අර ලෙක්චරර් ගෙ ලෝන් කේස් එකට හැමෝම බනිනව සෝශල් මීඩියා වල . මගේ නම් අදහස ඒ මනුස්සය මහන්සි වෙලා ඉගෙනගත්තෙ තමන්ට ඕන විදිහට සල්ලි හම්බ කරගන්න ,තමන් කැමති වාහනයක් පදින්න ,තමන් ආස කරන විදිහෙ ගෙදරක ඉන්න . ඒ ලෝන් එකට ගෙවන්නෙ පොරගෙ පඩියෙන් නම් මෙච්චර කල් ඒක ගෙවාගෙන ආවනම් මේ කොහෙවත් ඉන්න ලපයි සිපයි මොකටද ලෝන් ගන්න හැටි උගන්නන්න යන්නෙ . සෝශල් මීඩියා වල වැඩියෙන්ම වෙන්නෙ සාර්තක මිනිස්සුන්ව ජීවිතේ අසාර්තක දෙකයි පනහෙ උන් එකතු වෙලා ට්‍රොල් කරන එක . ඔය බනින උන් වැඩි හරියක් කන්න නැත්තත් ඉන්න රටක් කියල රෙද්ද පාත්කරපු උන් .
ලෝන් එක ගත්තෙ ඒ මනුස්සයනම් ,ඒක මෙච්චර කල් ගෙවාගෙන ආවෙත් ඒ මනුස්සයනම් ඔයා පැත්තෙන් දෙන්න යන්න එපා ලෝන් ගන්න හැටි උගන්නන්න ගිහින්
තාමත් ඉන්ටනෙට් සාක්ශරතාවය තියන මෝඩ බයි හැතිකරේ ඉන්නවනම් මේව බලල හිතන්න ගනිල්ල - https://www.facebook.com/profile.php?id=100071462727204&mibextid=ZbWKwL

Last edited: