ත්‍රීවිල් කාරයෙක්ගෙන් දතක් හෙලවෙන්න ගුටි කෑවා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,055
    167,913
    113
    එකමත් එක රටක
    Adoo adooo
    Ay @AnuradhaRa
    ඌ තමයි වැඩියෙන් ම ප්‍රශ්න තියන එකා.
    සමහර ප්‍රශ්න උගේ ඒවා නෙවෙයි. ගෙදර ඉන්න බල්ලාගේ , පුසාගේ නැත්නම් වත්තේ ගහක යන ලේනෙක් ගේ ප්‍රශ්න.
    ඌ ඒවා ඔක්කොම උගේ ප්‍රශ්න කරගෙන ඉන්නේ. 🤭
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    ඔහොම Threeweel සක්කිලි උන් ඉන්නවා. දවසක් මටත් උනා. මගක් යද්දී වෙන එකෙක් අත දැම්මා. ඌ දුර hire එකක් යන්න ඇහුවේ. අර Driver කාරයා කියනවා මාගෙ hire එක යන්න බැ බහින්න කියලා.

    ආපහු දවස් දෙකක් මූට hire නැතුව මට set උනා. බලෙන් නවත්තලා අහනවා. නාකි dial එකක්. 😂 😂
    එහෙම වෙන උන්ට නවත්තනවද හයර් එකක් යනගමන්?
     
    • Like
    Reactions: Nadun26

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    නීතියක් නැති රටක උබට ඕවට සාධාරණයක් කරගන්න එක හරිම අමාරු වෙයි.

    ඔහොම Threeweel සක්කිලි උන් ඉන්නවා. දවසක් මටත් උනා. මගක් යද්දී වෙන එකෙක් අත දැම්මා. ඌ දුර hire එකක් යන්න ඇහුවේ. අර Driver කාරයා කියනවා මාගෙ hire එක යන්න බැ බහින්න කියලා.

    ආපහු දවස් දෙකක් මූට hire නැතුව මට set උනා. බලෙන් නවත්තලා අහනවා. නාකි dial එකක්. 😂 😂

    මම නං ආයෙ ඒ වගේ පක්කු මැරෙන්න වැටිල හිටියත් බලන්නෙ නෑ.
    ------ Post added on Jul 11, 2022 at 2:34 AM
     
    • Like
    Reactions: U-tag and Nadun26

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඔහොම Threeweel සක්කිලි උන් ඉන්නවා. දවසක් මටත් උනා. මගක් යද්දී වෙන එකෙක් අත දැම්මා. ඌ දුර hire එකක් යන්න ඇහුවේ. අර Driver කාරයා කියනවා මාගෙ hire එක යන්න බැ බහින්න කියලා.

    ආපහු දවස් දෙකක් මූට hire නැතුව මට set උනා. බලෙන් නවත්තලා අහනවා. නාකි dial එකක්. 😂 😂
    ඕකුන් එක්ක ගහ මරාගෙන වැඩක් නෑ බන්. සමහර උන් පාතාලයෝ. කුඩු , ගෑණු ඩීල් කරන එවුන්. උන් බය නෑ. අනික් එක සමහර උන් ගාව ආයුධ තියෙනවා. ගෙදර ඉදන් ගමනක් යනවා නම් දන්න එකෙක් එක්ක මමත් යන්නේ.
     
    • Like
    Reactions: kinkon and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    1500k illapu ekata 100k dunnama :lol:

    u ubawa ohoma atha ariya ekath loku dwyak :lol:
    hmm
    uba ohoma kiya kiya ara pakayata kade yanawa
    kohoma pahadii madi ?

