kello thanei pukei gahagena inne. pirimiyek wage gahaganin.
පොන්නයොත් ගහන්නේ බන්
)හිරි වට්ටලා ගහපං...
නැත්තන් ගහන්න ඉස්සෙල්ල pain killer ගනින්...
නැත්තන් tattoo වගේ sticker එකක් ගහපං...
එහෙමත් නැත්තං සිහි නැති කරගෙන ටැටූ ගහපන්..
නැත්තං ගල් බාගයක් ගහල tattoo ගහපං...
නැත්තං ලස්සන කෙලි tattoo artist කෙනෙක් ගාවට ගිහිල්ල ගහපං (tattoo)
Aids හැදුන scenes තියෙනවා නේද tattoo ගහගන්න ගිහින්. මන් නම් කීපයක්ම දැක්ක.
ටැටූ එකක් ගහන්න ආසයි ඒත් රිදෙයි කියලා බයයි. මොකද කරන්නේ?

ටැටු එකක් ගහන්න ඉස්සල්ලා දෙපාරක් හිතපන් උබ අද ඉන්න තත්වේ නෙමෙයි තව අවුරැදු 10 කින් ඉන්නේ එදාට උබට ඔය ටැටු එක වදයක් වෙන්න පුළුවන් ටැටු රිමු කරන්න පට්ට වියදමක් යන්නේ උබේ කැමැත්ත මචං![]()
ටැටු එකක් ගහන්න ඉස්සල්ලා දෙපාරක් හිතපන් උබ අද ඉන්න තත්වේ නෙමෙයි තව අවුරැදු 10 කින් ඉන්නේ එදාට උබට ඔය ටැටු එක වදයක් වෙන්න පුළුවන් ටැටු රිමු කරන්න පට්ට වියදමක් යන්නේ උබේ කැමැත්ත මචං![]()

ඔච්චරටම බයයි නම් සිහි නැතිකරලා ටැට්ටූ එක ගහපං.
උඩ කියල තියෙනවා ලෙසටම,
නූල් දෙක තුනක්ම ගියා .... ටැටෝ ගහන්නන් වාලේ ගහන්නේ නැ බන්.... ඒක කලාවක්...
ඉස්සෙල්ල ගුගල් දෙය්යෝන්ගේ ගිහින් හොදට බලපන්... ඊට පස්සේ තීරණය කරපන් ජය බොක්ක
මමත් 4 ගහල තියෙනවා....
ලග ලග යටට ලය්න් එන ටැටෝ වලට නම් හොදි ඕන නැ
ජය බන්
kaalayak giyaama epaa unoth ayin karanna puluvan da thibuna vagema hama pena vidiyata..
As somebody already mentioned the first thing you carefully decide is whether it's the correct decision. it's quite cheap to get a tattoo - but the removal process is more difficult and quite expensive!
ආසයි බයයි කිව්වේ ඒකයි
මාත් අතේ ගහන්න කියලා ඉන්නේ
.
ටැටූ එකක්