ටැක්ස්,ලෝන් සහ බුද්දි ගලනය

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අරගල පොන්නයො හැමිනිලාම ගියදෙන් අපිට නම් වගේ වගක් නැ

    බොරුවෙන් ජිවත් වෙන උන්ට නින්ද නොයනව උනාට මට නින්ද යනව..මොකද මම බොරු කියන්නෙ නැ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කාටවත් සහන දෙන්න නම් ඕනේ කමක් නෑ. හැබැයි මෙහෙම එකපාරට ටැක්ස් එකක් ගැහුවම මිලියන 2ක් 3ක් පඩි ගන්න එකෙක්ට උනට් කෙල වෙනවා. මොකද ඒ මනුස්සයගේ ජීවන රටාව තියෙන්නේ ගන්න පඩිය එක්ක. 35000-40000 පඩි අරන් ලෙවකන එකාට වගේම තමයි, හැමෝටම තමන් කරන නිත්‍ය වියදම් තියෙනවා. පඩියෙන් ලොකු කෑල්ලක් එකපාර කප්පම් විදියට ගත්තම ඒවා කරගන්න බැරුව යනව.

    ඔය කතිකාචාර්යතුමාගේ සීන් එකේ නම් ණය වල පොලී වැඩිකරපු එකත් බලපාල ඇති. වාරික මුදල් ටිකක් ලොකු ගනන් වලින් වෙනස් උනා.
     
    • Like
    Reactions: jmzsl

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිරාවට හිගන වේසිගෙ පුතාලා හිතන් ඉන්නෙ උන් වගේම හොද qualified ලක්ශ ගනන් පඩි ගන්න උනුත් 50000 කින් විතර ලෙවකාලා ජීවත් වෙලා බස් කෝච්චි වල හැමනිලා හිගන ජීවිතයක් ගෙවන්න ඕන කියලා. සයන්ස් PHD එකක් තියන ඩොකෙක්ට හොද රටක ගෙවන ගාන ඇහුවොත් ලේබඩ ගිහිං මැරෙනවා මේ අනාත හිගන්නු ඊරිසියාවට 😂 සමහර රෙදි කඩවල CD ශොප් වල එහෙම වැඩකරන අනාත බැල්ලිගෙ පුත්තු දාල තිබ්බා උට ණය + ටැක්ස් ගෙවලා ඉවරවෙලත් 130000 ගානක් ඇවිල්ලා නාහෙන් අඩනවනං මේ මාසෙටම 25k 35k ගන්න අපි එල්ලිලා මැරෙන්න එපැයි කියලා. උන් හිතන්න් උන් වගේ හිගන පවුල් වල ඉපදිලා ඕලෙවල් ෆේල් වෙලා බෝක්කු ගානෙ කාවයියො අල්ල අල්ල හිටි ගංකබරයො කියලද කොහෙද සයන්ස් PHD ගත්ත ඩොකත් 😂 යන්න තියෙන්නෙ බං පුලුවන් හැම එකාටම මේකෙ ගොන් හැත්තට ඉතුරුවෙලා විදවන්න සෙට් වෙන්න. මමත් උපරිම තව අවුරුදු දෙකයි පිංබිමේ ඉන්නෙ ඊටපස්සෙ ලෙප්ට් වෙනවා. පුකේ අමාරුවට ඈ කෝඩ් එක්ක ඔට්ටුවෙලා රටට ඩොලර් ගෙනල්ලත් ගන්න ගානෙන් පත කුට්ටියක් ටැක්ස් ගෙවලා 225 හොර හැත්තකුයි රජයෙ සේවයෙ පිංපඩි පක්කුයි නඩත්තු කරන්න.
    ඔය කතාව මේ ටැක්ස් එක එනකොටම මම එක තැනක කිව්වා. හම්මේ එදා බලන්න ඕනේ රටට තිබ්බ ආදරේ මිනිස්සු. 80% ටැක්ස් වැදුනත් පින් බිමයි රනිල් සර් රුයි දාල යන්නේ න කිව්ව උන් හිටියේ. ඒ වගේම අරගලෙන් පස්සේ නම් මම තේරුම් ගත්ත 100% ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන්ගේ කියල. මම යන එක ඉක්මන් කරගත්තෙත් එකම තමා. යනවා නම් දැන්ම පලයන් ඉස්සරහට උබට බෝට්ටුවක් හදාගෙන තමා පැදගෙන යන්න වෙන්නේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    ඔය කතාව මේ ටැක්ස් එක එනකොටම මම එක තැනක කිව්වා. හම්මේ එදා බලන්න ඕනේ රටට තිබ්බ ආදරේ මිනිස්සු. 80% ටැක්ස් වැදුනත් පින් බිමයි රනිල් සර් රුයි දාල යන්නේ න කිව්ව උන් හිටියේ. ඒ වගේම අරගලෙන් පස්සේ නම් මම තේරුම් ගත්ත 100% ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන්ගේ කියල. මම යන එක ඉක්මන් කරගත්තෙත් එකම තමා. යනවා නම් දැන්ම පලයන් ඉස්සරහට උබට බෝට්ටුවක් හදාගෙන තමා පැදගෙන යන්න වෙන්නේ
    වෙඩිම මේ අවුරුද්දෙ අග දාගෙන ඉන්නෙ සගෝ 🥲 ඒක කල් දාගන්න උනොත් ගෑනි මාව කයි 🥲👍
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වෙඩිම මේ අවුරුද්දෙ අග දාගෙන ඉන්නෙ සගෝ 🥲 ඒක කල් දාගන්න උනොත් ගෑනි මාව කයි 🥲👍
    එහෙනම් වෙඩින් එක ශේප් එකේ කරගන්න. ගානක් තියාගන්න. මොකද ඕනෙම රටක ස්ටුඩන්ට් වගේ ගියොත් ගානක් ඕනේ වෙනවා. ජොබ් එකට ගියත් පලවෙනි මාසේ දෙකේ හොද ගානක් තියාගන්න ඕනේ. අව්රුද්දෙ මද ඉදන් පටන් ගන්න. බැදපු ගමන් යන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    ඔන්න එහෙනම් අහගනින්. මම ඊයේ කේලා ඔෆිස් එකට ගියා