    බැහැල ආපු දුර‍ට සල්ලි දීලා හිනාවෙලා යැව්වා නම් ඉවරයි නෙ.. ඕන නැති වීරයා වෙන්න ගියාම තමා කෙලවෙන්නේ.. ගොන් මොරාල් දෙන්න යන්නෙ නැතුව නීතියට වැඩ කරපං.. මට පේන්නෙ උඹ වැඩිය සමාජ අශ්රෙත් නැති එකෙක් වගේ.. අසාධාරනෙට තනියෙන් ටෝක් කරන්න යන්නෙපා.. Film වල වගේ නෙවේ ඇත්ත ජීවිතේ.. වටේ මිනිස්සු ටිකත් එකතු කරගනින්.. නැත්නම් සද්ද නැතුව හිටපන්.. අද දත හෙල්ලුනා හෙට මොළේ හෙල්ලෙන්න පාරක් වැදුනොත් අම්මා බලාගන්නේ කවුද?
    hmm

    උඹටමනෙ ඕව වෙන්නෙ බං. ගුටිකන මූනක් ඇත්තෙ උඹට. එක්කො කට හොඳ නැතුව ඇති.
    hmm
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔහොම Threeweel සක්කිලි උන් ඉන්නවා. දවසක් මටත් උනා. මගක් යද්දී වෙන එකෙක් අත දැම්මා. ඌ දුර hire එකක් යන්න ඇහුවේ. අර Driver කාරයා කියනවා මාගෙ hire එක යන්න බැ බහින්න කියලා.

    ආපහු දවස් දෙකක් මූට hire නැතුව මට set උනා. බලෙන් නවත්තලා අහනවා. නාකි dial එකක්. 😂 😂
    ඔය බස් කාරයොත් එහෙමයි බන්. දවසක් නුවර ගියපු වෙලවක රෑ 8ට විතර මන් ගියපු බස් එක හෝල්ට් එකට කිලොමේටර් දෙකක් විතර තියෙද්දි මායි තවත් එකෙකුයි මග දාලා හරවගෙන ගිය බන් සෙනග නෑ කියල.
     
    • Like
    Reactions: U-tag

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    කිරියේ වැඩියෙන්ම කෙනහෙලිකම් වෙන එකා - @Nadun26

    වැඩියෙන්ම මුල්‍යමය අලාබහානි වෙන එකා - @Heshan Daminda
    :D
    samahara than tiyenawa aniwa iwasanna one...habai dawask witra yankn ponna kamak kiyala feeling ekak enawa....eth passe mara feeling ekak enawa iwasapu eka gana...
    hmm
    පවු බන් උබ දුක හිතෙනවා මට උබටමන වෙන්නනේ

    සමහරවිට කර්මය වෙන්න ඇති
    hmm
    කිරියන්ස් උබලගේ බෙල්ල වෙන කෙනෙක් මිරිකද්දී උබල කවදාවත් උගේ බෙල්ල මිරිකන්න or උගේ අත්දෙකෙන් ආල්ලන් අදින්න යන්න එපා.. එකෙන් වෙන්නේ උබව හිර වෙන එක තව තවත්... මොකද අපි නොදන්නා කෙනෙක්ගේ ශක්තිය එක පාරටම හිතා ගන්න බෑ රණ්ඩුවකදි.... හිතපන්කෝ ඌ හොදට ජිම් යන එකෙක් උබ නිකන් දවස ගානේ රස්සාවට දුවන පොරක් නම් අරුගේ ජවය වැඩි.. උබ හිර වෙන්න තියෙන ඉඩ වැඩි... එක නිසා උබලා උගෙන් ගැලවෙන්න තමයි බලන්න ඕනා.. එකට මෙහෙම කරන්න...

    ඌ අත්දෙකෙන් ම උබගේ බෙල්ල මිරිකන් ඉන්න කොට උගේ අත් දෙක ඇතුලෙන් උබලගේ අත් දෙකම දාගෙන ඉහලට ඔසවන්න.... ඔසවපු අත්දෙක වේගයෙන් පහලට ගනින් depasata bara wenna ... උබගේ ඇත දෙකේ වැලමිට පහර වදිනකොටම අරුගේ අත්දෙක නිකන් ම උබගේ බෙල්ලෙන් රිලීස් වෙනවා.....


    step 01

    6-Steps-to-Escaping-a-Chokehold-4.jpg



    step 02

    6-Steps-to-Escaping-a-Chokehold-3.jpg
    ela
    ubata ත්‍රීවිල් කාරයෙ number eka mathaka nam, advice ekka aran policeityata yanna
    ada yanawa machan

    Matath ohoma wuna..mamath samanyen tuk wala yanawanam pickme, ekko uber..me tike hutte thel nathi nisa ewa na..hadisiyakata ekak awama uta gana kiyanna danne na...dura balanne nathuwa..

