BOB කියල ටැටූ එකක් ගැහුවෙ.
B අකුරු දෙක විතරයි ගහන්න ඔ්න උනේ. O අකුර ඔ්ල්රෙඩි තිබුනා
මේකට ගිහිං Dude කියන එකාගෙ කමෙන්ට් එක බලපං බොබ් පච්චෙ ගැන දන්නැත්තංඅඩෝ, ඒක හෙන රැන්ඩම් නේ. මොකක්හරි තේරුමක් තියෙනවද ඒකේ?
puke amaruwata gahuwe ban..
aparade salli ban..
wade hariyata une na, salli nam gaththa e unata pakaya...
ගහපු එකත් කියාගෙන පලයන්.
මම ඉස්සර දන්න අයිටී ඩයල් එකක් හිටියා. මූ ගොඩක් වෙලාවට බැන්ක් වලට තමා වැඩට ගියේ. හැමදාම අත් දිග ශර්ට්/ටීශර්ට් අදින්නෙ. දවසක් ට්‍රිප් එකක් ගියාම මු ඉන්නවා ස්කිනි එකක් ගහන්. එතකොට තමා දැක්කෙ මුගෙ අතේ පට්ට ලොකු පච්චයක් තියෙනවා. ඒක වහගන්න තමා හැමදාම අත් දිගට අන්දින්නෙ කියලා![]()
![]()

Dude kiyanne ubada?මේකට ගිහිං Dude කියන එකාගෙ කමෙන්ට් එක බලපං බොබ් පච්චෙ ගැන දන්නැත්තං
https://sandunima.blogspot.com/2013/10/21-bob-hen_3.html
පිස්සුද යකෝ.. මට පිස්සුය කියල හිතුවද එක්ස්පෝස් වෙන්න.Dude kiyanne ubada?
අඩෝ ටැටූ ගහපු උන් කවුද ඉන්නෙ? උඹල ගහපු ටැටූ එක මොකක්ද? ඇයි ඒක ගැහුවෙ?
![]()
![]()
බොරු කියන්න එපා ඒ උබ තමයි.පිස්සුද යකෝ.. මට පිස්සුය කියල හිතුවද එක්ස්පෝස් වෙන්න.
ඔව් බං.. උඹ හොයාගත්තා නේද හරියටම.. අර පොටෝ එකේ ජෙප්පා හොයාගත්ත වගේ.. ඔහොම ඉන්න එපා බං.. ගිහිං බුද්ධි අංසෙකට බැඳියංබොරු කියන්න එපා ඒ උබ තමයි.![]()