    මෙහෙ ටැක්ස් මට වදිනවා 32% ක්. එකෙන්
    1. මගේ ළමයින්ට අද්‍යාපනය , මෙඩිකල් , උන්ගේ පොත් ටික සෙල්ලම් බඩු ඔක්කොම නොමිලේ ලැබෙනවා
    ඒ වගේම දවල් කෑම ස්කොලෙන් ලැබෙන්නේ. අපි දෙන්නම ජොබ් කරනවා නම් ළමයා 5 වෙනකන් තියාගන්නවා අමතරව.

    2. ළමයාගේ සම්පුර්ණ අද්යාපන (කැම්පස් ඇතුළු ) සම්පුර්නෙන් නොමිලේ. ඒ වගේම ළමයින්ට ගමන් බිමන් නොමිලේ ඕනේ බස් ට්‍රෑම් හැම එකකම

    3. මට වයිෆ්ට මෙඩිකල් නොමිලේ. අනුමත බෙහෙත් පවා පාමසියෙන් අරන් කේලා කාඩ් එකෙන් ක්ලෙම් කරන්න පුළුවන්

    4. හදිස්සියේ මම මළොත් මගේ පැන්ෂන් එක වයිෆ්ට තියනවා මම මෙහෙ අවරුදු 2ක් වැඩ කරලා නම්.