    Mama samanyen giyath kiyak hari wadipura denawa...ehema ekek kamak na kiyala nagala awa..

    Awilla bassata passe u mata kiyanwa km 5k thiynawalu..3 durata...mama uta hoda dekak kiwwa...salli nattham illapan hora kane nathuwa kiyala .but salli dunna mokda okun ekka risk ekak ganna hoda na..mata e gana loku ganak nemei nisa...

    Me tike parissamen...
    hari machan

    Complaint ekak dapan


    ඔය වගෙ මන්දබුද්දිකයොත් එක්ක වැඩ කරනකොට පරිස්සන් වෙයන්.

    දෙපාරක්, තුන්පාරක් ගාන අහල කන්ෆර්ම් කරගනින් කොහෙ හරි යන්න කලින්.

    ඕකුන් උපන්ගෙයි මොඩයි, ඒකනෙ වීල් එලාවන්නෙ.
    ow danawa :)

    ubata wenne, kisima kenekta wenne nethi dewal ban
    hmm
    Pissuda uba police palayan. Natham okun wena ekektath okama karai
    ada yanawa

    Kariyata eta dekta dena tibbe. 3 wheel wesiyo hitan ine unge rajje kiyala. Matat shot ekak dena tiyenawa langadima.
    hmm ow

    මේ දවස් වල මිනිස්සු එක්ක පැටලෙන්න එපා මිනිහෝ....


    මම ඇස් දෙකට දැකපු සීන් එකක්.,

    මොකක් හරි කේස් එකකට ගෙවල් කිට්ටුව හාඩ්වෙයා ශොප් එකක මනුස්සයෙක් තව එකෙක් එක්ක වචන හුවමාරුවක් ගියා.
    අර මනුස්සය මුදලාලිය එක්ක වලිය නවත්තල ගියා.
    ටිකකින් මූ ආයෙ ආව හාඩ්වෙයාර් එකට.
    මිනිහ සරමක් ඇඳල, ටී ශර්ට් එකක් උඩින් දාල හිටියෙ. ශොප් එකේ එකත් එක්ක ආයෙමත් වචන වලිය පටන් ගත්ත. ඒත් එක්කම මට පේනව මේ යකා ඉනේ හෙන දිග මන්නයක් වගේ පිහියක් ගහගෙන ඇවිල්ල, අරක අදින්න අත පස්සට දාගෙන දඟලනව. ශොප් එකේ එකාගෙ වෙලාවට අරූට කේන්තියටයි, කලබලේටයි මන්නෙ අතට අහුවුනේ නෑ...
    ශොප් එකේ එකත් කතාව එතනින් නැවැත්තුව හින්ද වැඩේ දුරදිග ගියේ නෑ....
    තව ටිකක් වලිය ඇදුනනං මුදලාළි මැරුම් කන්නත් ඉඩ තිබුණ...

    ඔයාට සීන් එක ඇදගෙන යන්න ඕනෙමනං, දතේ සීන් එකට හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා පොලීසියෙ එන්ට්‍රි එකක් දාන්න. ටිකට් කපාගෙන ඇවිල්ල සමාදාන වෙනකල් අරූව පොලිස් කූඩුවෙ ලග්ගවන්න පුලුවන්...
    hari
    Uba Nadun26 kiyala danna Kiriye ekekda danne na threewheel karaya. Ehemanan Sanskruthikai Ekagai :rofl:
    okun internet ena un namai machan kotinma ape gam wala un elakiri nm enawa kiyala hithnna be

