ත්‍රීවිල් කාරයෙක්ගෙන් දතක් හෙලවෙන්න ගුටි කෑවා

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    ගහපු එකත් එලකිරියෙම ඉන්න එකෙක්ද දන්නැහැ

    PS. හැමදේටම වලි දාගන්න එක ලොකු කමක් නෙවෙයි. ඕක මෝඩකමක්. උඹත් මිනිස්සුත් එක්ක ශේප් ජිවත්වෙන්න ඉගනගනින්. (අරූ ගහපු එක වැරදී. එන්ට්‍රියක් දාපන් )
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    දැන් බලපං උඹ මේ thread එකෙත් හැසිරෙන විදිහ..උඹට හ්ම්ම් හරි කියන්න reply එකක් quote කරන්න ඕන නෑ බන් 👍 එකක් දාපන් 😌
    මේකේ සමහරු කියනවා thread දාලා ඌ බලන්න එන්නේ වත් නෑ කියලා , සමහරු කියනවා Reply දෙන්නේ නෑ එක නිසා Next thread Reply නෑ කියලා අන්න එක නිසා Reply කරනවා. ඒ අය කියන කතව ඇත්ත busy නිසා Reply කරන්න පරක්කු වෙලා මම ඔය ටික අහා ගත්තේ. මේකේ අනිත් අයත් thread දාල මම විදියටම Reply කරනවා මම දැකලා තියෙනවා.

    අනිත් එක උබ කියන විදියට කළාම මට හිතෙනවා නිකන් මම එයාලව ගනම් ගන්නේ නැතුව හිටියා වගේ කියලා. එක නිසා මට ඔය කියන වැඩේ කරන්න බෑ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    නිකන් මම එයාලව ගනම් ගන්නේ නැතුව හිටියා වගේ කියලා. එක නිසා මට ඔය කියන වැඩේ කරන්න බෑ
    ඕක උඹේ අවුලක් බන්.. හැම එකාවම ගණන් ගන්න යන්න එපා
    මේකේ සමහරු කියනවා thread දාලා ඌ බලන්න එන්නේ වත් නෑ කියලා , සමහරු කියනවා Reply දෙන්නේ නෑ එක නිසා Next thread Reply නෑ කියලා අන්න එක නිසා Reply කරනවා.
    උඹ ජීවත් වෙන්නෙ අනුන්ගේ පදේට නෙ ඕයි..🤦උඹ thread එකක් දාලා reply කරන්නෙම නැත්නම් ඔන්න අවුල්.. එහෙම නැතුව උඹ reply දාපන් උඹට ඕනෙ එකට.. එක එකාගේ පදේට නටන්න එපා බන් උඹට ඕනෙ දේ කරපං.. Reply එකක් දැම්මේ නැත්නම් රිදෙන සිඟිති පොන්නයන්ව උඹේ ඔලුවට ගන්න එපා යකෝ තොට පිස්සුද.. 🥴
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    කිරියේ හැමදාම කෙලවෙන දෙන්න්ක් ඉන්නව උබයි අර සයිකලයක් ගත්ත බුවයි. එකම එකවුන්ට් එකද නැත්තම්
    kauda ban cycle buwa?
    heshan da? ohoma mada gahanna epa ban paw
     
    • Haha
    Reactions: nygel and siri_ayya

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,622
    6,181
    113
    ත්‍රීවිල් කාරයෙක් මට ගැහුවා. දතක් හෙලවෙනවා යාන්තම් මේකට හෙට බෙහෙත් ගන්න යනවා දොස්තර මේක ගලවලා දායි ද බෙහෙත් දෙයි ද ? ඉස්සරහා දතක් කොල්ල නේ ගලුවොත් කැතයි කට අරිනකොට

    ත්‍රීවිල් නැති නිසා මේ දවස් වල ගෙදරට බඩු ආරවා මේවා ගෙන්න පුදුම කරුමයක් විදින්නේ මචන්ලා පට්ට අව්වේ. සිකුරාදා කඩෙන් බඩු අරගෙන ත්‍රීවිල් එකකට Call කරලා ගෙන්න ගත්තා. මම ඕනෙම දෙයක ගන්න මුදල කලින් අහන එක මගේ පුරුද්දක්, තෙල් වැඩි නිසා ගාන ඇහුවාම 300 කිව්වා. ඌ මගක් එනකොට කියනවා ඌට අමතක උණා කියලා දැන් 1500 ගන්න වෙනවා කියලා තෙල් නැති නිසා. මම ආපු ගානට උගෙන් ගාන අහලා රු 100 ක් දුන්නා දීලා බැහැලා හොදාවගෙන් දෙකක් කිව්වා නැගලා මගට ඇවිල්ලා #කෝ ගාන වෙනස් කරන්න එපා කියලා. ඌ මාව පෙරලගෙන මගේ බෙල්ල මිරිකුවා මමත් මිරිකුවා උගේ බෙල්ලා මගේ බෙල්ල අත අරින්නේ නැති නිසා, මමත් ෂොට් දෙක තුනක් ඌට ගැහුවා උත් මට හොදටම ගැහුවා මුනට උගේ මුද්ද වැදුනා කටේ ඉස්සරහා ඒ වෙලාවේ තමා මම හිතන්නේ දතට වැදුනේ. තෙල් පෝලීම් වල ඉදලා කලින්ම තෙල් එකතු කරගෙන උන් දැන් ලොකු ගානක් අරගෙන හයර් යන්නේ.

    පාමසි කාරයෝ මේ වගේ අම්මගේ කකුලට ගාන ක්‍රිම් එකක් ගන්න ගියා ඌ කියනවා දැන් එක ගිග නිසා 2700 ගන්න වෙනවා කියලා 300 බෙහෙත් එකට. අම්මා නිසා අරන් දුන්නා මගේ දෙයක් උණානම් ඌට දෙකක් කියනවා.

    කුරියර් කාරයෙකුත් මට ඔය වගේම වැඩක් කළා ගිය සතියේ.

    දැන් රටේ ජිවත් වෙන එක එපා වෙලා තියෙන්නේ අමුනසයෝ වගේ හැම එකාම
    Bump
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    දැන් නම් ඉවසන්න කාලේ නෙමෙයි. හැබැයි වලියටම යන්නත් එපා. නෝට් කරන් දීපන් පස්සේ වෙලාවක. Ancient art of fighting.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔය රිවිවුස් හම්බෙලා තියෙන්නෙ ත්රීවිල් කාරයෙක්ගෙනුත්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,030
    113
    Ubata mara karma godak tiyenne.giya athme sahenma anith ayata karadara karanna athi