ටැක්සි ගාස්තු ගනණය කිරීම​ට

charmer

Active member
  • May 5, 2006
    1,694
    9
    38
    Colombo, Sri Lanka
    ටැක්සි ගාස්තු ගනණය කිරීම​ට

    Calculate the cab fare and call a cab immediately,
    100% Sri Lankan Taxi Service.
    Best customer service with 5 star reviews.
    EK member since 2006


    http://www.taxigo.lk/estimate.htm


    TaxiGo.lk +94770833772


    taxical.png


    revtaxi.png
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    එහෙම නෙවේ මචන්. උබ මෙතන දාලා තියෙන්නෙ පැකේජ් වගේ ඒවා. කොළඹ ඉඳන් නුවර යනකොට පැය තුනහමාරක්නෙ තියෙන්නෙ. දුර කිමි 134යි. කවුරු හරි කෙනෙක් කිමි 134 පැන්නොත්. ඒ වැඩි වෙන ඒවට කොහොමද ගෙවන්නෙ. අතරමග පැයක් දෙකක් කොහෙ හරි ගෙදරක නැවතිලා යනව නම් ඒවට චාර්ජ් වෙන්නෙ කොහොමද?

    මේ සිස්ටම් එක පාරිභෝගිකයව හිර කරලා බන් ගමන යවන්නෙ. ගිහින් ඉවර වෙනකම් ගාන කීයක් වෙයිද කියන සාංකාවෙන් යවන්නෙ. පික්මී වගේ ඒවා යන ගාන රියල් ටයිම් පෙන්නනවනෙ බන්. තමන්ගෙ පැත්තෙන් විතරක්ම හිතන්න එපා මචන්. අනිත් පැති වලින්, විවිධ කෝන වලිනුත් හිතලා මේවට විසඳුම් දෙන්න. උබට මාව පික්මී එකෙන් ගලවන්න ඕනේ නම් උන්ගෙ සේවාව වගේම සේවාවක් උබත් දෙන්න ඕනේ. උන්ගේ චාජස් වලට සමාන ගානක් උබේ එකෙත් ගන්න ඕනේ. පුළුවන් කමක් තියෙනව නම් පික්මී එකට ඇටෑක් කරන්න ඕනේ. (මම මේ උබට ගනන් අඩු කරන්න කියනව නෙවේ හොඳේ) මේවා කිව්වට වැරදියට හිතන්න එපා මචන්. අපිත් හදවතින්ම කැමතියි සිංහලයෙක් මේකට අතගහලා දියුණුවෙනව නම්. අපිත් කැමතියි පික්මී ඌබර් වලින් අයින් වෙන්න, ඒත් එහෙමයි කියලා ලංකාවේ එකක් කියලා සංකීර්න දේවල් වලට අත ගහන්නත් බෑ මචන්.

    ජය වේවා.
     
    • Like
    Reactions: sameira