    දත හොලෝ හොලො ඉන්න එපා ඕක stable තියෙන්න අරින්න. ඩොකා ගාවට යනකම්.
    hari thank you machan

    මචං, උබ ඉක්මනට ගිහින් ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙයන්. ලේ වමනේ ගියා ඔලුව රිදෙනවා කියපන්. ඕක ලොකු කේස් එකක්. අරූට දවස් ගානක් රිමාන්ඩ් ඉන්නත් වෙනවා. උබට ලොකු වන්දියක් ගන්නත් පුලුවන්.
    hari
    Wheel වල යන්නෙම නෑ මමනම්. ළඟදි ගියා අවුරුදු ගාණකට පස්සෙ. 4 දෙනෙක්. රු. 300යි ගත්තෙ 2km වගේ යන්න. යන්න කලින් ගාණ කතා කරගන්නවා. ඔහොම කීවොත් මඟදිම බැහැලා ආව ටිකට සල්ලි දෙනවා කීව ගානෙන් ආව දුර බෙදලා.

    මිනිස්සු එක්ක ඇරගන්න යන්න එපා යකෝ. ප්‍රශ්ණයක් නම් එවෙලෙට ෂේප් කරලා පස්සෙ මොලෙන් ගේමක් ගහපන්. තනියෙන් නම් උන්ගෙ area එකේ වලි වලට බහින්න එපා මොකද නිතර ඔය වගේ පාක් වල යන උන් ඕවට ready පිට ඉන්නෙ.

    දැන් පොලීසි යමන්. වෙන කරන්න දෙයක් නෑ.
    hari
    ත්‍රිවිල් කාරයොත් තොර ගද්දි උන්ගේ මුන බලලා මොන වාගේ එකෙක්ද කියලා බලලා හයර් පලයන්
    ඔකොම ගමේ එවූන් මචන් අදුරන එවුන් කෝල් එකක් දාලා ගෙන්න ගන්නවා. හැබැයි එදා කෝල් කලාම ඌ එව්වේ කවදාවත් දැකලා නැති එකෙක් , අපි වෙනදා යන එකාට වැඩි ගානක් ගන්න බැරි නිසා වෙන එකෙක් එව්වා වෙන්න පුලුවන් එදා ඌට 1500 දුන්නා නම් හැමදාම 1500 දෙන්න වෙනවා ඕකුන් ට එහෙමයි ඔකුන්ගේ හැටි
     
    • Like
    Reactions: saja

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    :shocked::shocked:

    hama ekama salli kada ganna balanne :shocked::shocked::angry::angry:
    ඔව් කුරියර් කාරයෙක් කිව්වා ගෙදර එන්න බෑ බැංකුව ලගට එන්න කියලා ගිය සතියේ, මම කිව්වා ඔයාලට සල්ලි ගෙවලා තියෙන්නේ ගෙදරටම දෙන්න කියලා ඌ කියනවා ඒ බයිලා හරියන්නේ නෑ උබේ ගෙදරට එන්න ඕනම් මට 800 ඕනේ නැත්තම් බෑ කිව්වා. මම එන්න එපා කියලා බඩුව එවපු කොම්පැනි එකට කිව්වා ගෙන්න ගෙන වෙන කොම්පැනි එකකට දාන්න කියලා.

    police palayan wandi ganna puluwan
    හරි
    Mata eka parak ohoma ekek kala park road yan kiyala nagga. Yana gaman havlock eke yaluwek aran yanna one kiwwa. Mu kiyapi. Mahattaya deken ekai karanna puluwan ekko havlock nathnm park road kiyala. Man aa hari hari kiyala traffic set una welawaka kola watenna onna menna thiyala bahala giya sallith nodi :lol:
    එක පට්ට වැඩේ :lol: හැබැයි අය වැරදිලා අරු මාට්ටු උනොත් ඉවරයි නේ ?
    ටිකක් මොලේ තියෙන ත්‍ර්‍රිවිල් කාරයෙක් වගේ.
    නැත්තම් උබ කිරියෙයි , බුකියෙයි උගේ ත්‍රිවීල් එකේ නම්බරුයි උගෙ ෆොටොයි දාලා ඌට හයර් එකක්වත් නැති තත්වෙට පත් කරයි කියලා බය වෙන්ඩ ඇති.

