ටැටෝ-රීමූ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
රට ඉන්න උන් කියපන්කෝ ටැටෝ රීමූ කරපු උන් ඉන්නවද කියලා ලෙසර් වලින් ( බයයි පොඩ්ඩක් ) යු එස් එ වල ඉන් ඉන්නවා නම් කියපන් කරපු හරි දනන් හරි මම තැනක බැලුවා මූන් වර්ග අගලට ඩොලර් 80 ක් ගන්නවා බන් මගේ මූලූ අතේ ම දියෙනවා පිරෙන්න වර්ග අගල් 25 වගේ සෙට් වෙනවා එහෙම බැලුවොත් $ 1800ක් යනවා බන් ලක්ෂ දෙකමාරක් යනවා මට මෙක ගහන්න ගියෙත් 20දාහක් ලංකාවෙන් , මට මෙක දැන් ඇති වෙලා බන් මට මකා ගන්න ඔන කියපන්කෝ කරපූ උන් අඩුවට ගනන්, ඩූබයි වල හරි සින්හෝ වල හරි ගනන් පොඩ්ඩක් , තව එකක් අර ඇසිඩ් වගේ දාලා මාස 6ක් වගේ මකන උන් ඉන්නවා යූ ටුයුබ් එකේ විඩියෝ දාලා , එවලට නම් පිච්චෙනවා එකක් හරි කරපූ උන් ඉන්නවනම් පොඩක් අත් දැකිමක් කියපන් , බම්ප් එකකක් හරි දන්න මචෝ
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,120
    16,975
    113
    අපෝ මටනම් අජූවම දෙයක් තමා ඕක.ඕවා ගහන එකෙන් කැන්සර් හිටං හැදෙනවලු.උබත් අනේ මන්දා..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපෝ මටනම් අජූවම දෙයක් තමා ඕක.ඕවා ගහන එකෙන් කැන්සර් හිටං හැදෙනවලු.උබත් අනේ මන්දා..
    ඔව් බං අපේ ගෙවල් ගාව එකෙකුත් මැරුන ටැටූ එකක් ගහල සති දෙකෙන් බයික් එක ලොරියක හැප්පිල.
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ඔව් බං අපේ ගෙවල් ගාව එකෙකුත් මැරුන ටැටූ එකක් ගහල සති දෙකෙන් බයික් එක ලොරියක හැප්පිල.

    මම දන්න සීය කෙනෙකුත් මැරුණ, වයසට ගිහින් අවුරුදු 90 විතර. එයත් අම්ම බුදු වේවා කියල ටැටූ එකක් ගහල හිටියෙ. :yes:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,120
    16,975
    113
    ඔව් බං අපේ ගෙවල් ගාව එකෙකුත් මැරුන ටැටූ එකක් ගහල සති දෙකෙන් බයික් එක ලොරියක හැප්පිල.

    :shocked:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඕව ගහන්න කලින් හිතුවේ නැද්ද?

    නැහැ බන් ආසවට ගැහුවා ආසවට ගහපූවා ගොඩක් පාසේ වැරදි කියලා හිතුන අවස්ථා නැතුවත් නොවේ ජිවිතේ හෙක්

    :cool:
    ටැටූ බම්ප්
    :cool:
    අපෝ මටනම් අජූවම දෙයක් තමා ඕක.ඕවා ගහන එකෙන් කැන්සර් හිටං හැදෙනවලු.උබත් අනේ මන්දා..

    මුල්ම ටැටු එක ගැහුවේ ඔලෙවල් ඉවර වෙලා අකුරක් අම්බානක් ගෙදරින් බැනුම් ඉලට එලෙවල් ඉවර වෙලා පොඩ්ඩක් ලොකු කරා, ඊට පස්සේ කාලයක් ගින් පට්ට ලොකු එකක් ගැහුවා ඔක්කොම වැහෙන්න දැන් ඇති වෙලා බන්

