ටැග් දාන්නේ කොහොමද?

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    ටැග් දාන්නේ කොහොමද?

    මචන්ලා එලකිරියේ ගොඩක් දෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා ටැග් දානවා.එ් කරන්නේ කොහොමද?:confused::confused::confused:මං බැලුවා එ්ත් වැඩක් නෑනේ:no::no::no:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔය දකුණු පැත්තේ පිටුව අග තියෙන්නේ බන් Edit Tags කියල එකක්. ඒකෙන් දාන්නේ
     

    rasthaboy612

    Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    ඔය දකුණු පැත්තේ පිටුව අග තියෙන්නේ බන් Edit Tags කියල එකක්. ඒකෙන් දාන්නේ

    එහෙම එකක් නෑ බන්:no:මං හොදට බැලුවා:yes:මං තව ජූනියර් කෙනෙක් හින්දා වෙන්ටෝනැ