    300rs kochchara durak ynnda?
    KM 2 මචන් , ගිය අවුරුදු වල 150 ගත්තේ , (KM 22 යන්න කලින් රු 1500 ගත්තේ දැන් KM 22 ට 2500 ගන්නවා.) අපි හයර් ගියාම ඕකුන්ට වැඩියෙන් කියක් හරි දෙනවා. සමහර උන් ඉන්නවා එකට පුරුදු උණාම වැඩියෙන් ම ඉල්ලනවා ඊළගට එක නිසා වැඩියෙන් දෙන එක නැවත්තුවා.
    දතට මොකද උනේ..ලූස් වෙච්ච එක ආය ඉබේ හොඳවෙන්නෙ නැද්ද?
    අද ගිහින් බලන්න ඕනේ , පොඩි කාලේ වයර් එකක් ඇදලා හෙලවන්න අරන් එකත් ඉබේම හොද උණා මේකත් එහෙම උනොත් හොදයි

    යකෝ 300 කිව්වම අහන්න එපෑ ෂුවර්ද 300යි කියලා
    එහෙම අහන්න හිතුවේ නෑ හැමෝම යන්නේ ඒ මිලට නිසා , මිල ගනම් දාපු වගුවක් උගේ සිට එකේ පිටි පස්සේ ගහලා තියෙනවා
    datha helawenawa wagenam hetama dentist kenek lagata yanna..
    kambi dala hari thada karai..
    serious kiyanne
    හරි
    කිරියේ ත්‍රෙඩ් එකක් දාල ආතල් එකක් ගන්නව නේ??????????
    ආතල් ගන්න ඒවා මම දාලා නෑ කවදාවත්
    ඔහොම Threeweel සක්කිලි උන් ඉන්නවා. දවසක් මටත් උනා. මගක් යද්දී වෙන එකෙක් අත දැම්මා. ඌ දුර hire එකක් යන්න ඇහුවේ. අර Driver කාරයා කියනවා මාගෙ hire එක යන්න බැ බහින්න කියලා.

    ආපහු දවස් දෙකක් මූට hire නැතුව මට set උනා. බලෙන් නවත්තලා අහනවා. නාකි dial එකක්. 😂 😂
    ඔව් මට වෙලා තියෙනවා ඔය වගේ වැඩ මහාම ජරා ජාතියක් උන් නම් , ගමනක් යනකොට වෙන ගමන් යන්න කෝල් එහෙම එනවා එතකොට වෙඩි වගේ යන්නේ බයේ බෑ

    Dan moko tathwaya bn data ain karada
    අද බලන්න ඕනේ බන්
    ඔනවාට වඩා අහිංසක වෙන්න ගියාම පෙර්සනලිටි එක වුල කර ගත්තා ගත්තාම ඔහොම තමයි බන් අනෙක් වුන් වැඩියන් දෙන්න යන්න ගහගන්න බනගන්න නෙමේ සමාජේ ආශ්‍රේ කරපන් බන් මෙතන හරි ,අඑතන හරි නැහැ කියා කියා ඉන්නේ නැතුව වෙන ගමකට හරි පලයන්.


    උබ කව්ද ත්‍රිවිල් ආරයෝ කව්ද උරෝ උබේ අගේ ලගින්න අවොත් උබ මොකද කරන්නේ උරෝ එක්ක සෙල්ලන් කරන්න යනව්දා ? ගොන් වැඩ කරන්න එපා මනුස්සයෝ සේෆ් එකේ ඕවා වගේ තැන මගහැරලා යන්න බලපන්? උබට මනා හරි වුනොත් ගැන්සි ඉන්නවා වගේ ටෝක් කරන්න . පිහියකින් එන්නේ නැති එක ලොකු දෙයක් ඕකුන්ට ඕවා නතින් .



