ටැක්ස්,ලෝන් සහ බුද්දි ගලනය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අර ලෙක්චරර් ගෙ ලෝන් කේස් එකට හැමෝම බනිනව සෝශල් මීඩියා වල . මගේ නම් අදහස ඒ මනුස්සය මහන්සි වෙලා ඉගෙනගත්තෙ තමන්ට ඕන විදිහට සල්ලි හම්බ කරගන්න ,තමන් කැමති වාහනයක් පදින්න ,තමන් ආස කරන විදිහෙ ගෙදරක ඉන්න . ඒ ලෝන් එකට ගෙවන්නෙ පොරගෙ පඩියෙන් නම් මෙච්චර කල් ඒක ගෙවාගෙන ආවනම් මේ කොහෙවත් ඉන්න ලපයි සිපයි මොකටද ලෝන් ගන්න හැටි උගන්නන්න යන්නෙ . සෝශල් මීඩියා වල වැඩියෙන්ම වෙන්නෙ සාර්තක මිනිස්සුන්ව ජීවිතේ අසාර්තක දෙකයි පනහෙ උන් එකතු වෙලා ට්‍රොල් කරන එක . ඔය බනින උන් වැඩි හරියක් කන්න නැත්තත් ඉන්න රටක් කියල රෙද්ද පාත්කරපු උන් .

    ලෝන් එක ගත්තෙ ඒ මනුස්සයනම් ,ඒක මෙච්චර කල් ගෙවාගෙන ආවෙත් ඒ මනුස්සයනම් ඔයා පැත්තෙන් දෙන්න යන්න එපා ලෝන් ගන්න හැටි උගන්නන්න ගිහින්

    තාමත් ඉන්ටනෙට් සාක්ශරතාවය තියන මෝඩ බයි හැතිකරේ ඉන්නවනම් මේව බලල හිතන්න ගනිල්ල - https://www.facebook.com/profile.php?id=100071462727204&mibextid=ZbWKwL
     
    Last edited:

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔය බනකියන හුත්තිගෙ පුත්තු හිතන් ඉන්නෙ බඩපිරෙන්න මොනවහරි කාලා ඇග වැහෙන්න මොනවහ්රි පටලවාගෙන ඉන්න එක තමයි ජීවත් වෙනවා කියන්නෙ කියලා. කට ඇරියොත් හිගමනේ, ඒ උනාට අනුන්ට ජීවත් වෙන විදිය උගන්නන්න යන්නෙ
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඔය බනකියන හුත්තිගෙ පුත්තු හිතන් ඉන්නෙ බඩපිරෙන්න මොනවහරි කාලා ඇග වැහෙන්න මොනවහ්රි පටලවාගෙන ඉන්න එක තමයි ජීවත් වෙනවා කියන්නෙ කියලා. කට ඇරියොත් හිගමනේ, ඒ උනාට අනුන්ට ජීවත් වෙන විදිය උගන්නන්න යන්නෙ

    හිඟන මානසිකත්වයක් තියන බහුතරයක් ඉන්න රටක අපි ඉන්නේ.

    මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ

    තව ඉවසං මේකේ ඉඳලා තේරුමක්ර නෑ. රට යන එක විතරයි විසඳුම :yes:

    මාත් ලබන මාසේ යනවා. උඹලත් පැනපන්. නැත්තං මුං ඒකත් බ්ලොක් කරන්න බැරි නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිඟන මානසිකත්වයක් තියන බහුතරයක් ඉන්න රටක අපි ඉන්නේ.

    මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ

    තව ඉවසං මේකේ ඉඳලා තේරුමක්ර නෑ. රට යන එක විතරයි විසඳුම :yes:

    මාත් ලබන මාසේ යනවා. උඹලත් පැනපන්. නැත්තං මුං ඒකත් බ්ලොක් කරන්න බැරි නෑ
    රට යනවට දැන් ටැක්ස් එකක් ගහනව . දන්නව ඇතිනෙ නේත......
     
    • Like
    Reactions: Cypress

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හිඟන මානසිකත්වයක් තියන බහුතරයක් ඉන්න රටක අපි ඉන්නේ.

    මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ

    තව ඉවසං මේකේ ඉඳලා තේරුමක්ර නෑ. රට යන එක විතරයි විසඳුම :yes:

    මාත් ලබන මාසේ යනවා. උඹලත් පැනපන්. නැත්තං මුං ඒකත් බ්ලොක් කරන්න බැරි නෑ
    ඔව් බන්, සමහර පොන්නයො කියන්නෙ ඕන රටක ටැක්ස් ගහනවා ඒහින්දා ලන්කාවෙන් ගියාට වැඩක් නෑ කියලා. එත් දියිනු රටවල මිනිස්සුන්ගෙ ජීවන මට්ටම ගැන මුන්ට තේරුමකුත් නෑ. බලුදුක් විදින්නම ඉපදුන එවුන් ලන්කාවෙ ඉන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ව්‍යාපාර කරගෙන යන්න වාහන ගත්තු අයගෙ වාහන එක්ක සීස් කරලා. උන්ට කන්න සල්ලිත් නෑ වාහනත් නෑ. කවුරුත් උන් ගැන කතා කරන්නෙ නෑ. අඩුම ගානේ මෙයාට ගෙදරක් තියෙනවා. පඩියෙන් යම්කිසි මුදලක් හරි අතට ඉතුරු වෙලා තියෙනවා.

    මම නම් කියන්නෙ ඉහල මධ්‍යම පන්තියෙ ප්‍රශ්ණ පහල මධ්‍යම පන්තියෙ අය ප්‍රශ්ණ කරගන්න හොඳ නෑ. යන උන්ට යන්න කියපන්. කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    100% mchn...
    loan gattata baninawa..
    me huttonta gahanna ona 99%k ma tax ammapa
    ලන්කාවෙ එවුන් ඕවට බැන්නට ලමයි පස්දෙනෙක් හදපු එකෙක් උන්ට කන්න දෙන්න විදියක් නෑ කීවම ඒකට අනුකම්පා කරනවා.

    කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ.
    කොයි රටේද කියපන් මේ විදියට ආන්ඩුවෙ රසාවල් අරගෙන ඒජි ඔෆිස්වල බන්කුවෙ වාඩි වෙලා පඩිගන්න ජාතියෙ එවුන් ඉන්නෙ.
    ටැක්ස් ගහන එකේ නෙවෙයි වැරැද්ද. ඒවා වියදම් කරන විදිය
    ------ Post added on Jan 25, 2023 at 1:22 PM
     
    • Like
    Reactions: Cypress

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ලන්කාවෙ එවුන් ඕවට බැන්නට ලමයි පස්දෙනෙක් හදපු එකෙක් උන්ට කන්න දෙන්න විදියක් නෑ කීවම ඒකට අනුකම්පා කරනවා.

    කොයි රටේද කියපන් මේ විදියට ආන්ඩුවෙ රසාවල් අරගෙන ඒජි ඔෆිස්වල බන්කුවෙ වාඩි වෙලා පඩිගන්න ජාතියෙ එවුන් ඉන්නෙ.
    ටැක්ස් ගහන එකේ නෙවෙයි වැරැද්ද. ඒවා වියදම් කරන විදිය
    ------ Post added on Jan 25, 2023 at 1:22 PM

    eka hari.
    itath wada 225 pramuka horu set1 naastiya.. owa tamayi pasna. me gahana tax walin 70%kma horakamata tama aayema yanne
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ව්‍යාපාර කරගෙන යන්න වාහන ගත්තු අයගෙ වාහන එක්ක සීස් කරලා. උන්ට කන්න සල්ලිත් නෑ වාහනත් නෑ. කවුරුත් උන් ගැන කතා කරන්නෙ නෑ. අඩුම ගානේ මෙයාට ගෙදරක් තියෙනවා. පඩියෙන් යම්කිසි මුදලක් හරි අතට ඉතුරු වෙලා තියෙනවා.

