simplebooks
හුගක් මිනිස්සු කොලිෆයිඩ් නැති උන් අල්ලලා උන්ට බාරදෙනවා ටැක්ස් එක කැල් කරන්න . උන් නෙමේනේ ගෙවන්නේ . ඒනිසා උන් උන්ට ඕන විදියට හදනවා..හදලා අපිට දෙනවා ගෙවන්න. මට උනේ එහෙම සිද්දියක්.
මම ඉතින් මේ ගැන සාමාන්‍ය දැනුමක් අරන්. දන්න අයගෙන් අහලා. අවබෝදයක් ගත්තා. ඉස්සෙල්ලා එකවුන්ටන්ට් ට අයිඩියා එකක් නැහැ. මගේ සිනාරියෝ එක ගැන. හැබැයි දන්නවා වගේ කටින් රගනවා. උන් කියන හැමදේම මම පිලිගත්තේ නැහැ. හොයලා බැලුවා. බැලින්නම් උගේ කැල්කියුලේෂන් එක තනිකර වැරදි.
මම අරයකාට ගෙවලා තිබ්බේ ගාන. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. වෙච්ච පාඩුව මම දරාගත්තා.
දැන් මම වෙන කම්පැනි එකකට දුන්නා ටැක්ස් එක ආපහු කැල් කරන්න. එයාලා ලස්සනට කලා. පොඩි ගානයි ගෙවන්න ආවේ. ආණ්ඩුවට . උන්ගේ ෆී එක වැඩියි. ඒත් මාව බේරුනා. පර්සනල් ටැක්ස් එක ඕන නම් තමන්ටම කැල් කරගන්න පුලුවන් එත් තක්කෙටම කරන්න ඔන. නැත්නම් ලෝක නඩුවක්
------ Post added on Sep 30, 2025 at 12:48 PM
තාමත් පැහැදිලි නෑ කොහොමද වෙනස් උනේ කියලා.
වෙන්න පුළුවන් දේවල්. පලවෙනි කෙනා කියනවා මේවට ගෙවන්න ඕනා කියලා. උදා පිටරටින් ආපු සල්ලි වලට නමුත් 2024-25 ට ගෙවන්න ඕනා නෑ. එහෙම නම් පලවෙනි කෙනා වැරදයි
දෙවැනි කෙනා කියනවා මේවා අතහැරලා ගෙවන්න කියලා. නමුත් පලවෙනි කෙනා කියනවා ඒවාට ගෙවන්න ඕනා කියලා. දෙවැනි කෙනා කියන්නේ අතහැරලා ගෙව්වට ඕවා හොයන්නේ නෑ . ඒ නිසා නොගෙවා හිටියත් අවුලක් නෑ කියලා.
දෙවැනි කෙස් එකේ ඕක අහු උනේ නැත්තන් ටැක්ස් එකවුන්ටන් සහ ක්ලයන්ට් දෙන්නාම සතුටින්.
දෙවැනි කේස් එකේ ඕක අහු උනොත් එදාට ටැක්ස් එකවුන්ටන් කියනවා මම කිව්වේ ඔයාට අඩු කරගන්න ක්‍රමයක් ඔයා අඩුවෙන් ගෙවන්න ඕනා කිව්වා නිසා මිසක් හරි ක්‍රමේ නෙමේ. රිසක් එක ඔයා අරන් තමා අඩුවෙන් ගෙව්වේ. ඊළගට කියනවා මම ගිහින් කතා කරලා අඩු කරලා දෙන්නම් ඔයා මට මෙච්චරක් දෙන්න මම ගෙවන එක අඩු කරලා දෙන්නම් කියලා...
දෙවැනි එක නම් ඕනා නෑ නේ. අනවශ්‍ය කරදරයක්.
තුන්වෙනි කෙනා කියයි. මේක මෙහෙමයි අරහෙමයි. ඔයා මෙහෙම කරන්න ඊලග අවුරුද්ද්දේ ගෙවන ගාන අඩු කරගමු කියල. අන්න නියම පොරවල්. එක තමා වෙන්න ඕනා. නමුත් එක වෙන්නේ නෑ බොහොමයක් අතින්
දෙවැනි ටයිප් කට්ටිය බොහොමයි.
ගෙවපු එකෙක් කියපන්. උබල කොහොමද පේමන්ට් එක කලේ කියල
බොහොමයක් බැංකු වල ඔන්ලයින් සයිට් වලින් පුළුවන්.
එක ලේසියි.
gov pay කෑල්ල හරහා ගෙව්වොත් එවෙලේ update වෙනවා. බැංකුවේ transfer හරහා ගෙව්වොත් update එක පරක්කු වෙන්න පුළුවන්.
------
Post added on Sep 30, 2025 at 1:36 PM