    වෙච්ච දේ වුනා උබේ දත නම් බන් එවලේම දත් වාට්ටුවකට යන්න තිබ්බේ දත ගැලවුනත් හදන්න පුළුවන් පය හතර පහකින් ගියොත් , පුළුවන් තරඟ ඉක්මනට දත් වාටුවට පලයන් , එහම යන්න බැරි නම් හල පහල ඩොකෙක් හම්බ වෙයන් විස්තර කියලා දෙයි මොන හරි දැනට බෙහෙතක්

    දත එක පාර මැරෙන්නේ නැහැ ටික ටික කළු වෙයි වැටුනේ නැත්නම් බෙහෙත් කලොත් ගද දාගන්න පුළුවන් ,

    ළමිස්සි වගේ ඉන්නේ නැතුව පොලිසියේ අනිට්‍ර්යික් දාපන් , දතක් ගැලවෙන්න ගැහුවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙම අඩුම සමතකට ඇවිත් ඖත් දතක් දාගන්න වන්දියක් ගනින්


    දත් වාට්ටුවේ එමෙර්ජ්න්සි යුනිට් එකට පලයන් එතනත් පොලිසිය ඉන්නවා ඇත්ත කියපන් . අන්ට්‍රිය එතනින් දාන්න පුළුවන් අසදාරණයට එරෙහි වෙනවා නම් පොලිසියේ අන්ට්‍රික් දන්නා බැරි නැහැ නේ
    ------ Post added on Jul 11, 2022 at 1:01 AM
    ela machan
    mamath mehemai...godak unta thiyenne pata hora moonawal..

    kalakanni munu,,,kiyala wadak na,,,
    ත්‍රීවිල් විතරක් නමේ ඕනේ වැඩක් කරනකොට මම මුණ බලලා ගන්නේ මුණ බලනකොට පේනවා ඌ හරියන එකෙක් ද නැති එකෙක් ද කියලා.
     
    • Like
    Reactions: U-tag and kolavari

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ත්‍රීවිල් විතරක් නමේ ඕනේ වැඩක් කරනකොට මම මුණ බලලා ගන්නේ මුණ බලනකොට පේනවා ඌ හරියන එකෙක් ද නැති එකෙක් ද කියලා.
    Ae unaata bota hamadaama wenne me wage akarathabbane? Meetapssse umbata manussayawa hariyanawa kiyala therenawanm ae wade nokara indahan, hariyanne na kiyala therenawanm wade karahan.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    හරි අමුතු දේවල් නේ උඹට වෙන්නෙ
    හ්ම්ම්ම්
    1500 k ( originally 300) illuwa ekata 100 k dunne umba magin gamena nawaththuwa hindada?
    ඔව් නැග්ග හරියේම වගේ බැස්සේ ඒ නිසා , ඒ වෙලාවේ මම හිතුවා ගෙදරට ගිහින් 300 දීලා මුව පන්නනවා ද කියලා දෙකක් කියල එහෙම කොලොත් ගුටි සුවර් කියලා හිතුන නිසා එතනින් බැහැලා දෙකක් කිව්වා , කිව්වේ මම නැග්ගට පස්සේ මිනිහෝ ගැන වෙනස් කරන්න එපා කියලා විතරයි එකට ඌට නැග්ගා
    ත්‍රී විල් කාරයො බ්ලැක් මාර්කට් තෙල් ගහන්නේ. උන් එක්ක කියවන්න යන්න එපා.
    හරි

    ඕකුන් එක්ක ගහ මරාගෙන වැඩක් නෑ බන්. සමහර උන් පාතාලයෝ. කුඩු , ගෑණු ඩීල් කරන එවුන්. උන් බය නෑ. අනික් එක සමහර උන් ගාව ආයුධ තියෙනවා. ගෙදර ඉදන් ගමනක් යනවා නම් දන්න එකෙක් එක්ක මමත් යන්නේ.
    මුන් නම් ගම් බයියෝ නිසා ඒවා නැතුව ඇති
    Ado parissamin hitahan botath kwadahari dath set eka badata yanna wadinne
    හ්ම්ම්
    මොකො තත්වෙ?
    සනීපද දැන්?
    මට අමාරුවක් උනේ නෑ කිසිම තද ටිකක් හෙළවෙනවා මචන් එචරයි අද ගිහින් බෙහේත් ගන්නවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    නීතියක් නැති රටක උබට ඕවට සාධාරණයක් කරගන්න එක හරිම අමාරු වෙයි.