    5. හදිස්සියේ මගේ ජොබ් එක නැති උනොත් අනෙම්ප්ලෝයිමන්ට් කියන කැටගරි එකෙන් මට සල්ලි ලැබෙනවා

    ඔය ටිකක් කිව්වේ. තව සැහෙන්න බෙනිෆිට් තියනවා එකේ . ඉතින් ඔය ටැක්ස් එක ගෙවන්න අපි නම් පැකිලෙන්නේ නැ

    ඔන්න මේ ඊයේ ෆින්ලන්ඩ් වල පාරවල් වල රොබෝ බස් චෙක් කරන්න දැම්මා. නෙක්ස්ට් ඉයර් වෙනකොට ට්‍රෑම් ට්‍රැක් වල අටෝනොමස් බස් යන්න හදන්නේ


    ඔහේ දැන් කැබිනට් එක එහෙම කොහොමද. ඊට කලින් තිබ්බ කැබිනට් එක කොහොමද? බාර් කාරයො, කුඩ්ඩො, ගල් වැලි පස් කාරයො, මාල කඩන එවුන් කීයක් විතර ඉන්නවද?
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔහේ දැන් කැබිනට් එක එහෙම කොහොමද. ඊට කලින් තිබ්බ කැබිනට් එක කොහොමද? බාර් කාරයො, කුඩ්ඩො, ගල් වැලි පස් කාරයො, මාල කඩන එවුන් කීයක් විතර ඉන්නවද?
    මෙහෙ තිබ්බ කැබිනට් ඔක්කොම විකුනනවා මිනිස්සු :lol: :lol:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Kapapanko balanna Tax
    Mamath mage me buddiya aran wena ratakata yanawa
    Ethakota umbala andaagena eii
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    මෙහෙ තිබ්බ කැබිනට් ඔක්කොම විකුනනවා මිනිස්සු :lol: :lol:
    අපේ රටෙත් හොඳ මීටර් හිටියා. දැනුත් ඉන්නවා. හැබැයි තැනක් ලැබුනෙ ජනප්‍රිය දේශපාලනේටනෙ
     
    • Sad
    Reactions: HAneo

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ඔව් . ඔය කියන තර්කය ඇප්ලයි කරප්නකො මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉස්කෝලෙ ගිහින් සත පහක දෙයක් ඉගෙනගන්නෙ නැති මැට්ටෙක්ට . එහෙනම් ඌට ගහන්න ඕන බද්දක් කෙල වෙලාම යන්න . වියදම් කරපු දේකින් ප්‍රයෝජනයක් අරන් රටට දෙයක් දෙන මනුස්සය වටිනව ඔක්කොටම වඩා . අනික ඔය නිකන් ගන්න දේවල් වලට බදු ගෙවනව හාල් ඇටේ ඉදල . අපි ඉගෙනගන්න කාලෙම අපේ අම්මල තාත්තල බදු ගෙවනව . එහෙනම් ඒ බදු නවත්තන්න ඕන .
    අපි හදන්න ඕන ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුලුවන් තත්වයක් . එතකොට තමා තරගකාරීත්වය ඇති වෙලා අලුත් මාර්ග වලින් දියුනු වෙන්නෙ . නැත්තන් හැමදාම ලෙවකාල හෙලුව වහගෙන ඉන්න වෙන්නෙ . මන් අර උඩ දාල තියන ෆේස්බුක් එකවුන්ට් එකට ගිහින් බැලුවනම් හොදයි
    ඔව්, ඒක හරි. ඉස්කෝලේ ගිහින් අවුරුදු 13ක් ඉගෙන ගෙනත් කිසිම වැඩක් නොකරන කෙනෙක් ගෙන්, ඒක හුදෙක්ම එයාගේ වරදක් නම්, එහෙම ගාස්තුව අය කර ගන්න වෙන ක්‍රමයක් හදන එක සාධාරණ වෙන්න පුලුවන්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ටැක්ස් සාදාරණීකරනය කරන්නෙ ටැක්ස් කරන්න වත් ඉන්කම් එකක් නැති උන්.