ටැක්ස් සම්බන්ද ප්‍රශ්නයක්

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචං මං වැඩ කරන්නේ කම්පැනි එකක contract basis මාස 6ක් ඊට පස්සේ පමනන්ට්..
    කොහොමහරි සැලරි එක 150යි .. දැන් මුන් මේකෙන් 7500ක් කපනවා WHT කියලා..
    මුන්ට මෙහෙම එකක් කපන්න පුලුවන්ද? දැන් ඒක අයින් කලා නේද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං මං වැඩ කරන්නේ කම්පැනි එකක contract basis මාස 6ක් ඊට පස්සේ පමනන්ට්..
    කොහොමහරි සැලරි එක 150යි .. දැන් මුන් මේකෙන් 7500ක් කපනවා WHT කියලා..
    මුන්ට මෙහෙම එකක් කපන්න පුලුවන්ද? දැන් ඒක අයින් කලා නේද?
    prashne pahadili naa.

    WHT Rate eka 5% it passe 10% wenawa...
    WHT kapuwoth refund ekak thama illaganna wenne 01-04-2025 passe. mokada tax free 150,000 wena nisa
    ehema nathi nam direction ekak illaganna wenawa. 31-03-2025 wenakan direction denne naa.
     
    • Like
    Reactions: ttj

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    3500 neda ban kapanda ona?
    next month indala nam kepenne neti vey

    naa bn kapena gana nam hari... 5%k ne kapenna one ehem baluwama 150ta 7500 thats okay...
    man ahanne government eken kiwwa neda tax free karanawwa kiyala 150000 salary ekath..

    prashne pahadili naa.

    WHT Rate eka 5% it passe 10% wenawa...
    WHT kapuwoth refund ekak thama illaganna wenne 01-04-2025 passe. mokada tax free 150,000 wena nisa
    ehema nathi nam direction ekak illaganna wenawa. 31-03-2025 wenakan direction denne naa.

    man ahanne machan dan government eken kiwwa neda 150,000 tax free karanawa kiyala .. ehema ekak thama nadda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං මං වැඩ කරන්නේ කම්පැනි එකක contract basis මාස 6ක් ඊට පස්සේ පමනන්ට්..
    කොහොමහරි සැලරි එක 150යි .. දැන් මුන් මේකෙන් 7500ක් කපනවා WHT කියලා..
    මුන්ට මෙහෙම එකක් කපන්න පුලුවන්ද? දැන් ඒක අයින් කලා නේද?

    ලබන මාසේ හිටං 15000ක් කපයි. 😅

    මාස 6 පැන්නම පඩි දෙන්නෙත් contract employee කියලද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    naa bn kapena gana nam hari... 5%k ne kapenna one ehem baluwama 150ta 7500 thats okay...
    man ahanne government eken kiwwa neda tax free karanawwa kiyala 150000 salary ekath..

    man ahanne machan dan government eken kiwwa neda 150,000 tax free karanawa kiyala .. ehema ekak thama nadda?
    current tax free limit 100,000 valid upto 31-03-2025
    new Tax free 150,000 will effect from 01-04-2025
    WHT kapanna tax free limit eke sambandayak naa. APIT walata thama sambande.
    100,000 wadi nam kapanna onaa WHT
    dan ethakota aluth prashnayak enawa WHT ekath wenas karalada income tax free limit eka wenas karanakota.
    nathi nam puthe ubata lesatama kela wenawa.
    Kalin kiwwa widihata WHT deduct weyi 10% but oyata income tax ekak naa gewanna. ethakota refund nathi nam direction ganna wenawa.
     
    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    salary income එකට WHT ගහන්න බෑ. salary income ගහන්නෙ APIT(Advance Personal Income Tax) එක. ඔය salary එකට APIT එක වදින්න ඕනෙ 3500යි(ලබන මාසෙ ඉදන් 0).
    WHT එක ගහන්නෙ බැංකුවල ගෙවන පොළියට වගේ ඒවට. මන් දන්නෙ නම් මෙහෙමයි.
    මේක වැරදී වෙන්න පුලුවන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    salary income එකට WHT ගහන්න බෑ. salary income ගහන්නෙ APIT(Advance Personal Income Tax) එක. ඔය salary එකට APIT එක වදින්න ඕනෙ 3500යි(ලබන මාසෙ ඉදන් 0).
    WHT එක ගහන්නෙ බැංකුවල ගෙවන පොළියට වගේ ඒවට. මන් දන්නෙ නම් මෙහෙමයි.
    මේක වැරදී වෙන්න පුලුවන්
    IT Firm wala invoice ekak aran consultancy walata pay karana kattiya innawa ne.
     