    මම නම් කියන්නෙ ඉහල මධ්‍යම පන්තියෙ ප්‍රශ්ණ පහල මධ්‍යම පන්තියෙ අය ප්‍රශ්ණ කරගන්න හොඳ නෑ. යන උන්ට යන්න කියපන්. කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ.
    ඩෙන්මාර්ක් මිනිස්සු එහෙම අම්බානෙකට ටැක්ස් ගෙවල කිසිම සුන්දරත්වයක් නැතුව ඉන්න මිනිස්සු වෙන්න ඇති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    කොයි රටේද කියපන් මේ විදියට ආන්ඩුවෙ රසාවල් අරගෙන ඒජි ඔෆිස්වල බන්කුවෙ වාඩි වෙලා පඩිගන්න ජාතියෙ එවුන් ඉන්නෙ.
    ටැක්ස් ගහන එකේ නෙවෙයි වැරැද්ද. ඒවා වියදම් කරන විදිය
    කොයි රටේද කියපන් රස්සාවක් දෙන්නම් කියපු එවුන්ට ඡන්දෙ දෙන්නෙ.
    කොයි රටේද කියපන් රස්සාවල් ගන්න එවුන් කියන බොරු වලට රැවටිලා ඡන්දෙ දෙන්නෙ?
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ව්‍යාපාර කරගෙන යන්න වාහන ගත්තු අයගෙ වාහන එක්ක සීස් කරලා. උන්ට කන්න සල්ලිත් නෑ වාහනත් නෑ. කවුරුත් උන් ගැන කතා කරන්නෙ නෑ. අඩුම ගානේ මෙයාට ගෙදරක් තියෙනවා. පඩියෙන් යම්කිසි මුදලක් හරි අතට ඉතුරු වෙලා තියෙනවා.

    මම නම් කියන්නෙ ඉහල මධ්‍යම පන්තියෙ ප්‍රශ්ණ පහල මධ්‍යම පන්තියෙ අය ප්‍රශ්ණ කරගන්න හොඳ නෑ. යන උන්ට යන්න කියපන්. කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ.
    කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ හැබයි කරපු විදිය වැරදි. දැනට ලෝන් කැපෙන උන්ට බදු සහනයක් දෙන්න තිබ්බා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ඩෙන්මාර්ක් මිනිස්සු එහෙම අම්බානෙකට ටැක්ස් ගෙවල කිසිම සුන්දරත්වයක් නැතුව ඉන්න මිනිස්සු වෙන්න ඇති
    ප්‍රතිලාබ ගැන හිතන ජාතියක් හැසිරෙන විදිහට සිංහළු හැසිරිලා තියෙනවද?

    කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ හැබයි කරපු විදිය වැරදි. දැනට ලෝන් කැපෙන උන්ට බදු සහනයක් දෙන්න තිබ්බා
    එහෙම බැලුවොත් මුලින්ම සහන දෙන්න ඕනේ පිරිස් රටේ ඔනෑ තරම් ඉන්නවා
    ------ Post added on Jan 25, 2023 at 1:30 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    මට නන් හිතෙන්නෙ ඇගිල්ලෙන් අනිනකන් බලන් ඉදල තියෙන්නෙ අඩන්න
    හරියට සිස්ටම් එකක් තියන රටක නම් අවුලක් නෑ ඔය වගේ පඩියෙන් සෑහෙන ගානක් කැපෙන්න තියාගත්තට. මේක සිරි ලංකාව නේ. අනික මේකට කෙලවීගෙන එනව කියලා අවුරුද තුන හතරකට උඩදී ඉදන් තේරෙන්න ඕනේ නේ..
    හැබැයි ඒ පොස්ට් එක දාපු එකාට වෙන ආදායම් ඇති. නැත්නම් ඔය ගාන tax ගහල ඉතුරු වෙන්න tax එකට කලින් උනත් අතට එන ගාන එච්චර ලොකු නැති වෙන්න ඕනේ. තමන්ට කරනන පුලුවන් නම් ඕන තරම් ණය ගත්තට අවුලක් නෑ . මේ සිරි ලංකාවේ ඉස්සරහට වෙන දේවල් worst case එක ගැන හිතල ගන්න එක ඇගට ගුණයි ..