් නැතුව බලන්න ක්‍රමයක් නැද්ද
    සමහරදාට ලයිට් කැපුවම දවසම අනාතයි බං...
    මොකක්ද ස්විච් එකක් තියෙනවාද බං ටැංකියේ වතුර ලෙවල් එකකට අඩු උනාම ඔටෝ මෝටරය ඔන් වෙලා පිරුණාම ඔටෝම ඕෆ් වෙන