ටැටූ. ආසයි බයයි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    ටැටූ. ආසයි බයයි

    ටැටූ එකක් ගහන්න ආසයි ඒත් රිදෙයි කියලා බයයි. මොකද කරන්නේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිරි වට්ටලා ගහපං...
    නැත්තන් ගහන්න ඉස්සෙල්ල pain killer ගනින්...
    නැත්තන් tattoo වගේ sticker එකක් ගහපං...
    එහෙමත් නැත්තං සිහි නැති කරගෙන ටැටූ ගහපන්..
    නැත්තං ගල් බාගයක් ගහල tattoo ගහපං...
    නැත්තං ලස්සන කෙලි tattoo artist කෙනෙක් ගාවට ගිහිල්ල ගහපං (tattoo :rolleyes:)
     
    මේ වගේ එක එක ඒවා කරලා ටැටූ ගහන්න හොද නෑ කියනවා නේද?
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Aids හැදුන scenes තියෙනවා නේද tattoo ගහගන්න ගිහින්. මන් නම් කීපයක්ම දැක්ක.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    Aids හැදුන scenes තියෙනවා නේද tattoo ගහගන්න ගිහින්. මන් නම් කීපයක්ම දැක්ක.

    ඔව් එහෙම සීන් එකකුත් තියෙනවා. හැබැයි ඕකනම් සැලූන් වලින් කොන්ඩෙ රැවුල කපද්දිත් වෙන්න පුලුවන්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ටැටූ එකක් ගහන්න ආසයි ඒත් රිදෙයි කියලා බයයි. මොකද කරන්නේ?

    ටැටු එකක් ගහන්න ඉස්සල්ලා දෙපාරක් හිතපන් උබ අද ඉන්න තත්වේ නෙමෙයි තව අවුරැදු 10 කින් ඉන්නේ එදාට උබට ඔය ටැටු එක වදයක් වෙන්න පුළුවන් ටැටු රිමු කරන්න පට්ට වියදමක් යන්නේ උබේ කැමැත්ත මචං:yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ටැටු එකක් ගහන්න ඉස්සල්ලා දෙපාරක් හිතපන් උබ අද ඉන්න තත්වේ නෙමෙයි තව අවුරැදු 10 කින් ඉන්නේ එදාට උබට ඔය ටැටු එක වදයක් වෙන්න පුළුවන් ටැටු රිමු කරන්න පට්ට වියදමක් යන්නේ උබේ කැමැත්ත මචං:yes:

    උඩ කියල තියෙනවා ලෙසටම,

    නූල් දෙක තුනක්ම ගියා .... ටැටෝ ගහන්නන් වාලේ ගහන්නේ නැ බන්.... ඒක කලාවක්...

    ඉස්සෙල්ල ගුගල් දෙය්යෝන්ගේ ගිහින් හොදට බලපන්... ඊට පස්සේ තීරණය කරපන් ජය බොක්ක

    මමත් 4 ගහල තියෙනවා....

    ලග ලග යටට ලය්න් එන ටැටෝ වලට නම් හොදි ඕන නැ

    ජය බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    ටැටු එකක් ගහන්න ඉස්සල්ලා දෙපාරක් හිතපන් උබ අද ඉන්න තත්වේ නෙමෙයි තව අවුරැදු 10 කින් ඉන්නේ එදාට උබට ඔය ටැටු එක වදයක් වෙන්න පුළුවන් ටැටු රිමු කරන්න පට්ට වියදමක් යන්නේ උබේ කැමැත්ත මචං:yes:

    :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    ඔච්චරටම බයයි නම් සිහි නැතිකරලා ටැට්ටූ එක ගහපං.

    එහෙම කරන්න හොද නෑ කියනව බන්. සිහි නැති කරන්න, හිරි වට්ටන්න, ශොට් ගහන්න වගේ එවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    උඩ කියල තියෙනවා ලෙසටම,

    නූල් දෙක තුනක්ම ගියා .... ටැටෝ ගහන්නන් වාලේ ගහන්නේ නැ බන්.... ඒක කලාවක්...

    ඉස්සෙල්ල ගුගල් දෙය්යෝන්ගේ ගිහින් හොදට බලපන්... ඊට පස්සේ තීරණය කරපන් ජය බොක්ක

    මමත් 4 ගහල තියෙනවා....

    ලග ලග යටට ලය්න් එන ටැටෝ වලට නම් හොදි ඕන නැ

    ජය බන්

    එච්චරට රිදෙනවාද බන්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    As somebody already mentioned the first thing you carefully decide is whether it's the correct decision. it's quite cheap to get a tattoo - but the removal process is more difficult and quite expensive!
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,473
    113
    kaalayak giyaama epaa unoth ayin karanna puluvan da thibuna vagema hama pena vidiyata..

    As somebody already mentioned the first thing you carefully decide is whether it's the correct decision. it's quite cheap to get a tattoo - but the removal process is more difficult and quite expensive!

    :yes: ආසයි බයයි කිව්වේ ඒකයි
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මාත් අතේ ගහන්න කියලා ඉන්නේ

    .
    ටැටූ එකක්
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගහපන් ගහපන් මමත් එකක් ගහන් ඉන්නේ ‘‘අම්මා බුදු වේවා!‘‘ කියලා පපුවේ ගහලා තියනවා දකුනු අතේ ‘‘මල්ලි ඇයි සද්දෙද‘‘ කියලා ගහලා තියනවා වම් අතේ ‘‘වම් අත‘‘ කියලා ගහලා තියනවා (මට වම දකුන පැටලෙනවා ඒකයි):P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මාත් අතේ ගහන්න කියලා ඉන්නේ

    .
    ටැටූ එකක්

    නොමග නොයන් පුතී!
    උබට අතක් ඇතේ !
    ගතේ හයිය හිතට අරන්!
    හිතේ හයිය අතට අරන් ගහපන් උබ xxxxxx !!(බලදාරියා විසින් කපන්න ඉස්සල්ලා මමම කැපුවා)