    • Like
    Reactions: ttj

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    current tax free limit 100,000 valid upto 31-03-2025
    new Tax free 150,000 will effect from 01-04-2025
    WHT kapanna tax free limit eke sambandayak naa. APIT walata thama sambande.
    100,000 wadi nam kapanna onaa WHT
    dan ethakota aluth prashnayak enawa WHT ekath wenas karalada income tax free limit eka wenas karanakota.
    nathi nam puthe ubata lesatama kela wenawa.
    Kalin kiwwa widihata WHT deduct weyi 10% but oyata income tax ekak naa gewanna. ethakota refund nathi nam direction ganna wenawa.
    direction gannawa kiyanne mokakda bn?
    salary income එකට WHT ගහන්න බෑ. salary income ගහන්නෙ APIT(Advance Personal Income Tax) එක. ඔය salary එකට APIT එක වදින්න ඕනෙ 3500යි(ලබන මාසෙ ඉදන් 0).
    WHT එක ගහන්නෙ බැංකුවල ගෙවන පොළියට වගේ ඒවට. මන් දන්නෙ නම් මෙහෙමයි.
    මේක වැරදී වෙන්න පුලුවන්
    matath oka prashnayak epf etf gewanne nathuwa iddi ohoma ena ekata gahanne mokakda kiyala..
    ලබන මාසේ හිටං 15000ක් කපයි. 😅

    මාස 6 පැන්නම පඩි දෙන්නෙත් contract employee කියලද?
    naa ethakota peremant seen ekata watenne
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    මචං මං වැඩ කරන්නේ කම්පැනි එකක contract basis මාස 6ක් ඊට පස්සේ පමනන්ට්..
    කොහොමහරි සැලරි එක 150යි .. දැන් මුන් මේකෙන් 7500ක් කපනවා WHT කියලා..
    මුන්ට මෙහෙම එකක් කපන්න පුලුවන්ද? දැන් ඒක අයින් කලා නේද?
    salary ekata koheda yako WHT gahanne. APIT witharane. or IIT
     
    • Like
    Reactions: zid2021

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    direction gannawa kiyanne mokakda bn?

    matath oka prashnayak epf etf gewanne nathuwa iddi ohoma ena ekata gahanne mokakda kiyala..

    naa ethakota peremant seen ekata watenne

    slip eke thiyenneth WHT kiyala thama bn

    මේ අහලා තියන ප්‍රශ්න එක්ක බලපුවාම මේවා එකට එකක් ගැලපෙන්නේ නෑ. වෙලවකට එම්ප්ලෝයිමන්ට් එකක් ගැන කියනාවා. තව වෙලාවක කන්සල්ටන්සි ගැන අහන ප්‍රශ්න වලින් ගම්‍ය වෙනවා.

    දිරෙක්ෂන් ගන්නවා කියන්නේ ඔයාගේ ටැක්ස් කපන්න එපා කියලා ලියුමක් ගන්න එක සරලම බාෂාවෙන්.

    පර්මනට් හෝ නෑ කියලා WHT වලට අදාළ නෑ. මට නම් හිතෙන්නේ උබේ ඔය ලිපි ලේකන පෙන්නන්න පුළුවන් එකවුන්ටන්ට් කෙනෙක්ට පෙන්නලා අහගනින්. බොහෝ HR කට්ටිය මේකට හරි යන්නේ නෑ . මේකේ උබ අහන ප්‍රශ්නෙට, අපි උත්තරේ දෙනවා මිසක්, ඔය ප්‍රශ්න එකට එකක් ගැලපෙන්නේ නෑ. එතකොට උබ අහලා ගන්න උත්තර උබෙට ඕනා උබේ සැබෑ ප්‍රශ්නෙට උත්තරත් වෙන්න බෑ

    එකමයි මේක පොඩ්ඩක් මහන්සි වෙලා සිංහලෙන් ටයිප් කරලා දැම්මෙත්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    slip eke thiyenneth WHT kiyala thama bn
    uba ithin ahapan. salary walata kohomada WHT gahanne kiyala. mokada uba salli deposit karala nahane.

    un me ubalawa gonata andala gana kapanawa wage. ubagen charge wenna ona ekko APIT nathnam IIT witharai. IIT ekath ekka company ekata ganuwenuwak na. ubata IIT gahanne Inland Rev eken wenama. APIT eka thamai salary eken deduct wenna ona, if you are salaried
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    WHT kiyala ekak adaala wenne naha salary ekata.
    Withholding tax gahanne uba hira karala thiyena salli walata witharai. Salary ekata kohethma wht ekak adaala wenne naha.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකෙන් මාරු වෙයන්

    උබට අරිනවා හොදි නැතුව