ටැක්ස් නැතිව කැමරාවක්.. මචන්ලා මට පිටරටින් DSLR කැමරාවක් ගෙන්න ගන්න ඕනේ.. යාලුවෙක් ඉන්නවා ඌ එහෙන් තැපෑලට දාන්නම් කිව්වා..මෙහේට එනකොට ටැක්ස් වදිනවාද? අපිට ඕන ඇඩ්රස් එකකට තැපෑලෙන් එනවද?නැත්නම් අපි කොහේට හරි ගිහින් ගන්න ඕනේද?