    මම නං ආයෙ ඒ වගේ පක්කු මැරෙන්න වැටිල හිටියත් බලන්නෙ නෑ.
    ------ Post added on Jul 11, 2022 at 2:34 AM
    ඔව් බං. මට ආපහු දවස් දෙකක් set උනා. මූට hire නැතුව නැවැත්තුවා. මඟින් ගිහින් බහින්න බැ කියලා ඌට යන්න කිව.

    ඔය බස් කාරයොත් එහෙමයි බන්. දවසක් නුවර ගියපු වෙලවක රෑ 8ට විතර මන් ගියපු බස් එක හෝල්ට් එකට කිලොමේටර් දෙකක් විතර තියෙද්දි මායි තවත් එකෙකුයි මග දාලා හරවගෙන ගිය බන් සෙනග නෑ කියල.
    ඔව් බං.
    ------ Post added on Jul 11, 2022 at 9:42 AM

    ඕකුන් එක්ක ගහ මරාගෙන වැඩක් නෑ බන්. සමහර උන් පාතාලයෝ. කුඩු , ගෑණු ඩීල් කරන එවුන්. උන් බය නෑ. අනික් එක සමහර උන් ගාව ආයුධ තියෙනවා. ගෙදර ඉදන් ගමනක් යනවා නම් දන්න එකෙක් එක්ක මමත් යන්නේ.
    මූ එහෙම එකෙක් නෙවේ. වයසක dial එකක්. 70 පැනපු වගේ. 🤣
    ------ Post added on Jul 11, 2022 at 9:42 AM
     
    • Like
    • Sad
    Reactions: Glitch and shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දැන් බලපං උඹ මේ thread එකෙත් හැසිරෙන විදිහ..උඹට හ්ම්ම් හරි කියන්න reply එකක් quote කරන්න ඕන නෑ බන් 👍 එකක් දාපන් 😌
     

    AnuradhaRa

    Well-known member
  • එක පාරක් දතක් ගැලවෙන්න මාත් කෙනෙක්ට ගහල තියෙනව. එකයි ගැහුවෙ කටින් ලේ ආව. ලේ දැකල වලියත් නැවතුනා

    පුස්සෙ මුං ටික එකතු වෙලා කෙලිය නේද මට. නඩුවක් දැම්මනෙ. දවසක්ම පොලිස් කූඩුවෙ හිටිය.
    අවුරුදු 4ක් නඩුව ඇඳං ගියා මුං.ලෝයර් ගාස්තුයි, අන්තිමට ගෙවපු වන්දියයි ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න වියදං

    උඹත් නිකං ඉන්න එපා. දාපිය නඩුවක්
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    U
    එක පාරක් දතක් ගැලවෙන්න මාත් කෙනෙක්ට ගහල තියෙනව. එකයි ගැහුවෙ කටින් ලේ ආව. ලේ දැකල වලියත් නැවතුනා

    පුස්සෙ මුං ටික එකතු වෙලා කෙලිය නේද මට. නඩුවක් දැම්මනෙ. දවසක්ම පොලිස් කූඩුවෙ හිටිය.
    අවුරුදු 4ක් නඩුව ඇඳං ගියා මුං.ලෝයර් ගාස්තුයි, අන්තිමට ගෙවපු වන්දියයි ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න වියදං

    උඹත් නිකං ඉන්න එපා. දාපිය නඩුවක්
    Umbe katata gahuwada katata dunnada
     
    • Like
    Reactions: Nadun26