    නැහැ බන් දැන් ඉතින් 12ක් වගේ නේ මූල ඉදන් ගහපු එක මේ හොදට ඉන්නවා හේක්
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    රට ඉන්න උන් කියපන්කෝ ටැටෝ රීමූ කරපු උන් ඉන්නවද කියලා ලෙසර් වලින් ( බයයි පොඩ්ඩක් ) යු එස් එ වල ඉන් ඉන්නවා නම් කියපන් කරපු හරි දනන් හරි මම තැනක බැලුවා මූන් වර්ග අගලට ඩොලර් 80 ක් ගන්නවා බන් මගේ මූලූ අතේ ම දියෙනවා පිරෙන්න වර්ග අගල් 25 වගේ සෙට් වෙනවා එහෙම බැලුවොත් $ 1800ක් යනවා බන් ලක්ෂ දෙකමාරක් යනවා මට මෙක ගහන්න ගියෙත් 20දාහක් ලංකාවෙන් , මට මෙක දැන් ඇති වෙලා බන් මට මකා ගන්න ඔන කියපන්කෝ කරපූ උන් අඩුවට ගනන්, ඩූබයි වල හරි සින්හෝ වල හරි ගනන් පොඩ්ඩක් , තව එකක් අර ඇසිඩ් වගේ දාලා මාස 6ක් වගේ මකන උන් ඉන්නවා යූ ටුයුබ් එකේ විඩියෝ දාලා , එවලට නම් පිච්චෙනවා එකක් හරි කරපූ උන් ඉන්නවනම් පොඩක් අත් දැකිමක් කියපන් , බම්ප් එකකක් හරි දන්න මචෝ

    ඈයි බ්න් අතේම ගෑහුවෙ ,
    පොටෝ එකක් දාපන්කො බලන්න
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඈයි බ්න් අතේම ගෑහුවෙ ,
    පොටෝ එකක් දාපන්කො බලන්න
    LIKE THIS
    2014-Mehndi-Tattoo-Half-Sleeve.jpg

    වැලමිට ගාවට යනකන් මචන් තියෙන්නේ අතේ ම නෙවෙයි, පින්තුර දැම්මොත් මම කවුද දන්නවානේ බන් පස්සේ දාන්නම් එඩිට් කරලා
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    LIKE THIS
    2014-Mehndi-Tattoo-Half-Sleeve.jpg

    වැලමිට ගාවට යනකන් මචන් තියෙන්නේ අතේ ම නෙවෙයි, පින්තුර දැම්මොත් මම කවුද දන්නවානේ බන් පස්සේ දාන්නම් එඩිට් කරලා
    1 laser session ehekatada $80 k ganne ? , session 4k wath yanna one ne?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    1 laser session ehekatada $80 k ganne ? , session 4k wath yanna one ne?
    පිස්සු හැදෙයි වර්ග අගලටත් ගන්නේ $ 80 වගේ කොහෙද තියෙන්නේ
    මූ බඩුවක් නෙමේ ටැටූ එකක් බං ගහල තියෙන්නෙ. ;) :)
    හෙක් දවසේ කාතාව මචෝ
    oka thiyaganin bn marunak laksha 2k yanne nah :P pettiya ganna ehema :P

    ඔනන් කිව්වා කාතවක් දැන් කවුද තමන්ගේ පෙට්ටිය ගැන හිතන්නේ සල්ලි වෙන් කරන්නේ එක ගන්නේ ගෙදර උන් නේ හෙක්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔනන් කිව්වා කාතවක් දැන් කවුද තමන්ගේ පෙට්ටිය ගැන හිතන්නේ සල්ලි වෙන් කරන්නේ එක ගන්නේ ගෙදර උන් නේ හෙක්

    එතනින් තමයි අවසාන පලිය ගන්නෙ දැං ඉන්න අය. :D
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මූ බඩුවක් නෙමේ ටැටූ එකක් බං ගහල තියෙන්නෙ. ;) :)

    තව ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ කොතියක් තියනව කරනන් දෙයක් නෑ කියල. ඒ සල්ලි වලින් ඕක අයින් කරගත්තනම් හරි. :eek:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔනන් කිව්වා කාතවක් දැන් කවුද තමන්ගේ පෙට්ටිය ගැන හිතන්නේ සල්ලි වෙන් කරන්නේ එක ගන්නේ ගෙදර උන් නේ හෙක්

    ado ehema nah mchn pelak minisus man ahala thiywna pettiyata mala gedarata salli ekathu karala thiynwalu :yes::yes: