ටැක්ස් නැතිව කැමරාවක්..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ටැක්ස් නැතිව කැමරාවක්..

    මචන්ලා මට පිටරටින් DSLR කැමරාවක් ගෙන්න ගන්න ඕනේ..
    යාලුවෙක් ඉන්නවා ඌ එහෙන් තැපෑලට දාන්නම් කිව්වා..මෙහේට එනකොට ටැක්ස් වදිනවාද?
    අපිට ඕන ඇඩ්‍රස් එකකට තැපෑලෙන් එනවද?නැත්නම් අපි කොහේට හරි ගිහින් ගන්න ඕනේද?